Achiever's Book Shop

Achiever's Book Shop දිවයිනේ තොග මිල අඩුම හා හොදම තැන ... ��

🙏 පිං පොතMerit Bookමෙම දීමනාව මෙම සතියේ පමණයි.👉 පිං පොතක් තියාගන්න. 👉 හැමදාම දවසට එක පිනක් කරන්න. 👉දිනය දාලා පින් පොතේ ල...
06/09/2025

🙏 පිං පොත
Merit Book

මෙම දීමනාව මෙම සතියේ පමණයි.

👉 පිං පොතක් තියාගන්න.
👉 හැමදාම දවසට එක පිනක් කරන්න.
👉දිනය දාලා පින් පොතේ ලියන්න.
👉 අවුරුද්දක් ගිහින් බලනකොට අවුරුද්දම පින් වලින් පිරිලා ලොකු පින්කම් නැති වුණත් කරපු පොඩි පින් දැකලා ලොකු සතුටක් ලබන්න.

🥰ඔබේ ආදරණීයන්ට මේ වෙසක් මස තිළිණ කරන්න.

එකක මිල රු.650/=
පොත් 100ක මිල රු.32,500/=
පොත් 200ක මිල රු.65,000/=
පොත් 300ක මිල රු.96,000/=
පොත් 400ක මිල රු.120,500/=
පොත් 500ක මිල රු.155,000/=

තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නේ වයසට ගියහම, ලෙඩ ඇඳේ ඉන්නකොට, මරණාසන්න වෙනකොට .
වයසට ගිහින් පිං කරන්න උනන්දු දැක්වුවත් ශරීරයේ ඇති විවිධ අපහසුතා සහ දුබලතා නිසා ළමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිං කුසල්වල යෙදී කළ පිං කුසල් වෙනම පොතක සටහන් කර තබාගන්න. ඒ කොතරම් පිං කළත් මරණාසන්න වෙනකොට කළ පිං කුසල් අමතක වෙනවා. පිං පොත කියවලා මතකය අලුත් කරගෙන සුගතියේ සිත පිහිටුවා ගන්න ලේසියි.
ඒ නිසා තමන්ට පොත් කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් නෑදෑ කෙනෙකු ලවා හෝ තම දරුවෙකු ලවා ඒ සටහන් තැබු පිං පොත කියවා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කළ පිං කුසල් වෙනම පොතක ලියන්න. එහි වටිනාකම කුඩා දරුවන්ටත් කියා දෙන්න

👉මාර්ගගතව ඇණවුම් කිරීම සදහා පිවිසෙන්න.
Whatsapp - 072 6631 006

Address

Ja Ela
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Achiever's Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category