06/07/2026
අම්මාට ආදරයෙන්….💐❤️
ඉතින් ආදරණිය අම්මා කෙනෙක් වෙනුවෙන් එයාගේ පුතා අම්මාගේ උපන්දිනය වෙනුවෙන් හදලා දුන්න ලස්සන frame එකක්🫶
ඔයාලත් ඔයාලගේ ආදරණිය අම්මාගේ උපන්දිනයට දෙන්න දෙනක් හොයනවද එහෙනම් ඉතින් හිතන්න දෙයක් නෑ ළමයෝ ඔයාලගේ මතකයන් මේවගේ ලස්සන ට frame කරලා දෙන්න අදම අපිට කතා කරන්න.
Dreamy Designs by SHASH🤍
゚viral