18/07/2026
🇦🇷 ARGENTINA vs 🇪🇸 SPAIN – Who will win?⚽🏆
Predict the winning team correctly and stand a chance to win amazing prizes from VOGUISH Branded Clothing Outlet! 🎉
🥇 1st Prize: Rs. 10,099 VOGUISH Shopping Voucher (Use it to buy anything in our store!) 🛍️
🥈 2nd Prize: VOGUISH Exclusive Famous Perfume Oil
🥉 3rd Prize: VOG 3 Perfume Oil or any perfume oil available in our store
📍 Location: Gampola, Kahatapitiya
How to Participate:
❤️ Like VOGUISH Branded Clothing Outlet
👍 Like this post
🔄 Share this post
🔴 Post this on your Story and tag us 📸
✅ Follow our page 👆
💬 Comment your prediction (ARGENTINA or SPAIN) and tag 5 friends.
🎁 Three lucky winners will be selected from the correct answers.
⏰ Winners will be announced on Monday.
⚽ Who's your pick – ARGENTINA 🇦🇷 or SPAIN🇪🇸?
Comment below and tag 5 friends! 👇
Good luck to everyone!
🇦🇷 ආර්ජන්ටිනාව vs 🇪🇸 ස්පාඤ්ඤය – ජය ගන්නේ කවුද? ⚽🏆
ඔබගේ අනාවැකිය නිවැරදි නම්, VOGUISH Branded Clothing Outlet වෙතින් අතිවිශිෂ්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ඔබටත්! 🎉
🥇 1 වන ත්‍යාගය: රු. 10,099 ක VOGUISH Shopping Voucher (අපගේ වෙළඳසැලේ ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමට භාවිතා කළ හැක.) 🛍️
🥈 2 වන ත්‍යාගය: VOGUISH Exclusive Famous Perfume Oil
🥉 3 වන ත්‍යාගය: VOG 3 Perfume Oil හෝ අපගේ වෙළඳසැලේ ඇති ඔබ කැමති ඕනෑම Perfume Oil එකක්.
📍 ස්ථානය: ගම්පොළ, කහටපිටිය
සහභාගී වන්නේ මෙහෙමයි:
❤️ VOGUISH Branded Clothing Outlet Page එක Like කරන්න.
👍 මෙම Post එක Like කරන්න.
🔄 මෙම Post එක Share කරන්න.
💬 ARGENTINA හෝ SPAIN යන කණ්ඩායම් දෙකෙන් ජයග්‍රාහකයා ලෙස ඔබගේ අනාවැකිය Comment කර, මිතුරන් 5 දෙනෙකු Tag කරන්න.
🎁 නිවැරදි අනාවැකි ලබා දුන් අය අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයින් 3 දෙනෙකු තෝරා ගනු ලැබේ.
⏰ ජයග්‍රාහකයින් සඳුදා දින ප්‍රකාශයට පත් කරනු ලැබේ.
⚽ ඔබේ තේරීම කුමක්ද? ආර්ජන්ටිනාව 🇦🇷 ද? නැත්නම් ස්පාඤ්ඤය 🇪🇸 ද?
👇 පහතින් Comment කර මිතුරන් 5 දෙනෙකුත් Tag කරන්න!
සැමට සුභ පැතුම්! 🍀