Yarn Mart

Yarn Mart උසස්ම තත්වයේ Yarn අඩුම මිලට
💕Retail & Wholesale!💕
(4)

05/04/2026
04/04/2026

ඇත්තටම වෙල්වට් යාන් (Velvet Yarn) ගොඩක් ගනන්ද??? 🧐

22/12/2025

අපේ crochet lovers ලට ලස්සනම ලස්සන Bag Design එකක්... 4ply Milk Cotton වලින් ලස්සනටම හදන්න පුලුවන් නිර්මාණයක් මේක ❤️

22/12/2025

අපේ crochet lovers ලට ලස්සනම ලස්සන Bag Design එකක්... 4ply Milk Cotton වලින් ලස්සනටම හදන්න පුලුවන් නිර්මාණයක් මේක ❤️❤️

28/11/2025

ඕනෑම හදිසි ආපදාවකදී මහනුවර ආපදා මධ්‍යස්ථානය අමතන්න
0812202697
0773957878

28/11/2025

ලක්දිවට බලපා ඇති මේ දරුණු ව්‍යසනයෙන් ලක්වැසි සියල්ලෝම ආරක්ශා වේවා 🙏!

03/11/2025

Good Moring ඔයාලා හැමෝටම!
2025.10.29 වෙනිදා අපේ Yarn Mart බැංකු ගිනුමට මුදල් තැම්පත් කරපු අය ඉන්නවා නම් අපිට Whatsapp පණිවිඩයක් එවන්න 💚070-7261585

අපේ ආදරණීය customer කෙනෙක් අපේ products ගැන කරන පොඩි වීඩියෝ එකක් තමයි මේ... ❤️ ඇත්තටම් හරිම සතුටුයි අපේ මහන්සිය මේ විදිහ...
24/10/2025

අපේ ආදරණීය customer කෙනෙක් අපේ products ගැන කරන පොඩි වීඩියෝ එකක් තමයි මේ... ❤️ ඇත්තටම් හරිම සතුටුයි අපේ මහන්සිය මේ විදිහට අගය කරාට... අපේ ව්‍යාපාරයෙන් අපිට ලැබෙන ලොකුම සතුට තමයි customersla අපේ products ගැන වගේම අපේ සේවාව ගැනත් මේ වගේ සතුටු වෙන එක දකින එක... අපිව විශ්වාස කරල අපෙන් යාන් ලබා ගන්නා ආදරණීය ඔයාල හැමෝටම බොහොම ස්තුතීයි.❤️
ආදරෙයි ඔයාල හැමෝටම. ඒ වගේම ඔයාල හැමෝගෙම අත්කම් හීන හැබෑ වෙන්න කියල ප්‍රාර්තනා කරනව අපි! 🌼🧡❤️💐

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Gampola
20500

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94707261585

Website

Alerts

Be the first to know and let us send you an email when Yarn Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yarn Mart:

Share