HPL Sweets

HPL Sweets let's do it..🥰🤟🌟🙏🤩

ඇනවුම් බාරගනු ලැබේ...0714095876
14/03/2024

ඇනවුම් බාරගනු ලැබේ...
0714095876

😍😍😍😍
12/03/2024

😍😍😍😍

Welcome 2023..❤️
31/12/2022

Welcome 2023..❤️

27/12/2022

දැන් අපේ අලුත්ම කැවිලි යාලුවා
පොල්කේක්...
කිලෝ ගානට වගේම කෑලි විදියටත් අපෙන් ගන පුලුවන්... ❤️❤️❤️ hpl sweets
0714095876

Customized ordre by hotel ....🍸🍸❤️❤️❤️
27/12/2022

Customized ordre by hotel ....🍸🍸❤️❤️❤️

16/12/2022

ඔන්න
කට්ටිය ළඟ එන නව වසරට ඔයාලා කැමති විදියේ රසකැවිලි gift box එකක් ලැස්ති කරගන්න පුලුවන්
0714095876
HPL SWEETS 🎊️💘

05/12/2022

Gm gys...❤️❤️
Christmas mase
2023 enawa..HPL SWEETS
0714095876

16/11/2022

දවසක ඔයාගෙ ජීවන සහකාරයා තෝරගන්නකොට....
(හැම ගෑණු ළමයෙක්ම අනිවාර්යයෙන්ම කියවන්න)

මං ඇත්තටම මේක කියන්නෙ ගැහැණු ළමයින්ට. අනිවාර්යයෙන්ම මේක දකින හැම ගෑණු ළමයෙක්ගෙන්ම මං ඉල්ලනවා මේ post එක කියවන්න කියලා.

ඔයාලා තාමත් ඉන්නෙ වැනෙන සුළු සම්බන්ධයක නම්, ඔයාට තාමත් ඔයා යාළු වෙලා ඉන්න කෙනා ගැන චකිතයක්, ප්‍රශ්නාර්ථයක් හිතේ තියෙනවා නම්..

"ඒ මොන දේ වුණත්, එයා ඔයාට ලස්සන ලස්සන තෑගි ගෙනත් දෙනවා නම්. ඔයාට ආදරණීය විදිහට කෙටි පණිවිඩ එවනවා නම්. ඔයා වෙනුවෙන් සැලසුම් කරපු ආදරණීය ස්ථාන වලට අරගෙන යනවා නම්. ඔයාට ඔයා නොහිතපු විදිහට තෑගි ගෙනත් දීලා, ඔයාව පුදුම කරවනවා නම්." මං දන්නවා ඒවා හැමදේම හුඟක් ආදරණීයය දේවල්. අනිවාර්යයෙන්ම සම්බන්ධතාවයක තිබිය යුතු දේවල්.

ඒත්.....
- එයාගෙ චරිතය, ගතිගුණ මොන වගේද???
- ඔයා එයා ගාව නැතිවෙලාවට, ඔයාට එයාව පේන්නෙ නැති වෙලාවට, එයා හැසිරෙන්නෙ කොයි වගේද???
- ඔයාලා සැලසුම් කරපු විදිහට දේවල් වෙන්නෙ නැති වුණහම, එයාගෙ ප්‍රතිචාරය කොයි වගේද??
- එයා කොයි විදිහට හිතන කෙනෙක්ද?
- එයාගෙ ජීවිතේ එයා ප්‍රමුඛතාවය දෙන දේවල් මොනාද??
- ඔයා ප්‍රශ්නෙක ඉන්න වෙලාවට, එයා කොයි විදිහටද ඔයාව ආපහු නැඟිට්ටවන්නෙ??
- කොහොමද එයා අනිත් මිනිස්සු ගැන හිතන්නෙ?? සළකන්නෙ??
- කොහොමද එයා ඔයාට හරි වැරැද්ද තෝරලා දීලා ඔයාව guide කරන්නෙ???

ඒ මොකද දන්නවද?? ඔයා වෙනුවෙන් එයා එවන රෝස මල් මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ, තව අවුරුදු ගාණකින් ඔයාගෙ පුංචි දරුවා එක දිගට පැය 3ක් අඬනකොට එයාව නලවගන්න ඔයාගෙ husband ඔයාට උදව් කරන්නෙ නැත්නම්,,, ඔයාට සහයෝගයක් නොදෙන කෙනෙක් ඔයාට ඔයාගෙ ජීවිතේ සහකාරයා කරගන්න වුණොත්,,, ඔයාට ජීවිතේ කවදාවත් නැති තරම් අඬන්න වේවි. සති ගණන්, අවුරුදු ගණන් ගෙදරින් එළියකට යන්න බැරි වේවි. හරියට නාගන්න බැරි වේවි. හරියට ඉඳගෙන නිදහසේ කෑම ටිකක් කන්න බැරි වේවි.

අන්න ඒ නිසා දවසක අනිවාර්යයෙන්ම ඔයාගෙ ජීවන සහකාරයා තෝරගන්නකොට, ඔයාගෙ පුංචි දරුවව නලවන්න පුළුවන් කෙනෙක් තෝරගන්න. ඔයාට සහයෝගයක් වෙන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න. එයත් මහන්සියෙන් ඉන්නකොට ඔයා ගැනත් හිතන කෙනෙක්ව තෝරගන්න.

මොකද ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙමෙයි. ගෑණු ළමයෙක්ගෙ ජීවිතේ ලස්සන කරන්න හෝ විනාස කරන්න එයාගෙ සහකාරයා වෙන කෙනාට පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ තීරණය ගන්නකොට, සිය පාරක් නෙමෙයි දස දහස් වතාවක් හිතන්න කියලා මං මේක කියවන හැම ගෑණු ළමයෙක්ගෙන්ම හරිම ආදරෙන් ඉල්ලනවා.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi



ළඟ එන නව වසරට සුභ පැතුමක් එක්ක කැවිලි box එකක් විදියට යවන්න පුලුවන් ඔයාලගේ ආදරණීයන් හැමෝටම... ඔයාලාගේ කැමැත්ත අනුව box එ...
14/11/2022

ළඟ එන නව වසරට සුභ පැතුමක් එක්ක කැවිලි box එකක් විදියට යවන්න පුලුවන් ඔයාලගේ ආදරණීයන් හැමෝටම... ඔයාලාගේ කැමැත්ත අනුව box එක හදන්න පුලුවන් වගේම... අපේ තියෙන pack වර්ග ඇනවුම් කරනත් පුලුවන්...🤩😍😍

13/11/2022

Gnt යාලුවනේ...

Address

263/1 Kendaliyaddapaluwa
Ganemulla
GAMPAHA

Telephone

+94714095876

Website

Alerts

Be the first to know and let us send you an email when HPL Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HPL Sweets:

Share

Category