Nest & Nook

Nest & Nook Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nest & Nook, Shopping & retail, Ganemulla.
(25)

06/09/2026
සුදෝ සුදු සාරිය හැද ගත්ත කුසුමක්වමුලු මහත් ජාතියක් වෙනුවෙන් හැඩ නැගූ ඇය අද දිනයේනික්මෙනු ඇත මුලු රටක් හඩවමින්මඇගේ ගුණ සු...
22/08/2026

සුදෝ සුදු සාරිය හැද ගත්ත කුසුමක්ව
මුලු මහත් ජාතියක් වෙනුවෙන්
හැඩ නැගූ ඇය අද දිනයේ
නික්මෙනු ඇත මුලු රටක් හඩවමින්ම
ඇගේ ගුණ සුවද තවම ඇත විහදවමින්
ඇය ගියත් අද නික්ම ..
ඇය නොවේ පරව යන කුසුම
ජාතියක් බියෙන් ගුලි ගැසී සැගව යද්දී
ඇයම වේ යකඩ ගැහැනිය
නොබියවම හඩ නැග්ග
සෞම ස්වර රිද්ම ජාතියේ හඩ කරපු
ඇස් වැසුනු මිනිසුන්ගේ ඇස් එලිකරපු
හඩ නොහැගූ තාරුණ්‍යයේ ගොලු හිත්
ඇයට හැකිවිනි හඩ නංවන්නට
ඇය එදා ඒ දුටුව සිහිනය සැබෑවක්ව
ඇය යන්නට මත්තෙන් එලිය වී ඇත
දශක ගානක් ඇගේ හඩ පිලිරැව්දුන්නත්
ඈ මුදාහල ඒ හඩ ජීවමාන වේ සදාකල්
දහසකට එකක්වත් නොපිහිටන මේ තරම්
හැකියාවක් කිසිදිනක යලි
දකින්නට නොලැබෙනු ඇත
නන්දාමාලනිය සදාකල් හදවත් තුල
මතක ගොන්නක් තබා ගොස් ඇත..
බාල මහලු තරුණ සැම සිත් සොරාගත් ඇය
කොයිතරම් නම් පින්බරද..
ජාතියේ මවක් වන්නට හේතු එයම වන්නට ඇත
නුබේ ගුණ වරුණ වයන්නට පද මදිය
ඉතින් මේ කල හැම සේවයකට
ඔබට යන්නට දිව්‍යලෝකය දොරටු දුර නැත
නන්දාමාලනිය සුබ ගමන් නුබට
නුබ වැනි ජාතියේ මවක් තවත් නම් නැත
සදාකල් නුබේ නම නිකලැල්ව වැජඹේවා.. !!

~විමංසා~

අපිට ජීවිතේ අවුරුදු සමහර විට 30 පැන්නට පස්සේ වගේ තමා අපි ලගින් ඇසුරු කරන මිනිස්සුන්ගේ toxic ගති හරියට දැන ගන්න පුලුවන්.....
15/07/2026

අපිට ජීවිතේ අවුරුදු සමහර විට 30 පැන්නට පස්සේ වගේ තමා අපි ලගින් ඇසුරු කරන මිනිස්සුන්ගේ toxic ගති හරියට දැන ගන්න පුලුවන්..

විශේෂයෙන්ම අපේ තරුණ කාලේ අපි ගොඩක් යාලුවෝ ඇසුරු කරනවනේ.. හැබැයි අපි කනවා බොනවා පාටි දානවා ට්‍රිප් යනවා නටන්න පුලුවන් පිස්සු ඔක්කොම නටනවා .. හැබැයි ඒ හැම දෙයක් පිටිපස්සෙම අපි මේ ලගින් ඇසුරු කරන යාලුවන්ගේ තිත්ත ඇත්ත ගොඩක් වෙලාවට අපිට දරා ගන්න අමාරුයි

මගේ ජීවිතේ ඒ වගේ කාලෙන් කාලෙට සෑහෙන යාලුවෝ ඉදල තියෙනවා.. හැබැයි අපි ඒ මිනිස්සුන්ට කොච්චර ලෝයල් උනත් ඒ මිනිස්සු අපිට ලෝයල් ද කියන ප්‍රශ්නාර්ථයක් එනවා

සමහර වෙලාවට අපි එක්ක ඒ මිනිස්සුන්ගේ ජීවිතේ රහස් බෙදා ගත්තම අපි ඒව රැක්කට සමහර විට ඒ ලග හිටිය යාලුවෝ පාරේ පෝස්ටර් විතරයි ගහල නැත්තේ.. 🥴

අපි ගනන් නොබල අත දිග ඇරල වියදම් කරද්දි අපිට රුපියල් දෙකටත් ගනන් හදපු යාලුවෝ අපේ ජීවිත වල හම්බෙනවා

ඒ වගේම අපි හැමෝගෙම ජීවිත වල ඔය කියන තරම් සුන්දර නෑ.. හරිම අමාරු කාල දහසක් පහු කරන් එන්නේ.. Relationship issues ,family problem, financial problem එකී නොකී මෙකී සෑහෙන ගොඩක් අපිට මුහුන දෙන්න වෙනවා..

අන්න ඒ කාලෙට අපි හිතනවා මෙ අපි ලග ඉන්න හොදම යාලුව කන බොන එකට එකා තමා මගේ දුක බෙදා ගන්න හොද මූ තමා හොදම එකා කියල .. ඉතින් A 2 Z අපි වමාරද්දි අපි දන්නේ නෑ අපි අනෙක් මනුස්සයෙක්ට කොච්චර ලෙසියෙන් අපිව යූස් කරන්න දීලද කියල..

මොකද ගොඩක් යාලුවෝ සතුටු වෙනවා වගේම ... එයාල එයාලගෙ තව අය එක්ක ඒ හැම දේම ශෙයා කර ගන්නවා..

ඉතින් අපි දෙයක් කියන්නේ එක මනුස්සයෙක් වුනාට අන්තිමට ඒක නොදන්න කෙනෙක් නැති වෙන්න පුලුවන් ..

අපිට ජීවිතේ අමාරු කාල එන්න පුලුවන් හැබැයි සිය වතාවක් හිතන්න ඕන ඇසුරු කරන්නේ කවුද කියල..

සමහර වෙලාවට කියන්නම කෙනෙක් නැත්නම් ගෙදර ඉන්න බල්ල පූසව හරි ගන්න එක හොදයි කියන්න ..

මං දැන් මගේ ජීවිතේ ගොඩක්ම තනිකමට කැමති කෙනෙක් ..ඉස්සර වගේ යාලුවෝ පිරි වරන් ඉන්න අකමැති කෙනෙක්.. මොකද සමහර විට ජීවිතේ වයස එක්ක කාලේ එක්ක අපිට සමහර කාලවල් වල නොපෙනුන ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් කාලයක් ගියාම..

මුලු දවසම තනිකමෙන් ජීවත් වෙන එකත් වෙලාවකට හරි අපිව ජීවිතේ තේරුම් ගන්න පුලුවන් පාරකට යවනවා..

මොකද ගොඩක් වෙලාවට යාලුවෝ කියල අපි ඇසුරු කරන අයම තමා තමන්ට පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්නේ..

ඉතිං මේක ඇත්තක්නම් ශනූට ආයි සිය වාරයක් තමන් ලගින් ඇසුරු කරන අය ගැන හිතන්න කාලේ හරි..

මොකද තමන් කාලයක් තිස්සේ අමාරුවෙන් හදා ගන්න උත්සහ කරපු දෙයක් එක තප්පරේකින් ලග ඉන්න යාලුවෙක්ට නැති කරන්න පුලුවන්..

මොකද අද කාලෙ ලෝයල් මිනිස්සු හරි අඩුයි ඉතින් හොද යාලුවෙක් හොද පෙම්වතෙක් හොයා ගන්න කන කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවට වඩා අමාරුයි ..

14/06/2026

Life

බලන්න ඔයාල අදුරන ආස කෙනෙක්ද කියල මට හම්බ වුනේ ... ට්‍රැවල් කරන්න ආස අය .. ට්‍රැවල් ලොග් බලන්න ආස කෙනෙක් නම් දන්නවා ඇති 🩷...
12/06/2026

බලන්න ඔයාල අදුරන ආස කෙනෙක්ද කියල මට හම්බ වුනේ ... ට්‍රැවල් කරන්න ආස අය .. ට්‍රැවල් ලොග් බලන්න ආස කෙනෙක් නම් දන්නවා ඇති 🩷😁

ලංකාවේ අනන්‍යතාව ඉතාලියේ තිබ්බ පුංචි කෙල්ලෙක් තමා 🩷
ආදරෙයි 🖤

Sunsilk ඇඩ් එක ගැන මගේ සත දෙකලංකාවේ සන්සිල්ක් විතරක් නෙවේ ඕනම බ්‍රෑන්ඩ් එකකට යූස් කරනවනම් අනිවාර්යයෙන් යූස් කරන්නේ ඒ කාල...
11/06/2026

Sunsilk ඇඩ් එක ගැන මගේ සත දෙක

ලංකාවේ සන්සිල්ක් විතරක් නෙවේ ඕනම බ්‍රෑන්ඩ් එකකට යූස් කරනවනම් අනිවාර්යයෙන් යූස් කරන්නේ ඒ කාලෙට අදාල ජනප්‍රියම නිලියක් හෝ modler කෙනෙක් හයර් කරන එක..

ඒකෙදි මනුස්සයෙක් හිතන්න ඕන නම් මේ ප්‍රමෝට් කරන මනුස්සයම මේක අනිවාර්යයෙන් යූස් කරන්න ඕන වගේ එකක් ඇත්තටම එතන ඩවුට් එක තියෙන්නේ ඕඩියස් එකේ knowledge එකත් එක්ක...

මම හිතන් නෑ ඕනම තර්කික බුද්දියක් තියෙන මනුස්සයෙක් එහෙම හිතයි කියල...

Lux ඇඩ් එකක් ගමු.. එතකොට ඒ ඇඩ් එකේ රගපාන කරීනා කපූර් හරි ආලියා හරි කත්‍රිනා හරි මේ සෝප් එකම යූස් කරයි කියල හිතන්න පුලුවන්ද?

හැබැයි ඇඩ් එකකට එයාලව යූස් කරන්නේ මිනිස්සුන්ව ගොනාට ඇන්දීමකට වඩා එයාලගේ ජනප්‍රියත්වය සහ පෙනුම..

අනික් දේ තමා ලස්සන කොන්ඩයක් තියෙනවනම් ඒ කෙනෙක් යූස් කරනවා වගේම තමා.. එහෙම නැති කෙනෙක්ව hair extensions යූස් කරල ඇඩ් එකකට ගන්නවා 😌

ගොඩක් වෙලාවට influencer කෙනෙක් ට ගොඩක් වෙලාවට බෑඩ් ෆීඩ් බැක් එනවා වැඩී..

ඒක මම බහුතරයක් දකිනවා..

හැබැයි එක මනුස්සයෙක් රැකියාවක් විදිහට ඩොක්ටර් කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් වෙද්දි තව මනුස්සයෙක්ගේ රැකියා අවස්තාවක්ම තමා influencer කෙනෙක් කියන්නේ..

වෙන්න ඕන එකම දේ තමන් කොච්චර බුද්දිමත්ද? තමන්ට කොච්චර සමාජ දැනුමක් තියෙනවද කියන එක..

ඒ කියන්නේ අපි අපේ ශරීරයට බාහිරව හරි අභ්‍යන්තරව හරි ඕනම දෙයක් භාවිතා කරනවනම් ඒකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ තමන්ට..

උදාහරණයක් විදිහට මම 2016 ඉදන් මම මගේ කොන්ඩේ relax කරන්න පටන් ගත්තේ.. එතන ඉදන් හැම අවුරුද්දක් පාසාම මම re growth එක හදන්න පටන් ගත්ත..

හැබැයි කිසිම දවසක මම බාල ප්‍රඩක්ට් එකක් යූස් කරල හදල නෑ.. අතේ සල්ලි නැත්නම් ඒක මම postpone කරනවා මිසක් කෙනෙක් හෝ කවුරු හෝ මේක අවුලක් නෑ මේකේ ගානත් අඩුයි කිව්වට කිසිම ට්‍රීට්මන්ට් එකක් කරල නෑ..

ඒ වගේම තමා ඒ කාලේ මම රිලැක්ස් කලාට දැන් මට අවබෝධයක් තියෙනවා කොන්ඩෙට කෙමිකල් දාල වද දෙන එක හොද නෑ කියල .. ඒ නිසා මම කෙරටීන් ට්‍රීට්මන්ට් වගේ දේකට යනවා ඇර දැන් වෙන දේකට මම යන්නේ නෑ.. හාශ් කෙමිකල් යූස් කරන දේවල් වලට..

ගොඩක් අය සමාජ මාද්‍ය මොනා හරි දකින බීලීචින් ක්‍රීම් එකක් යූස් කරල හෝම් මේඩ් ක්‍රීම් එකක් යූස් කරල ස්කින් ඩැමේජ් කරන් අනික් අයට බයිනවා..

හැබැයි දෙයක් භාවිතා කරන්න කලින් තමන්ට ඕන තරම් ඉස්සරට වඩා පහසුකම් තියෙනවා.. ඒ දේවල් ගැන හොයන්න..

මම මගේ ස්කින් එකට අවුරුදු 15කින්වත් කිසිම සුදුවෙන ක්‍රීම් එකක් බීලීච් එකක් යූස් කරල නෑ.. හොදම ස්කින් කෙයා රූටින් එකකට යන්න මට වත්කම නැති නිසා මම ඒ දේවල් වලට නොගහින් ස්වාභාවික දෙයක් යූස් කරල නිකන් ඉන්නවා..

අපි ඇඩ් එකක් හදපු කම්පනි එකකටවත් ඒ කම්පනි එකෙන් යම් ගෙවීමක් කරල ගත්ත මොඩ්ලර්ටවත් බනින එක නෙවේ වෙන්න ඕන..

අපි අපේ දැනුම හදා ගන්න එක..

අනික් දේ තමා ස්කින් එකක් උනත් හෙයා එකක් උනත් අපි මොනම බෙස්ට්ම ප්‍රඩක්ට් යූස් කලා කියන පමනින් අපිට ආශ්චර්යයක් කරන්න බෑ..

මොකද ඒ වගේ දේවල් කියන්නේ ජෙනටිකලි එන දේවල්.. ඒ නිසා ඕනම දේක දෙපැත්තක් තියෙනවා..

09/06/2026

🥹❤️

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Nest & Nook posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share