Bokkey Coner

Bokkey Coner 074 11 47486
(2)

අද ගිය ආදරේ පාට💙එයා ආසම පාට නිල්ලු💙💙💙ඉතිං එයාෙග් Birthday එකට එයාගේ ආදරී එයාට දුන්න පර නොවෙන ආදරේ 💐💐💐Happy birthday mall...
06/06/2026

අද ගිය ආදරේ පාට💙
එයා ආසම පාට නිල්ලු💙💙💙
ඉතිං එයාෙග් Birthday එකට
එයාගේ ආදරී එයාට දුන්න පර නොවෙන ආදරේ 💐💐💐
Happy birthday malli
Thqnk you nangi saneesha❤️🫶🏻

❤️🥰😍
06/06/2026

❤️🥰😍

අසනීප තත්වයෙන් සිටිය නිසා ටික කාලයක් 😣Oders බාර ගත්තේ නැ..🤕🤕ඒත් මලක් හදන්නේ නැතුව ඉන්නත් බැහැ..😖😞ඉතිං ගෙදරින් බැනුනුත් අ...
24/03/2026

අසනීප තත්වයෙන් සිටිය නිසා ටික කාලයක් 😣
Oders බාර ගත්තේ නැ..🤕🤕
ඒත් මලක් හදන්නේ නැතුව ඉන්නත් බැහැ..😖😞
ඉතිං ගෙදරින් බැනුනුත් අහගෙන🤪🥸
ආපු පොඩි පොඩි Oders කලා😍😘

00.29 am වෙලාව 😴😴තාම වැඩ 😌🤪😴😴❤️💐හෙට Office යන්නත් ඕනි😂
08/03/2026

00.29 am වෙලාව 😴😴
තාම වැඩ 😌🤪😴😴❤️💐
හෙට Office යන්නත් ඕනි😂

ලස්සනයි නේද? Bokkey Coner වෙතින් දැන් ඔයාට ඕනම විදියට  ඕනෙම Colour එකකින් ❤️💜🩷🖤💙🧡💛💚🩵🤍සාදාරන මිලට ඔයාට,💐💐💐Customised කර ...
05/03/2026

ලස්සනයි නේද?
Bokkey Coner වෙතින්
දැන් ඔයාට ඕනම විදියට 
ඕනෙම Colour එකකින් ❤️💜🩷🖤💙🧡💛💚🩵🤍
සාදාරන මිලට ඔයාට,
💐💐💐Customised කර ගන්න පුලුවන්….
එහෙනම් Oder එකක් දාන්න….
0741147486
#@

හායි මැණිකෙලා 🤗🤗ලොකු නිවාඩුවකට පස්සේ ඔන්න මං ආයෙත්‍ ආවා……. 🫣🤭වැඩ වැඩ වැඩ ඉතිං🎃💐❤️❤️❤️😍
03/03/2026

හායි මැණිකෙලා 🤗🤗
ලොකු නිවාඩුවකට පස්සේ
ඔන්න මං ආයෙත්‍ ආවා……. 🫣🤭
වැඩ වැඩ වැඩ ඉතිං🎃💐❤️❤️❤️😍

අද අතුරුගිරියට ගිය එයා❤️💐🥰Thank you your oder Ms Bimasha🙏💐😍
24/02/2026

අද අතුරුගිරියට ගිය එයා❤️💐🥰
Thank you your oder Ms Bimasha🙏💐😍

හායි හායි මැණිකෙලා🥰🥰🥰ලස්සනයි නේද….මටම ලෝබ හිතුනා අප්පහ🙀🙀මේක නම් මගේ Office එකේ Table එක ලස්සන කරන්න හැදුවේ….💐👩‍💻🫶🏻ඔයා...
24/02/2026

හායි හායි මැණිකෙලා🥰🥰🥰
ලස්සනයි නේද….
මටම ලෝබ හිතුනා අප්පහ🙀🙀
මේක නම් මගේ Office එකේ Table එක ලස්සන කරන්න හැදුවේ….💐👩‍💻🫶🏻
ඔයාටත් දැන් මේ වගේ ලස්සන Table Bokkeys 💐අපෙන් ඔයා කැමති විදියට🥰 කැමතිම පාටකින් 🩷❤️💙🖤💜හදා ගන්න පුලුවන්🙀🙀
Office එකේ ඔයාගේ Table එක උඩ ලස්සනට තියාගන්න
ඇයි ඔයාගේ බොස්ට ඔයාව මතක් වෙන්න,
Gift විදියට දෙන්නත් පුලුවන්,
ඔයාව හැමවෙලේම මතක් වෙන්න දෙන්න හොදම
පර නොවෙන gift එක මේක
ඉතිං අපිට Call එකක් දෙන්න…නැත්තම්,
Watsapp massege එකක් දාන්න…
074 1147486

ඉතිං ලස්සන ලමයෝ 👸🏻👸💕 එයාලත් ගියා තැබිලිගස්මුල්ලට…..🚚💜❤️මාව විශ්වාස කරලා මෙච්චර දුරකට Oder එක බාර දුන්නට ගොඩාක් ස්තූතියි ...
18/02/2026

ඉතිං ලස්සන ලමයෝ 👸🏻👸💕
එයාලත් ගියා තැබිලිගස්මුල්ලට…..🚚💜❤️
මාව විශ්වාස කරලා මෙච්චර දුරකට Oder එක බාර දුන්නට ගොඩාක් ස්තූතියි Miss Aranya❤️🥰👸🏻 😍🥰👸
ආදරෙයි 😍🥰😚

මටත් Valentine ඉතිං💐🥰😍🫅🏻❤️🥰😍
14/02/2026

මටත් Valentine ඉතිං💐🥰😍🫅🏻
❤️🥰😍

Address

429/4, Kendaliyaddapaluwa Ganemulla
Ganemulla
11020

Alerts

Be the first to know and let us send you an email when Bokkey Coner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bokkey Coner:

Shortcuts

Share

Category