Dew Ruu plant Nursery

Dew Ruu plant Nursery Dew Ruu plant Nursery

31/01/2026

වාසි-වාසි ඔෆර් එකක්..ඔබට අපෙන්
5kg හෝ ඊට වඩා මිලදි ගැනීමක දි

2 ලීටර් ස්ප්‍රේ බෝතල්ඔබේ වගාවට නැතිවම බැරි මිතුරා..එන්න වට්සැප් එකට අපෙන් ඔබට මල් පෝච්ච් ,දියර පොහොර ,,මල් පෝච්ච් ද ලබා ...
29/01/2026

2 ලීටර් ස්ප්‍රේ බෝතල්
ඔබේ වගාවට නැතිවම බැරි මිතුරා..

එන්න වට්සැප් එකට අපෙන් ඔබට මල් පෝච්ච් ,දියර පොහොර ,,මල් පෝච්ච් ද ලබා ගන්න පුලුවන් .

අපේ.විශේෂත්වය තමයි අඩුම මිල වගේම
අඩුම.පෝස්‍ට් ගාස්තු මගින් ඔබේ පාර්සල් එවනව පරිස්සමෙන්

💥නෙට්කොට් n plus( රතු කැට පොහොර එක)        පැල වර්දනය ඉතා හොදින් සිද්ද               වෙනවා..බහුවල ව දැන් නෙට්කොට් බාවිතා...
29/01/2026

💥නෙට්කොට් n plus( රතු කැට පොහොර එක)

පැල වර්දනය ඉතා හොදින් සිද්ද වෙනවා..බහුවල ව දැන් නෙට්කොට් බාවිතා කරනව.
💥.වගකීමෙන් හා ඉතාම ත් විශ්වාසයෙන් මං මේ දේ අලෙවි කරන්නේ මොකද මමත් පාවිච්චි කරල තමයි අලෙවි කරන්නේ

එක තැන තියෙන පැල වල වර්දනයක් දකින්න නම් නෙට්කොට් n plus අරන් බලන්න

250g සිට ලබා ගන්න පුලුවන් ..අඩුම පෝස්‍ට් ගාස්තු මගින් ඔබේ පාර්සල එවනව.

💥 ලයන්කොට් k plus

මේ ගැන නොකිව්වොත් අඩුවක් නේ...
මම පාවිච්චි කරල තමයි අලෙවි කරන්න පටන් ගත්තේ ...මල් ඉක්මනින් එනව..ගහට හානියක් නෑ..
බය නැතිව පාවිච්චි කරන්න.

💥05kg හෝ ඊට වඩා මිලදි ගැනීමල දී delivery free

වගකීමෙන් මං කියන්නේ

ගාන අඩු උනාට කොලිටිය අඩු නෑ ලයන්කොට් k plus වල..

ඔබේ පැල වල වෙනසක් දකින්න අවශය නම් පොහොර වර්ග දෙක අරන් බලන්න .

💥 එක පාරක් ගත්තොත් නැවත ත් ගන්නව..

එහෙම ගන්න අය තමයි මගේ ආදරනීය කස්ටමස්ලා .ඔබයි මගේ ශක්තිය ස්තුති🙏 .

පෝස්‍ට් මගින් එවනු ලැබේ
Deposit only👆 Cod නැත

゚ ゚viralシviralシfypシ゚viralシalシ ゚viralvideo ゚viralvideo

සදෙව් බන්ඩාර
25/01/2026

සදෙව් බන්ඩාර

25/01/2026
25/01/2026

මුල් නැති පැල වල මුල්.වර්දනයට වගේම.මුල් තියෙන පැල වල මුල්.තවත් වර්දනය වෙන්න ඔරිජිනල් කොකොපලස් අරන් බලන්න..වෙනස වැටහේවී

1kg සිට ලබා ගන්න පුලුවන්

Deposit only👆

පෝස්‍ට් මගින් එවනු ලැබේ

25/01/2026

ඔරිජිනල් කොකොපෙලට් ගත්ත නංගි කෙනෙක් එවපි feed back එක බලලම ඕඩර් එක දාමු ද

පෝස්‍ට් මගින් එවනු ලැබේ

Deposit only👆

25/01/2026

ෆ්‍රී ඩිලිවරි පොට් 37ම 1000/=

මේ වාසිය අපෙන් ම.පමනයි

අවශය නම්.වට්සැප් මැසේජ් එකක් දාන්න 076 8154260
Deposit only👆

25/01/2026

ඔබටත් ඔබේ පැල වර්දනයට නෙට්කොට් n plus අවශය නම් ල්බා ගන්න පුලුවන් .250g සිට

පෝස්‍ට් මගින් එවනු ලැබේ

අවශය නම් වට්සැප් මැසේජ් එකක් දාන්න 076 8154260

සුභ දවසක් ළමායි
25/01/2026

සුභ දවසක් ළමායි

Address

Horagolla
Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Dew Ruu plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category