21/08/2026
🚀 Kiyotell එකෙන් තවත් විශේෂ ආරංචියක්! 📱✨
හැම තැනම ගණන් වැඩි වුණාට Kiyotell එකේ මිල වැඩි වුණේ නෑ! 💸 අලුත්ම HONOR X6c සහ HONOR X7d ෆෝන් පරණ මිලටම ලබාගන්න දැන්ම අපේ ෂොප් එකට එන්න.
💳 අඩු වාරික වලින් ගෙවීමේ පහසුකම්ද සහිතයි!
📍 Kiyotell - Mobile Experts in Ginigathena