19/05/2026
Hii මගෙ ලස්සන පැටව්නේ🥰❤️ ගොඩ දවසකින් නේද😪 අහන්නකො ඉතිං මං තාම මල් හදනවා හොදේ🥰 හැබැයි ඉස්සර වගේ හදිසියේ order නම් කරන්න වෙන්නෙ නෑ😕 ඒ නිසා සතියකට කලින් order එක දාන්න🥺
මේක නම් හදිසියේ ගිය order එකක්🥰ගමේ අවුරුදු උත්සවේ අවුරුදු කුමාරිට ගිය glitter rose bouquet එක ලස්සනයිද බලන්නකෝ.හදිසියේ ගිය order එකක් නිසා මට photos ගන්න අමතක වුනා නේ🥺
❤️සාදාරන මිලකට අපෙන් විතරයි හොදේ😊.
❤️Thankyou for your order ❤️❤️
ඉතින් ඔයාගේ order එකත් අදම place කරන් යන්න හොදේ🥰
🌸Delivery avilable
🌸කඩවත අවට නම් free delivery හොදේ❤️❤️
Whatapp - 0740759411
් ゚viralシfypシ゚viralシ