Udani Electrical & Multy Center

Udani Electrical & Multy Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udani Electrical & Multy Center, Shopping & retail, Habaraduwa Bus Station, Habaraduwa.

Udani electricals & multy center Shop


- hardware items
- electrical items
- phone accessories
- Computer accessories
- kitchen ware
- power tools

Call - 0702625116 Email - [email protected]
Address - No: 02, infront of the bus stand, habaraduwa

"If you just work for money,You'll never make it,but if you love what you're doing and you always put the customer first...
13/11/2024

"If you just work for money,
You'll never make it,
but if you love what you're doing and you always put the customer first,
success will be your."

R.A.N.HOLDINGS PVT LTD
DEALER CONVENTION AND AWARD CEREMONY 2024
UDANI ELECTRICALS GOT THE 3rd PLACE OF SOUTHERN PROVINCE.

උදානි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය විසින් වාර්ශිකව පවත්වනු ලබන පාරිභෝගික මිතුරු හමුව මෙවරත් 2024/03/23 දින සාර්ථකව පැවැත්වීමට අ...
25/03/2024

උදානි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය විසින් වාර්ශිකව පවත්වනු ලබන පාරිභෝගික මිතුරු හමුව මෙවරත් 2024/03/23 දින සාර්ථකව පැවැත්වීමට අපට හැකියාව ලැබුනා.ඒ සදහා green electricals,bixton lighting ,kevilton,rotax,sr cables,watertec,viraj electricals.යන ආයතන දායකත්වය ලබා දුන් අතර ඒ සදහා පැමිණීමද අගය කොට සලකමු.
අපත් සමග එක්ව සිටින ඔබ සියලු දෙනාට ස්තූති වන්ත වන අතර ඉදිරියටත් අප සමග රැදී සිටින්න.ස්තූතියි.

2024/02/10 දින උදානි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය විසින් අඩු අදායම්ලාභී පවුල් සදහා බඩු මලූ බෙදාදීමක් කොග්ගල ප්‍රදේශයේදී  සිදු ක...
11/02/2024

2024/02/10 දින උදානි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය විසින් අඩු අදායම්ලාභී පවුල් සදහා බඩු මලූ බෙදාදීමක් කොග්ගල ප්‍රදේශයේදී සිදු කලා.🥳🥳🥳🥳
ඉදිරියේදීත් මෙවැනි පුණ්‍ය කටයුතු කිර්‍රිමට උදානි ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය සූදානමින් සිටින බව පාරිභෝගික ඔබට සතුටින් දන්වා සිටිමු!😇😇😇😇😇
මෙවැනි පුණ්‍ය කටුයුතු කිරීමට උදානි ඉලෙක්ට්‍රිකල්ස් අපට සහය ලබා දෙන්නේ අප පාරිභෝගික ඔබයි.
ඒ ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඔබට අපගේ ප්‍රණාමය!
උදානි ඉලෙක්ට්‍රිකල්ස් සමග රැදෙන ඔබට ස්තූතියි!!!!

07/02/2024
Happy customer Modular black series.0702625116
05/12/2023

Happy customer
Modular black series.
0702625116

අලුත් අවුරුද්දට අලුත් වෙන්න බලන් ඉන්න ඔයාලට kevilton modular series දැන් උදානි ඉලෙක්ට්‍රිල්ස් වෙතින් 4️⃣0️⃣% ඉක්මවූ වට්ට...
05/12/2023

අලුත් අවුරුද්දට අලුත් වෙන්න බලන් ඉන්න ඔයාලට kevilton modular series දැන් උදානි ඉලෙක්ට්‍රිල්ස් වෙතින් 4️⃣0️⃣% ඉක්මවූ වට්ටමක්.
😍😍😍😍😍😍😍
හොදම මිලක් ගන්න ඔබේ ඇණවුම අපිට එවන්න....
0️⃣7️⃣0️⃣2️⃣6️⃣2️⃣5️⃣1️⃣1️⃣6️⃣
තොග මිලදී ගැනීම් සදහා ප්‍රවාහනය නොමිලේ....
🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓🆓
උදානි ඉලෙක්ට්‍රිල්ස්
නො:02,
බස් නැවතුම්පොළ ඉදිරිපිට,
හබරාදුව.
0702625116
🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆

අලුත් අවුරුද්දට ආදරණීයන්ට ලස්සන තෑග්ගක් යවන්න.....😍😍😍😍අතේ තියන ගානට.....හිතේ හැටියට තෝරගන්න ලස්සන මාදිලි ගොඩක්....🥰🥰🥰🥰🥰උ...
03/12/2023

අලුත් අවුරුද්දට ආදරණීයන්ට ලස්සන තෑග්ගක් යවන්න.....😍😍😍😍
අතේ තියන ගානට.....
හිතේ හැටියට තෝරගන්න ලස්සන මාදිලි ගොඩක්....🥰🥰🥰🥰🥰
උදානි ඉලෙක්ට්‍රිල්ස් එන්න.......
0702625116

Kansai Brilliant White සදහා 55% වට්ටම්.....උදානි ඉලෙක්ට්‍රිල්ස් වෙතින්0702625116නො:02,බස් නැවතුම්පොළ ඉදිරිපිට,හබරාදුව.
30/11/2023

Kansai Brilliant White සදහා 55% වට්ටම්.....
උදානි ඉලෙක්ට්‍රිල්ස් වෙතින්
0702625116
නො:02,බස් නැවතුම්පොළ ඉදිරිපිට,හබරාදුව.

ඉහළ නිමාවක් බලාපොරොත්තු වන ඔබට, HARRIS සහ BRUSH MASTER පින්සල්.🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️වට්ටම් සහිතව මිලදී ගන්න.💰💰💰💰💰💰💰...
12/11/2023

ඉහළ නිමාවක් බලාපොරොත්තු වන ඔබට,
HARRIS සහ BRUSH MASTER පින්සල්.
🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️🖌️

වට්ටම් සහිතව මිලදී ගන්න.
💰💰💰💰💰💰💰💰💰

අමතන්න
0702625116
0️⃣7️⃣0️⃣2️⃣6️⃣2️⃣5️⃣1️⃣1️⃣6️⃣

ඉහල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන ඔබ වෙනුවෙන්ම දැන් JAT නිශ්පාදන සියල්ල උදානි ඉලෙක්ට්‍රිකල්ස් ඇන්ඩ් හාඩ්වෙයාර් වෙතින්....
12/11/2023

ඉහල ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන ඔබ වෙනුවෙන්ම දැන් JAT නිශ්පාදන සියල්ල උදානි ඉලෙක්ට්‍රිකල්ස් ඇන්ඩ් හාඩ්වෙයාර් වෙතින්.

👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨
පින්තාරුශිල්පී මහතුන්ට විශේෂ දීමනා.......

🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨🎨
තොග මිලදී ගැනීම් සදහා හොදම මිල අපෙන්....

🏦🏦🏦🏦🏦🏦🏦🏦🏦🏦🏦🏦🏦
දැන්ම අමතන්න.
0702625116

Morning happy 😃 customer Stay with Udani Electricals & multi center 0702625116
07/08/2023

Morning happy 😃 customer
Stay with Udani Electricals & multi center
0702625116

19/07/2023

උදානි ඉලෙක්ට්‍රිකල්ස් වෙතින් දැන් 50% දක්වා වට්ටම්..
මේ දීමනාව අගෝස්තු 15 වන තුරු පමණයි....
අදම ඔබේ ඇණවුම අපට එවන්න.
උදානි ඉලෙක්ට්‍රිකල්ස්,
නො:02,බස් නැවතුම්පොළ ඉදිරිපිට ,හබරාදුව.
ප්‍රවාහන පහසුකම් සපයා දෙනු ලැබේ....
0702625116
0️⃣7️⃣0️⃣2️⃣6️⃣2️⃣5️⃣1️⃣1️⃣6️⃣

Address

Habaraduwa Bus Station
Habaraduwa
80630

Opening Hours

Monday 08:00 - 22:00

Telephone

+94702625116

Website

Alerts

Be the first to know and let us send you an email when Udani Electrical & Multy Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udani Electrical & Multy Center:

Shortcuts

Share