D TECH PRO

D TECH PRO ALL TECH ALL PRO

09/08/2026

මේක නම් Next Level Device එකක් පාවිච්චි කරලම බලන්න ඕනේ 🥹😍

"A year of great memories and trusted service! 🚀 Still serving with the same smile. Drop by D Tech Pro today! 📍"
09/08/2026

"A year of great memories and trusted service! 🚀 Still serving with the same smile. Drop by D Tech Pro today! 📍"

කඩාගත්තද 🥹💔
09/08/2026

කඩාගත්තද 🥹💔

09/08/2026

සොඳුරු මතක ♥️🥺

සුබගමන් රාජා මාමා 🙏🏳️

09/08/2026

හිරුණිකාගෙ දුක අහමු 🥺😫

Call කරන්න අයියේ 076 72 93 909
076 74 73 909

#අයියේ

🛠️ D Tech Pro Mobile Repair Center 📱අපි ළඟට ආපු තවත් දුරකථන කිහිපයක්ම සාර්ථකව අලුත්වැඩියා කරලා ළඟදීකම භාර දුන්නා! 💯 ඔබගේ...
08/08/2026

🛠️ D Tech Pro Mobile Repair Center 📱
අපි ළඟට ආපු තවත් දුරකථන කිහිපයක්ම සාර්ථකව අලුත්වැඩියා කරලා ළඟදීකම භාර දුන්නා! 💯 ඔබගේ ජංගම දුරකථනයේ ඕනෑම දෝෂයක් සඳහා විශ්වාසදායක සහ ඉක්මන් සේවාවක් ලබාගන්න අදම පැමිණෙන්න. ✨
අප විසින් සිදු කරන ලද සේවාවන්:
Keypad Phone Mic Change 📞
Nubia V70 Display Replacement 📱
Samsung M01 Display Replacement 📱
Samsung A10s Battery Replacement 🔋
Realme C11 Display Replacement 📱
Samsung A07 Display Replacement 📱
ඔබේ දුරකථනයත් අවධානයක් ඉල්ලනවද? අදම අපව සම්බන්ධ කරගන්න! 👇
📍 D Tech Pro
📲 වැඩි විස්තර සඳහා 0767473909

මේ මාසේ Phone එකක් ගන්නවද? එහෙනම් FREE GIFT එකකුත් අරන් යන්න!🎁🎀ඔව් ඇත්ත! මේ මාසය පුරාවටම අපෙන් Phone එකක් ගන්න හෑමොටම තෑ...
08/08/2026

මේ මාසේ Phone එකක් ගන්නවද? එහෙනම්
FREE GIFT එකකුත් අරන් යන්න!🎁🎀

ඔව් ඇත්ත! මේ මාසය පුරාවටම අපෙන් Phone
එකක් ගන්න හෑමොටම තෑග්ගක් නොමිලේ 😉😍🔥

ඉතිම් මේ වාසිය miss කර ගන්න එපා 👐🩷

D Tech pro - 076 747 3909
D Tech Computers - 076 729 3909

06/08/2026

Happy customer 🥰😍🔥

📱🔥D TECH PRO  076 747 3909 ඉතින් මේ වාසිය miss කර ගන්න එපා! ⚠️️
06/08/2026

📱🔥
D TECH PRO
076 747 3909
ඉතින් මේ වාසිය miss කර ගන්න එපා! ⚠️️

📱 Redmi Note 15 Special Offer!

එකක් ගත්තොත් තව ෆෝන් එකක් නොමිලේ දෙන්නේ අපෙන් විතරයි මල්ලි! 🔥

Redmi Note 15 ෆෝන් එක ඔයාලට දැන් කෑෂ් වලට හෝ පහසු ගෙවීම් ක්‍රමයට ලබාගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ග්‍රීන් ටේල් කීපෑඩ් ෆෝන් එකක් (Green Tell Keypad Phone) සම්පූර්ණයෙන්ම නොමිලේ අපෙන් ලැබෙනවා!

💰 පහසු ගෙවීම් විස්තර (Easy Payment Plans):
* Down Payment: රු. 30,500/= යි
* මාස 3කින්: රු. 23,696/= බැගින්
* මාස 6කින්: රු. 12,430/= බැගින්
* මාස 9කින්: රු. 8,687/= බැගින්
* මාස 12කින්: රු. 6,825/= බැගින්

✨ විශේෂතා:
* 🔋 Massive 6000mAh Battery
* 📸 108MP Super-clear Camera
* 🖥️ 6.67" Display (අවුරුද්දක් ඇතුළත දෙවරක් Screen Replacement වගකීමක් සමඟ!)

* 📶 Supports NFC
* 🛡️ 12 Months Warranty & 100% Original Product

🚚 Islandwide Delivery (දිවයින පුරා බෙදාහැරීම):
ලංකාව පුරා ඕනෑම තැනකට කෑෂ් ඔන් ඩිලිවරි (Cash on Delivery) විදිහට ගෙදරටම ගෙන්නගෙන සල්ලි දෙන්නත් පුළුවන්!

📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න: 076 72 93 909

⚠️ මෙම ඔෆර් එක තොග අවසන් වන තෙක් පමණි!
ඉතින් ඉක්මන් කරන්න... අසමසම වගකීමක් සමඟ මෙන්න මේ වගේ සුපිරි ඔෆර්ස් හැමදාම ඔයාලට ගෙන එන්නේ D Tech Computers අපෙන් විතරයි.

📱 HMD Fusion ෆෝන් එකත් එක්ක පට්ටම ඩීල් එකක්!ෆෝන් එකක් විතරක් නෙවෙයි, සෙල්ෆි ගහන්න Flashy Outfit එකකුයි ගේම් ගහන්න Gaming...
06/08/2026

📱 HMD Fusion ෆෝන් එකත් එක්ක පට්ටම ඩීල් එකක්!

ෆෝන් එකක් විතරක් නෙවෙයි, සෙල්ෆි ගහන්න Flashy Outfit එකකුයි ගේම් ගහන්න Gaming Outfit එකකුයි සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🔥

* මුළු වටිනාකම: Rs. 62,990/= යි.
* අත්පිට මුදලට : Rs.57,990/= යි 😍
* මූලික ගෙවීම: රු. 21,300/= යි.
* මාසික වාරිකය: රු. 4,700/= යි.

📍 ෂොප් එක පිහිටා තිබෙන්නේ: හබරණ වටරවුම අසල

🚚 ලංකාව පුරා ඕනෑම තැනකට කෑෂ් ඔන් ඩිලිවරි (Cash on Delivery) පහසුකම තියෙනවා!

⚠️ මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි.
ඔබගේ ගේමින් ඩිවයිස් එක අදම වෙන් කරවා ගන්න අපිට කතා කරන්න:

📞 076 74 73 909 (D Tech Pro)

Address

Dambulla Road
Habarana
50150

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when D TECH PRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share