C & S Choco house

C & S Choco house home 🏠 made chocolate 🍫 with love ❤️
perfect for birthday , anniversary & special moment 💐

🍒🍒
09/04/2026

🍒🍒

හෙලෝ....හෙලෝ.....choco lovers 🤎වෙඩින් කේක් වෙනුවට චොක්ලට් එකක් දෙමුද..🤩ඔයාලගෙ ජීවීතේ ලස්සනම දවස වෙනස් විදියට තවත් ලස්සන ...
30/03/2026

හෙලෝ....හෙලෝ.....choco lovers 🤎
වෙඩින් කේක් වෙනුවට චොක්ලට් එකක් දෙමුද..🤩
ඔයාලගෙ ජීවීතේ ලස්සනම දවස වෙනස් විදියට තවත් ලස්සන කර ගමුද....
එන හැමෝම කාලයක් යනකන් කතා වෙන ලස්සන wedding plan එකක් දෙමුද..
එහෙනම්.මෙන්න ඔයාලට රසම රස ලස්සන wedding idea එකක්.....
ලංකාවෙ 1st චොක්ලට් වෙඩින් ගිෆ්ට් එකක් දෙන්න ඔයාල කැමති නම් මේ number එකට කෝල්.එකක්.හරි මැසේජ් එකක් හරි දාගෙන යන්න.
වෙඩින් කේක් වලට බොරුවට වියදම් කලා ඇති දැන් අලුත් රැල්ලක් පටන් ගමු චොකලට් වලින් 🤩
0740339971

ඔන්න් ඉතින් අලුත් විදියක් ගෙනාව 😌හැමෝම හිතනව ඇතිනෙ එකක් ගන්න එක පාඩුයි කියල....😒එහෙම හිතන අයටයි මේ Box එක ගෙනාවෙ...🥰හැම ...
30/03/2026

ඔන්න් ඉතින් අලුත් විදියක් ගෙනාව 😌
හැමෝම හිතනව ඇතිනෙ එකක් ගන්න එක පාඩුයි කියල....😒
එහෙම හිතන අයටයි මේ Box එක ගෙනාවෙ...🥰
හැම flavors එකෙන්ම ඔයාට ගන්න පුලුවන්.
එහෙමත් නැත්තන් ඔයාට කැමති flavors වලින් දාල හදාගන්නත් පුලුවන් 😻
🍀 strawberry chocolate 🍓
🍀 blueberry 🫐
🍀 cherry 🍒
🍀 cashew
🍀 dates
🍀 almond
🍀 dates & almond
🍀 peanut butter🥜
🍀 cashew & honey 🍯
🍀 coffee flavors ☕
රස වර්ග 10කින්ම ඔයාලට දැන් ගන්න පුලුවන් 🤩
දැන්ම ඔයාලගෙ oder එක දෙන්න.
අවුරුද්දට කැවිලි.මේසෙටත් මේක මරු...😋
Oder now
Whatsapp / call
0740339971

29/03/2026

හායි...ලමයී 🥰
ඔන්න අපෙ මුස්ලිම් යාලුවන්‍ කන්න ආසම දේවල්.දෙකකින් හදපු චොකලට් එකක් අපි ගෙනාවා...🥰 මුස්ලිම් අයට නෙමෙයි අනිත් හැමෝටම මේ රස බලන්න පුලුවන්.
Flavors :- almond & dates chocolate
ඕනි අය whatsapp / messenger මැසේජ් එකක් දාගෙන යන් 😋
Contact 0740339971

home 🏠 made chocolate 🍫 with love ❤️
perfect for birthday , anniversary & special moment 💐

ඔයාල blueberry filling chocolate කාල තියෙද 😋ඔන්න දැන් අපෙන් ගන්න ගන්න පුලුවන් blueberry chocolate  🫐Home made chocolate ...
29/03/2026

ඔයාල blueberry filling chocolate කාල තියෙද 😋
ඔන්න දැන් අපෙන් ගන්න ගන්න පුලුවන් blueberry chocolate 🫐
Home made chocolate නිසා කිසිම කල්තියාගන්න දෙයක් අපි පාවිච්චි කරන්නෙ නෑ....
ඔයාටල filling එක blueberry 🫐 වලින් select කරල චොක්ලට් රස දෙකකින් ගන්න පුලුවන් 🍫
❄️ Milk chocolate 🥛
❄️ Dark chocolate 🍫
මේ චොකලට් වර්ග දෙකෙන්ම ගන්න පුලුවන්..
Call / whatsapp
0740339971
1 pcs - 60/=
10 box 550/=

හැමෝම කාල තියෙන්නෙ එකම චොක්ලට් එකනෙ..ඔයාලත් ආස නැද්ද ඔයාල ආසම Nuts  🥜 වර්ග seed වර්ග චොක්ලට්🍫 එක්ක මැද්දෙ රසට හැපෙන්න කන...
29/03/2026

හැමෝම කාල තියෙන්නෙ එකම චොක්ලට් එකනෙ..
ඔයාලත් ආස නැද්ද ඔයාල ආසම Nuts 🥜 වර්ග seed වර්ග චොක්ලට්🍫 එක්ක මැද්දෙ රසට හැපෙන්න කන්න.😋
ඔන්න දැන් ඔයාල ඒ ආසම විදියට කන්න පුලුවන් C &S choco house එකෙන් ....❤️
Nuts වර්ග විතරක් නෙමෙයි
🍁 Strawberry 🍓
🍁 Blueberry 🫐
🍁 Cherry 🍒
තව flavors වර්ග ගොඩකින්ම ඔයාට customize කරගන්න පුලුවන්....
දැන්ම ඔයාලගෙ ඕඩර් එක දෙන්න....
0740339971 call
Whatsapp
🍬 cash on deliver available ❤️

Address

Navodya, Hakmana
Hakmana

Website

Alerts

Be the first to know and let us send you an email when C & S Choco house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category