HANSI Online Shop

HANSI Online  Shop හිතේ හැටියට අතේ ඇති මුදලට භාණ්ඩ අපෙන් 😊😊😊

💐 Silicon  Spoon Set 12pcs 👉 මාසෙට 1000👉 මාස 8 👉 ඩිලිවරි ෆ්‍රී👉 ඉල්ලන්න විස්තර ලබා දෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න.....ht...
14/07/2023

💐 Silicon Spoon Set 12pcs

👉 මාසෙට 1000

👉 මාස 8

👉 ඩිලිවරි ෆ්‍රී

👉 ඉල්ලන්න විස්තර ලබා දෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න.....

https://chat.whatsapp.com/B9KfNx5d06CIqKZVKjPdO8

HANSI Online  Shop අප ආයතනයට ලැබුනු ඇනවුමක් ❤️❤️❤️ බුබුලු කරාඹු ඇතුලු මාල , මුදු , පංචායුධ , අපෙන් ලබා ගන්න පුළුවන්
11/07/2023

HANSI Online Shop අප ආයතනයට ලැබුනු ඇනවුමක් ❤️❤️❤️

බුබුලු කරාඹු ඇතුලු මාල , මුදු , පංචායුධ , අපෙන් ලබා ගන්න පුළුවන්

Hansi Online Shop Hot Pot 4pcs Set මිල 6000ජූනි මස 15ට පෙර ලබා දෙන සියලුම ඇනවුම් සඳහා ඩිලිවරි නෝමිලේ ❤️ Contact Us : 071...
08/07/2023

Hansi Online Shop

Hot Pot 4pcs Set

මිල 6000

ජූනි මස 15ට පෙර ලබා දෙන සියලුම ඇනවුම් සඳහා ඩිලිවරි නෝමිලේ ❤️

Contact Us : 0714378004

ගෙදරට එන ආදරණීය අමුත්තන්ට සංග්‍රහ කරන්න අවශ්‍ය වෙන items කිහිපයක් සහා ඔබේ නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් අරන් ආවා 😊😊😊 ක...
06/07/2023

ගෙදරට එන ආදරණීය අමුත්තන්ට සංග්‍රහ කරන්න අවශ්‍ය වෙන items කිහිපයක් සහා ඔබේ නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් අරන් ආවා 😊😊😊 කැමති අයට ඇනවුම් කරන්න පුළුවන්

Contact Us : 0714378004

මගෙ දෙවනි Gold සීට්ටුව... පුංචි වාරිකයක් දාලා ඔයාලට අවශ්‍ය 🦚 මුද්දක්🦚 පංචායුධයක් 🦚 පෙන්ඩන්ට් එකක්🦚 කරාඹු දෙකක් මේ දෙවල්ව...
30/06/2023

මගෙ දෙවනි Gold සීට්ටුව... පුංචි වාරිකයක් දාලා ඔයාලට අවශ්‍ය

🦚 මුද්දක්
🦚 පංචායුධයක්
🦚 පෙන්ඩන්ට් එකක්
🦚 කරාඹු දෙකක්

මේ දෙවල්වලින් එකක් ගන්න පුළුවන්.....

🦄 මාසෙට 1550

🦄 මාස 12

🦄 ඩිලිවරි 500

🦄 18K - 21K අතර

🦄 550mg - 600mg

🦄 වාරික වෙලාවට දාන්න පුළුවන් නම් ගෲප් ඇඩ් වෙන්න බොරුවට ඇඩ් වෙලා කාලෙ නාස්ති කරන්න් එපා ✋

🦄 සම්පුර්ණ විස්තර පෝස්ට් එකට ඇතුලත් කියවලා බලලා ඇඩ් වෙන්න 🙏🙏🙏

https://chat.whatsapp.com/JMIYDzTSF0eJrqGqjWPvho

තවත් Customer Feeback කිහිපයක් අරන් ආවා ❤️❤️❤️ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි 🙏🙏🙏  Contact Us : 0714378...
30/06/2023

තවත් Customer Feeback කිහිපයක් අරන් ආවා ❤️❤️❤️ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි 🙏🙏🙏

Contact Us : 0714378004

🦄 කවලම් සීට්ටුව 🦄 කිහිප දෙනෙකුගෙ ඉල්ලිම මත පටන් ගන්න සීට්ටුවක්..... ඔන්න ඔයාලටමේ සීට්ටුවට සම්බන්ධ වෙලා phone එක හො පවුම්...
30/06/2023

🦄 කවලම් සීට්ටුව 🦄

කිහිප දෙනෙකුගෙ ඉල්ලිම මත පටන් ගන්න සීට්ටුවක්..... ඔන්න ඔයාලටමේ සීට්ටුවට සම්බන්ධ වෙලා phone එක හො පවුම් කාලේ මාලය ගන්න පුළුවන්....

🦄 Samsung Galaxy A13 Phone

🦄 පවුම් කාලේ මාලය සමඟ පෙන්ඩන්ට් එක (22k)

🦄 මාසෙට 5036

🦄 මාස 15

🦄 ඩිලිවරි නෝමිලේ

🦄 තමන්ගෙ විස්තර දෙන්න පුළුවන් සහා වාරික මඟ නොහැර ගෙවාගෙන යන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න 😊😊

🦄 කතා කරන්න බැරි , msg එකක් දැක්කම නොදැක්ක වගෙ ඉන්න , වාරික දාන්න කිව්වම left වෙන අය ඇඩ් නොවි ඉන්න 🙏🙏🙏🙏

🦄 සීට්ටුවට සම්බන්ධ වෙන්න කැමති අය link එකෙන් join වෙන්න

🦄 තව 2ට සම්බන්ධ වෙන්න පුලුවන්

🦄 ලබන මාසෙ 10ට කලින් වාරික දාන්න ඕන

https://chat.whatsapp.com/LAjpks7J8UUJ4P7OH2CCWn

ඊයෙ දිනයෙ HANSI Online  Shop  අප ආයතනය විසින් සීට්ටු ක්‍රමයට සහා අත්පිට මුදලට ලබා දුන්න items  කිහිපයක Customers feeback...
28/06/2023

ඊයෙ දිනයෙ HANSI Online Shop අප ආයතනය විසින් සීට්ටු ක්‍රමයට සහා අත්පිට මුදලට ලබා දුන්න items කිහිපයක Customers feeback ❤️❤️❤️ ඉතුරු ටික ඉක්මනින් ලැබේවි 🙏🙏🙏

වට්ටන්න හදන හැමෝටම පෙන්න නැඟිටින මන් 😊😊😊 කවුරු අත ඇරියත් මන් මාව අත අරින්නෙ නෑ 😏😏😏 මන් මාව විශ්වාස කරනවා 😊😊😊 මට පුළුවන් බැරි දෙයක් නෑ 💪💪💪

විස්තර දැනීමට සම්බන්ධ වන්න
Whatsapp 0714378004

පහන් කණු සීට්ටුව  🙏 පහන් කණුව 🙏 බුදු පිළිමය / ගණදෙවි පිළිමය හො ජේසුස් වහන්සෙගෙ පිළිමය ( මේ පිළිම තුනෙන් එකක් ගන්න පුළුවන...
25/06/2023

පහන් කණු සීට්ටුව

🙏 පහන් කණුව
🙏 බුදු පිළිමය / ගණදෙවි පිළිමය හො ජේසුස් වහන්සෙගෙ පිළිමය ( මේ පිළිම තුනෙන් එකක් ගන්න පුළුවන් )

🙏 පහන , හදුන්කූරු රඳවනය , පැන් භාජනය , මල් දීසිය

ඉහත සඳහන් සියල්ලම ලැබේනවා

❤️ මාසෙට 2000

❤️ මාස 10

❤️ ඩිලිවරි නෝමිලේ

❤️ සම්බන්ධ වීමට 0714378004

❤️ උතුර ,උතුරු මැද,ඌව නැගෙනහිර පළාත් සඳහා ඩිලිවරි පහසුකම් නොමැත

❤️ ඩිලිවරි කිරිම සඳහා සති 3ට ආසන්න කාලයක් යනවා.... ඇනවුම ලබා දුන් පසුව තමයි කණුව හදන්න පටන් ගන්නෙ 😊😊😊 එක නිසයි මෙච්චර කාලයක් ගත වෙන්නෙ

https://chat.whatsapp.com/ENciGEOS5Hr9GwAOeRKTgl

කෑලි 10 නන්ස්ට් සෙට් එක හො පෙති 5 ෆෑන් එක 🌸 මාසෙට 1400🌸 මාස 12🌸 ඩිලිවරි නෝමිලේ 🌸 තව 4ට සම්බන්ධ වෙන්න පුළුවන්  https://ch...
24/06/2023

කෑලි 10 නන්ස්ට් සෙට් එක හො පෙති 5 ෆෑන් එක

🌸 මාසෙට 1400

🌸 මාස 12

🌸 ඩිලිවරි නෝමිලේ

🌸 තව 4ට සම්බන්ධ වෙන්න පුළුවන්

https://chat.whatsapp.com/Ju7OOhqW7vV3hqltQjyi0O

කොහොමද කෙල්ලනේ සැපෙන් සනීපෙන් ඉන්නවද 😊😊😊 නිවාඩු පාඩුවේ ඉන්න කෙල්ලො ටික එන්න මේ පැත්තට 😊😊😊 පුංචි දූ කුමාරියො ඉන්න අම්මලට ...
24/06/2023

කොහොමද කෙල්ලනේ සැපෙන් සනීපෙන් ඉන්නවද 😊😊😊 නිවාඩු පාඩුවේ ඉන්න කෙල්ලො ටික එන්න මේ පැත්තට 😊😊😊

පුංචි දූ කුමාරියො ඉන්න අම්මලට කුමාරියන්ද තෑගි කිහිපයක් එක්ක පැංචියන්ගෙ අම්මලට ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගෙනාවා 😊😊😊 පෝස්ට් එකට up එකක් දෙමු ළමයි

මිල ගනන් පින්තූරයෙ සදහන් කරලා තියෙනවා එක නිසා price plz කියන්න එපා ළමයි 😊😊😊

බැංකු තැන්පතු පමණයි 0714378004

ඩිලිවරි ගෙවලා ගන්න ඕන 😊😊😊

කුරියර් හො තැපැල්

Feeback බලන්න

👇👇👇👇👇

https://www.facebook.com/HANSI-Online-Shop-112926134492599/

ගෙදර ඉන්න චූටි බොනික්කියන්ට සෙල්ලම් කරන්න ලස්සන සෙල්ලම් බඩු කිහිපයක් වගෙම අපේ ගෘහණියන්ට තමන්ගෙ කුස්සියට අවශ්‍ය භාණ්ඩ කිහ...
22/06/2023

ගෙදර ඉන්න චූටි බොනික්කියන්ට සෙල්ලම් කරන්න ලස්සන සෙල්ලම් බඩු කිහිපයක් වගෙම අපේ ගෘහණියන්ට තමන්ගෙ කුස්සියට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් අරන් ආවා 😊😊😊😊 ඔයාලට අතේ ඇති මුදලට හිතේ හැටියට බඩු ගන්න එකතු වෙන්න අපත් සමඟ ❤️❤️❤️

https://www.facebook.com/Hansi-collection-Sittu-group-112926134492599/

පේජ් එකට ගිහින් Like එකක් දාලා Feeback බලලා එන්න හැමෝම ❤️❤️😊😊 බඩු නොගත්තට කමක් නෑ up එකක් දීගෙන යමු 😊😊❤️❤️

බැංකු තැන්පතු පමණයි
මිල ගනන් දැන ගැනීමට 👇👇👇👇

0714378004

Address

Hambantota
HB82000

Telephone

+94714378004

Website

Alerts

Be the first to know and let us send you an email when HANSI Online Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HANSI Online Shop:

Share

Category