Deliora

Deliora Sweetness of Sri Lanka
🍯 Kalu Dodol | Kavum | Kokis | velithalapa | sinhala achcharu
Traditional taste you’ll love
📩 DM for orders | whatsapp 070 189 3576

12/05/2026

පහුගිය අවුරුදු කාලෙ තිබුන ඇණවුම් එක්ක කාර්යබහුල වුනා... message වලට reply නැති වුනාට සමාවෙන්න. calls වලට අනිවාර්යයෙන්ම අපි පිලිතුරු දුන්නා...
අපි ආයෙත් පේජ් එකේ active ඉන්නවා... අපේ පාරිභෝගිකයන්ට අලුත් රස කැවිලි වගේම අපේ සුපුරුදු සිංහල අච්චාරුත් අරගෙන... ඉතින් ආයෙත් අපෙන් රසවත් වෙන්න ඇනවුම් කරන්න.♥️😍

18/01/2026
හම්බන්තොට කලුදොදොල්..⁣රසට හැපෙන නියම කලු දොදොල් දැන් ගෙදරටම ගෙන්වාගෙන රස බලන්න. 👉ඇණවුම් සඳහා පමණක් සකසනු ලැබේ.👉ඕනෑම ප්‍ර...
17/01/2026

හම්බන්තොට කලුදොදොල්..
⁣රසට හැපෙන නියම කලු දොදොල් දැන් ගෙදරටම ගෙන්වාගෙන රස බලන්න.
👉ඇණවුම් සඳහා පමණක් සකසනු ලැබේ.
👉ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගන්න පුලුවන්.
👉cash on delivery කතරගම, හම්බන්තොට, අවට පමණක් ලබා දී ඇත.
👉ඇණවුම් සඳහා - whatsapp : 0701893576

16/01/2026

Good Morning!
සුභ දවසක්!💐

04/01/2026

නියම කළු දොදොල් කන්න නම්, අරගන්න අපෙන්. ඕනෑම තැනක⁣ට ගෙන්වා ගැනීමට පුලුවන්...
ඇණවුම් සඳහා පමණක් එදිනෙදා පිළියෙළ කරන බැවින් ඇණවුම් කල් ඇතුව ලබා දෙන්න...
Whatsapp - 070 189 3576

ලංකාවේ ගමේ රස කැවිලි ඕනෙම එකක් දැන් අපෙන් ගන්න පුළුවන්..ඇණවුම් සඳහා පමණක් බැවින්  කල් ඇතිව ඇණවුම් කරන්න...ලංකාවේ ඕනෑම ත...
03/01/2026

ලංකාවේ ගමේ රස කැවිලි ඕනෙම එකක් දැන් අපෙන් ගන්න පුළුවන්..
ඇණවුම් සඳහා පමණක් බැවින් කල් ඇතිව ඇණවුම් කරන්න...
ලංකාවේ ඕනෑම තැනකට කුරියර් කරනු ලැබේ.
✅ මුදල් තැන්පතු පමණි.
✅ඇණවුම් සඳහා Masenger/ whatsapp - 0701893576

ගමේ රසට පිරිසිඳුව නැවුම් අච්චාරු දැන් අපෙන් ගන්න පුලුවන්. අවශ්‍යය ප්‍රමාණයන්ගෙන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුලුවන්. ඇණවුම් කි...
02/10/2025

ගමේ රසට පිරිසිඳුව නැවුම් අච්චාරු දැන් අපෙන් ගන්න පුලුවන්. අවශ්‍යය ප්‍රමාණයන්ගෙන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුලුවන්.
ඇණවුම් කිරීම සඳහා masenger හෝ 0754051930 අංකයට whatsapp කරන්න

නැවුම් අමුමිරිස් සමග රතුළූනු එකතු කරලා රස පදමට නියම ගැමි වට්ටෝරුවකට සකස් කරන රසම රස සිංහල අච්චාරු දැන් ඔ⁣බේ ගෙදරටත් ගෙන්...
15/09/2025

නැවුම් අමුමිරිස් සමග රතුළූනු එකතු කරලා රස පදමට නියම ගැමි වට්ටෝරුවකට සකස් කරන රසම රස සිංහල අච්චාරු දැන් ඔ⁣බේ ගෙදරටත් ගෙන්වා ගෙන රස බලන්න... අමතන්න... ☎ 0701893576

Address

Weeravila
Hambantota

Alerts

Be the first to know and let us send you an email when Deliora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category