Sun Power House Hold Items

Sun Power House Hold Items Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sun Power House Hold Items, Household Supplies, Hanwella, Hanwella.

හැමදාමත් ගමන් බිමන් යන පවුලේ හිතවතාව පිරිසිදුවට තියාගන්න ගියාම කොච්චර නම් වියදමක් යනවද?? ...🚗🛵ශැම්පු , රින්සෝ දාලා වාහනය...
18/03/2023

හැමදාමත් ගමන් බිමන් යන පවුලේ හිතවතාව පිරිසිදුවට තියාගන්න ගියාම කොච්චර නම් වියදමක් යනවද?? ...🚗🛵

ශැම්පු , රින්සෝ දාලා වාහනය සෝදපු කාලෙට තිත තියන්න. හොඳම ත්‍රී වීල් සේදුම් දියරයෙන්ම ඔබේ ත්‍රී රෝද රථය පිරිසිදු කර ගන්න. (අනිත් වාහන වලටත් පාවිච්චි කරන්න පුලුවන් )

වාහනයේ පිට විතරක් නෙමෙයි ඇතුලත් ශීට් පවා සෝදා ගන්න පාවිච්චි කරන්න පුලුවන් මේ සේදුම් දියරය අපෙන්

රුපියල් 200.00ක් පමණයි. ➡️(කඩේ 250/= 😏)

ජලය ලීටර් 3කටම මිලිලීටර් 20ක් විතරයි මික්ස් කරන්න ඕනි මේ දියරයෙන්.

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

👕👖🧣👚👘👙😳පුංචිම පුංචි අත දරුවගෙ ඉඳන් ලොකු වැඩිහිටියන්ගෙ ඇඳුම් වෙනකන් එකම කොම්ෆර්ට් එකකින් සුවඳ කරන්න පුලුවන් නම් ඒක ගොඩාක්...
14/03/2023

👕👖🧣👚👘👙

😳පුංචිම පුංචි අත දරුවගෙ ඉඳන් ලොකු වැඩිහිටියන්ගෙ ඇඳුම් වෙනකන් එකම කොම්ෆර්ට් එකකින් සුවඳ කරන්න පුලුවන් නම් ඒක ගොඩාක් වටිනවා නේද.?

🤗සුවඳම සුවඳ ෆැබ්‍රික් කන්ඩිශනර් රුපියල්
380/= කට අපෙන්ම විතරයි...🤗

ඉක්මන් කරන්න අදම ඇනවුම් කරන්න. තොග සීමිතයි..... ❤️❤️🏃🏃

සඳහන් මිල = 600/=
අපේ මිල = 380/=
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

09/03/2023

Vivid Dishwash Liquid Gel deep cleans the utensils and does not leave any white residue behind unlike dish wash bars.
One spoon of Vivid Liquid Dishwash Gel is enough to clean one sink-full of dirty utensils.
It has a superior fragrance that lasts long after rinsing utensils.
It is soft on hands.
It can safely be used to clean expensive crockery and cookware as it does not leave scratches.
Vivid Dish Washing Liquid 500ml (Economy Pack)

අපි මෙච්චර කල් වැඩිපුර වැඩි මිලක් ගෙවල තියෙන්නෙ ප්‍රසිද්ද වෙච්චි නමකට විතරයි නේද කියල ඔබටම හිතෙයි..🤔🤔🤔Dare Lifeguard Toi...
05/03/2023

අපි මෙච්චර කල් වැඩිපුර වැඩි මිලක් ගෙවල තියෙන්නෙ ප්‍රසිද්ද වෙච්චි නමකට විතරයි නේද කියල ඔබටම හිතෙයි..🤔🤔🤔
Dare Lifeguard Toilet Cleaner වරක් හෝ පාවිච්චි කර බලන්න ඔබටම වෙනස වැටහේවි ✌️👊👌👏👏
(මෙම වැසිකිලි පිරිසිදුකාරකයේ සඳහන් මිල රු 660/=
අපේ මිල රු 390/= ක් පමණයි. )

හැම දේම අහස උසට ගිණි ගණන් ගිය මේ කාලේ ලාබෙට කලින් ගානටත් වඩා අඩුවට කොලිටි product ඔන්න ගෙනාවා. 😊😊දැන් තැන් තැන්වල රස්තිය...
27/02/2023

හැම දේම අහස උසට ගිණි ගණන් ගිය මේ කාලේ ලාබෙට කලින් ගානටත් වඩා අඩුවට කොලිටි product ඔන්න ගෙනාවා. 😊😊

දැන් තැන් තැන්වල රස්තියාදු වෙවී අඩුවට හොඳ බඩු හොයපු කාලෙ ඉවරයි. 🤔🤔🤔

ඔන්න එහෙනම් හොඳම කොලිටි dish washing liquid කලින් මිලටත් වඩා අඩුවට ගෙනාවා....😮😮😮😮

හිත හිත ඉන්න එපා.🙃🙃 අදම ඇනවුම් කරන්න.හැමතැන්ම රුපියල් 500/= ක් කියන VIVID DISH WASHING LIQUID
500 ml රුපියල් 300/=ක් පමණයි🤗

පරක්කු වෙන්න එපා. හංවැල්ල අවට 5Km හැමෝටම free ගෙනත් දෙනවා 6ට වඩා ගන්නවා නම්. ලඟ අහල පහල 3දෙනෙක් එකතු කරගෙන 6ක් order කරලා ගෙදරටම ගෙන්න ගන්න.

තොග ලබා ගැනීමටද ඔබට අවස්තාව 🤗🤗

⬇️⬇️⬇️⬇️⬇️
Whatsapp msg කරන්න - 0725553626. ☺️

Coming soon
14/08/2022

Coming soon

Household supplies

Address

Hanwella
Hanwella
10650

Telephone

+94725553626

Website

Alerts

Be the first to know and let us send you an email when Sun Power House Hold Items posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share