Flora Wire

Flora Wire Modern, Highlights your craft

🌼 අද අපෙන් ගිය ලස්සන මල් පොකුරු 5ක් 🌼 ඔයාලටත් පුලුවන් කැමති විදිහකට අපිට කියලා ලස්සන bouquet එකක් හදාගන්න 🌼 අදම ඔයාලගෙ ඇ...
06/02/2026

🌼 අද අපෙන් ගිය ලස්සන මල් පොකුරු 5ක්

🌼 ඔයාලටත් පුලුවන් කැමති විදිහකට අපිට කියලා ලස්සන bouquet එකක් හදාගන්න

🌼 අදම ඔයාලගෙ ඇනවුම අපිට බාර දෙන්න

🌼 contacts : 075 323 1012

Only Rs. 450 Order now : 075 323 1012
01/02/2026

Only Rs. 450

Order now : 075 323 1012



❤️ලග ලගම එන ආදරවන්තයන්ගේ දිනයට අමතක නොවෙන තෑග්ගක් දෙමුද ❤️ හැමදාම දුන්න හවස් වෙද්දි පරවෙලා යන මල් පොකුර වෙනුවට මේ පාර වෙ...
29/01/2026

❤️ලග ලගම එන ආදරවන්තයන්ගේ දිනයට අමතක නොවෙන තෑග්ගක් දෙමුද

❤️ හැමදාම දුන්න හවස් වෙද්දි පරවෙලා යන මල් පොකුර වෙනුවට මේ පාර වෙනස් මල් පොකුරක් දෙමු

❤️ ආදරේ තවත් වැඩි කරගන්න ඔයාට වියදම් වෙන්නෙ හරිම පොඩි මුදලක් විතරයි

❤️ මේ ඕනම මල් පොකුරක් රුපියල් 1500ක් වගේ පොඩි මුදලකට අපෙන් ලබා ගන්න පුලුවන්

❤️ හිත හිත ඉන්න එපා එයා වෙනුවෙන් ඔයත් අදම මේ මල් පොකුරක් වෙන් කරන්න

Contact us - 075 323 1012

මේ පාර Valentine's Day එකට , ඔයාගේ ආදරේ වගේම හැමදාම තියෙන ලස්සනම Handmade Flower Bouquet එකක් Gift කරමු! 🌹✨Flora Wire වෙ...
23/01/2026

මේ පාර Valentine's Day එකට , ඔයාගේ ආදරේ වගේම හැමදාම තියෙන ලස්සනම Handmade Flower Bouquet එකක් Gift කරමු! 🌹✨

Flora Wire වෙතින් දැන් ඔයාට Special 25% DISCOUNT එකක්! 😍

Handmade bouquets නිසා ගොඩක් Unique වගේම Durable. ඔයා ආදරේ කරන කෙනාට දෙන්න පුළුවන් වටිනාම Surprise එක මේක තමයි. ❤️

📞 Contact: +94 75 323 1012

⚠️ Limited Stocks Only!

13/01/2026

Address

121/2 Pahathgana
Hanwella
10650

Alerts

Be the first to know and let us send you an email when Flora Wire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category