28/08/2026
🐢🌴 “Island Turtle”
ශ්‍රී ලංකාවේ සොඳුරුත්වය ඔබේ දොරකඩට
ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර වෙරළ තීරයන්, නිල් මුහුද, සොබාදහම සහ වනජීවීන්ගෙන් පිරුණු අපූරු දූපතක්. 🏝️
ඒ අතරින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් සමඟ බැඳුණු මුහුදු කැස්බෑවා අපේ සංචාරක කර්මාන්තයේත් ආකර්ෂණීය සංකේතයක්. 🐢
ඒ සුන්දරත්වයෙන් ආභාසය ලබමින් නිර්මාණය කළ “Island Turtle” අපගේ අතින් නිමවූ ස්වභාවික coir doormat එකකි.
Natural Coir
Handmade
Sri Lankan Inspired
ස්වභාවික coir rope භාවිතයෙන් අතින් නිමවා ඇති මෙම නිර්මාණය, කැස්බෑවාගේ හැඩය සහ ස්වභාවික වර්ණයන් සමඟ ශ්‍රී ලංකාවේ සොබාදහම සහ වෙරළ සංස්කෘතිය මතක් කරවන සරල නමුත් ආකර්ෂණීය නිර්මාණයකි.
නිවසේ entrance එකට
Hotels & Villas සඳහා
Resorts සඳහා
ශ්‍රී ලංකාවෙන් ගෙන යන විශේෂ සිහිවටනයක් ලෙස
සංචාරක ආශ්‍රිත ස්ථාන සඳහා
Island Turtle ඔබේ අවකාශයට ශ්‍රී ලාංකීය හැඟීමක් එක් කරනු ඇත. 🇱🇰
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට අපේ රටේ සොබාදහම, කලා නිර්මාණ සහ දේශීය අත්කම්වල වටිනාකම අත්විඳීමට හැකි වන පරිදි දේශීය නිෂ්පාදන සහ අපේ නිර්මාණශීලීත්වය සංචාරක කර්මාන්තය සමඟ එක් කිරීම අපගේ අරමුණයි. 🇱🇰
🐢 Island Turtle
Inspired by Sri Lanka
Handcrafted with Nature
වැඩි විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp message කරන්න
WhatsApp /+(94) 076 353 9419
+(94) 070 110 7703
Binu’s Coir Products
Proudly handcrafted in Sri Lanka 🇱🇰