Italian Bazaar

Italian Bazaar Italian Grocery Store 🇮🇹

10/01/2026
10/01/2026

Plasmon බිස්කට් 320g (සීනි අඩු)
✅හැමතැනම ඔයා දකින්න ඇත්තෙ සාමාන්‍ය Plasmon බිස්කට් එක, නමුත් අපි ඔයාලට හදුන්වා දෙන්නෙ සීනි මට්ටම තවත් 30%කින් අඩු Plasmon බිස්කට් එක.
✅ඔයාටලට මේ පැකට්ටුවේ කවරයේ වෙනසක් දකින්න පුලුවන්,ගොඩක් අම්මලා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි වෙන තැන් වල බිස්කට් පැකට් එකට වඩා මේක වෙනස් ඇයි කියලා,හොදට බලන්න.ඉතාලි බාශාවෙන් පැකට්ටුව පහල සදහන් කරලා තියෙනවා "Meno Zuccheri" කියලා, ඒ කියන්නෙ සීනි මට්ටම අඩු කියන එක.
✅සාමාන්‍ය Plasmon බිස්කට් පැකට් එක අපිට ඔයාලට මීටත් වඩා අඩු මුදලකට දෙන්න පුලුවන් අවශ්‍ය කෙනෙකුට. නමුත් අපි ඔයාට අපේ Page එකෙන් හදුන්වා දෙන්නෙ ඔයාගෙ බබාට හොදට දේ.
✅අපි ඔයාලට උසස්ම දේ සාදාරණ මිලට ලබා දෙනවා හැමදාමත්.
✅සාමාන්‍ය Plasmon බිස්කට් වලට වඩා සීනි මට්ටම 30% අඩු වේ.
✅ළදරුවන් සදහා යෝග්‍ය පෝෂණය පිරි බිස්කට්
✅බිස්කට් 8 බැගින් වූ පැකට් 8ක් ඇතුලත් වේ. මුලු බිස්කට් ප්‍රමාණය 64 ක්
✅මාස 06ට වැඩි ඔයාගෙ බබාලට

වැඩි විස්තර සදහා අපිට කතාකරන්න 076 633 5764

🔵 Aveeno Baby Moisturising Lotion 150 ml✅හොදම දේ ඔයාගෙ බබාට මෙන්න අපෙන් 💯✅ඉතාලියේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියේ Baby Pro...
23/12/2025

🔵 Aveeno Baby Moisturising Lotion 150 ml
✅හොදම දේ ඔයාගෙ බබාට මෙන්න අපෙන් 💯
✅ඉතාලියේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියේ Baby Products මිලදී ගැනීමට අපට කතාකරන්න.
✅ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට අපිට කතාකරන්න. එහෙමත් නැත්නම් Whatsap පණිවිඩයක් එවන්න.
❌No Advance Payments
➡️ඔයාගෙ නිවසට භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.

🔵 Aveeno Baby Bath & Wash 400ml✅හොදම දේ ඔයාගෙ බබාට මෙන්න අපෙන් 💯✅ඉතාලියේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියේ Baby Products මිල...
23/12/2025

🔵 Aveeno Baby Bath & Wash 400ml
✅හොදම දේ ඔයාගෙ බබාට මෙන්න අපෙන් 💯
✅ඉතාලියේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියේ Baby Products මිලදී ගැනීමට අපට කතාකරන්න.
✅ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට අපිට කතාකරන්න. එහෙමත් නැත්නම් Whatsap පණිවිඩයක් එවන්න.
❌No Advance Payments
➡️ඔයාගෙ නිවසට භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.

Address

Hikkaduwa
GL80240

Website

Alerts

Be the first to know and let us send you an email when Italian Bazaar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share