LASA Dreams of Blossom

LASA Dreams of Blossom හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්🌹
(1)

24/09/2026

මේ අපේ තවත් එක ලස්සන පැන් පැන්සල් රදවනයක්...☺️🌹
ඉතින් යාලුවනේ ඔයාලත් අසයි නම් Order එකක් දෙන්න...🌹☺️❤

24/09/2026

Hi යාලුවනේ ...
ඉතින් මේ මගේ තවත් නිර්මාණයක්...☺️
ඉතින් යාලුවනේ ලස්සනයි නම් ඔයාලත් මට Order එකක් දෙන්න...☺️❤🌹

22/09/2026

වැසි වැටෙන මේ සීතල හිමිදිරියේ... 🌧️❤️
ගතට සිසිලසක් වගේම
හිතට නිදහසක් ගේන
වැසි බිඳුවලින් පිරුණු සුන්දර උදෑසනක්!
මේ උදෑසන ඔබ සැමට සතුට,
සැනසීම සහ නිදුක් නීරෝගී සුවය පිරුණු වාසනාවන්ත සුභ උදෑසනක් වේවා! 🙏✨

ඒ අතරම,
මේ අධික වර්ෂාව නිසා
පීඩාවට පත්වෙලා, නිවාස අහිමිව,
එදිනෙදා ජීවිතය ගැටගහගන්න බැරුව
අසරණ වෙලා ඉන්න
අපේම සහෝදර ජනතාවත්
අපි මේ වෙලාවේ ආදරයෙන් මතක් කරමු🥺❤️

වැස්ස අපිට සුන්දර අත්දැකීමක් වුණත්
තවත් කෙනෙකුට එය කඳුළක් නොවේවා!
පීඩාවට පත් හැමදෙනාටම
ඉක්මන් සහනයක් සහ
ආරක්ෂාවක් ලැබේවා කියා
හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏🏡

වාසනාවන්ත සුභම සුභ උදෑසනක් වේවා❤❤
16/09/2026

වාසනාවන්ත සුභම සුභ උදෑසනක් වේවා❤❤

සුභම සුභ උදෑසනක් වේවා යාලුවේ ❤
ඔයාගේ හැම සුන්දර හීනයක්ම ඉටුවෙන වාසනාවන්ත දවසක් වේවා❤ 🌹
බුදු සරණයි🙏

15/09/2026

සුභ උදෑසනක් වේවා..!
උදා වූ අද දවස
දළදා සමිඳුන්ගේ පිහිටින්
අනන්ත වූ බුදු ගුණ බලයෙන්
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටින්
තිස් තුන් කෝටියක් දෙවියන්ගේ
දේවාශිර්වාදය තුළින්
යහපත සෙත ශාන්තියම සැළ සේවා..!

සුභ  උදෑසනක් වේවා
13/09/2026

සුභ උදෑසනක් වේවා

ලංකේය සිංහල ගීතයේ නොමැකෙන නාමය විශාරද නන්දා මාලිනී ඔබ තුමියට නිවන් සුව ලැබේවා!
20/08/2026

ලංකේය සිංහල ගීතයේ නොමැකෙන නාමය විශාරද නන්දා මාලිනී ඔබ තුමියට නිවන් සුව ලැබේවා!

ලංකේය සිංහල ගීතයේ නොමැකෙන නාමය විශාරද නන්දා මාලිනී
ඔබ තුමියට නිවන් සුව ලැබේවා!

08/08/2026

එන්න අපි සූරියකාන්ත මලක් හදමු

08/08/2026
06/08/2026

සුභම සුභ උදෑසනක් වේවා යාලුවේ ❤
ඔයාගේ හැම සුන්දර හීනයක්ම ඉටුවෙන වාසනාවන්ත දවසක් වේවා❤ 🌹
බුදු සරණයි🙏

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when LASA Dreams of Blossom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share