Bis wiz

Bis wiz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bis wiz, Homagama.
(5)

19/06/2026

Good morning

18/06/2026

සුවදායක රාත්‍රියක්....

18/06/2026

😍 500/- 500/- 500/- 😍

එක බෑන්ඩ් එකක් ගන්න එක පාඩුද.
ලොකු පැකේජ් ගන්න මුදල් නැද්ද. එහෙනම් ඔබගේ පුංචි සිගිත්තියට. ලස්සන හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප් පැක් එකක් අඩුම මුදලකින් ලබා ගන්න. අපිත් එක්ක එකතු වෙන්න.
දැන්ම inbox msg එකක් දාන්න.
දිවයින පුරා බෙදා හැරීම් 💕

හලෝ ඔන්න ඉතින් අද ආවා. මොනා උනත් මේකට ආවෙ නැති දවස් ටිකේ මගෙ පේජ් එකට මොනා උනත් මුලින් තිබුන මගෙ page එකෙන් මාව මේ තැනට ...
14/06/2026

හලෝ ඔන්න ඉතින් අද ආවා. මොනා උනත් මේකට ආවෙ නැති දවස් ටිකේ මගෙ පේජ් එකට මොනා උනත් මුලින් තිබුන මගෙ page එකෙන් මාව මේ තැනට ගෙනාපු මට like comment කරපු, ඒත් මේ page එකට නොපෙනුන මන් search කරල හොයා ගත්ත හා මට මග ඇරුන page ගොඩාක් දැන් පෙන්නනව. ඒකම ඇති ඉතින් දැන්.
පුලුවන් වෙලාවට ඇවිල්ල ඔයාලට support එකක් දීල යන්නම්. හැම වෙලාවෙම මේකෙ නෑ මන්. ඉතින් ඔයාලට
බුදුසරනයි 🙏🙏
පරිස්සමින් ඉන්න ඕනි 💕
බිස්නස් දියුනු වෙන්න ඕනි ❤️
🫶🫶🫶🫶🫶

13/06/2026

දන්න කෙනෙක් කියන්නකො personal account එක page එකකට හැදුවාම ආයෙ ඒක account එකක් කරන්න බැරිද පුලුවන් විදියක් තියෙනවද කියල.

11/06/2026

අයියූ... එපා වෙනව අනේ.. 🥴🥴

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..🙏🙏තෙරුවන් සරනයි 🙏🙏 🙏
30/05/2026

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..🙏🙏
තෙරුවන් සරනයි 🙏🙏 🙏

28/05/2026

සුබ දවසක් ඔයාලට හොදේ 🥰

නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා.. 🥰🥰සතුන් ඉන්න 🫶🫶🫶
27/05/2026

නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා.. 🥰🥰
සතුන් ඉන්න 🫶🫶🫶

Address

Homagama

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bis wiz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share