TABLE CRAFT LK

TABLE CRAFT LK Modern Accessories for Smarter Desks
Desk power boxes • Cable solutions • Workspace upgrades

🔌 හතර අතෙ Cables පටලගෙන මුලු Table එකම අවුල් ජාලයක් වෙලාද?Laptop charger, monitor wires, phone chargers, adapters…අවසානය...
15/03/2026

🔌 හතර අතෙ Cables පටලගෙන මුලු Table එකම අවුල් ජාලයක් වෙලාද?
Laptop charger, monitor wires, phone chargers, adapters…
අවසානයට Desk එක cable කැලෑවක් වෙලා ද?

💡 Table Craft Lk අපෙන් දැන් ඒකට Smart Solution එකක්!

Table Craft LK – Table Sunk Power Outlet

✔ Desk එක ඇතුලට fit වෙන Built-in Power Box
✔ Desk එක clean & organized කරගන්න පුළුවන්
✔ Office desks / Work from home setups / Gaming desks සඳහා perfect
✔ Flip lid design + cable brush system
✔ ඔබට කැමති wall socket modules install කරන්න පුළුවන්

⚠ වැදගත්:
මෙම product එකට Sockets ඇතුළත් නැහැ
අපි ලබාදෙන්නේ Desk grommet + sunk cable box + screws පමණයි.
ඔබට අවශ්‍ය socket type එක separately install කරගන්න පුළුවන්.

📦 දැනට Stock – Units 1000 පමණයි

Desk එක clean look එකක් ගන්න
Cables hide කරලා organize කරගන්න
මේක perfect solution එකක්.

📩 Order කරන්න දැන්ම message කරන්න
📞 WhatsApp: 070 1444 313
🚚 Islandwide free Delivery Available


Address

Katuwana
Homagama

Alerts

Be the first to know and let us send you an email when TABLE CRAFT LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share