Happy Handz by Ganga

Happy Handz by Ganga Handmade crafts

වයස් බේදයක් කොහෙද මේවට . මාත් බෑග් එකේ එල්ලගත්තා .
09/09/2026

වයස් බේදයක් කොහෙද මේවට . මාත් බෑග් එකේ එල්ලගත්තා .

ඔන්න ඉතින් international granny squre day එකට ගියේ මෙහෙම පරිවර්තනය ක් කරලා 🙈🤣 ගෙතුමෙන් කල ඇදුමක් අනිවාර්ය කල නිසා  ලස්සන...
05/09/2026

ඔන්න ඉතින් international granny squre day එකට ගියේ මෙහෙම පරිවර්තනය ක් කරලා 🙈🤣 ගෙතුමෙන් කල ඇදුමක් අනිවාර්ය කල නිසා ලස්සනටත් unique එකක් ඕන නිසාත් විශේෂයෙන් ඉක්මනින් ම කරන්න ඕන නිසා top එක ගවුමක් වූ වගයි .
පණයනකම් google පස්සෙ ගිහින් ගෙතුම් මෝස්තර හොයන් අන්තිමට වෙනස්ම නිර්මාණය ක් කලා .

දැක්කොත් දෙයක් කරන්න ඕන වෙන එක ලෙඩක්ද මන්දා මම මේ අමිගුරමි නිර්මාණය දැක්කේ මගේ ඉන්දියානු මිතුරියන්ගේ වට්සප් ගෘප් එකේ.  ඉ...
04/09/2026

දැක්කොත් දෙයක් කරන්න ඕන වෙන එක ලෙඩක්ද මන්දා මම මේ අමිගුරමි නිර්මාණය දැක්කේ මගේ ඉන්දියානු මිතුරියන්ගේ වට්සප් ගෘප් එකේ. ඉක්මනින්ම කරන හැටි ඉල්ලගෙන. (යූ ටියුබ් වීඩියෝව ක්) මාත් මගේ අයිතියට කෙනෙක්ව හදාගත්තා .

03/09/2026

හිතේ හිර කරන්න දෙයක් ඇඟිලිවලියට ගලාගෙන ආවහම මේ වගේ නිර්මාණ බිහි වෙනවා.

26/08/2026

සත්තුන්ට ආස customer කෙනෙක් ගාවට ඉගිළී ගිය කුරුළු යාලුවෝ. Thank u හැමදාම මේ වැඩේට මාවම සම්බන්ධ කර ගන්නවට

වෙලාවට මගෙ මිම්මට ගොතාගත්තේ .යූ ටියුබ් වීඩියෝව ක් එවලා ගොතන්න යන මිල කියන්න කියලා  පැයෙන් දෙකෙන් යන මිල අහන බිස්නස් කරන ...
13/08/2026

වෙලාවට මගෙ මිම්මට ගොතාගත්තේ .
යූ ටියුබ් වීඩියෝව ක් එවලා ගොතන්න යන මිල කියන්න කියලා පැයෙන් දෙකෙන් යන මිල අහන බිස්නස් කරන අය ඉන්නවා නම් කියන්න එහෙම මිල කියන්න පුළුවන් ද 🤔
මම කෑල්ලෙන් කෑල්ල පේළිය ගානේ ගොතලා දවසෙන් මිල කියනකොට මේන් කියපි ඉක්මනින් මිල කිව්වෙ නෑනෙ කියලා 🤣

06/08/2026

අපේ කාලෙ නමක් ගමක් නොදැන ඉගෙන ගත්ත මැහුම් ක්‍රමය දැන් google එක නිසා දැනගත්තා .ඒ නිසා ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. මම එ sitch එකේ නම ගූගල් වලින් සොයාගත්තානෙ ඔයාලාත් දන්නවනම් කියන්න බලන්න.

04/08/2026

බලන්න මේ වීඩියෝව. ළඟදි තමා මේ stich එකේ නම දැනගත්තේ .බිස්සර කාලේ අය නම නොදැන මැහුවා . අතින් අතට මැස්ම දැනුවත් වූනා . දැන් තාක්ෂණය දියුණු නිසා හැම දේම ත්ත්පරයෙන් අපි ගාව . නම නොදැන මැහුව අපූරු මැස්මක් . පිරවිලි කරන්න සුදුසුම මැස්ම . හුගාක් අය දන්නේ සැටින් මැස්ම දිගකොට මැස්මනේ. Romanian stich එක තමා මේ.

Address

Homagama

Telephone

+94718382635

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Handz by Ganga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share