Dima Flowers

Dima Flowers Elegance in Every Petal ✨

Welcome to Dima Flowers Official FB Page! 🌸 Bringing you fresh, elegant blooms to celebrate life’s special moments.

"Please inform us at least 2 days in advance for your flower orders !!! 💐🚗"

06/09/2026

Offer Price එකට Fresh Flowers එක්ක Gifts ගමුද 🐵😍

071 066 7697

කොළඹ  University එකේ convocation එක දවසට අරන් යන්න Fresh Flowers ගන්න තැනක් හොයනවද? 🙊🌸Fresh flowers විතරක් නෙමෙයි gradua...
22/08/2026

කොළඹ University එකේ convocation එක දවසට අරන් යන්න Fresh Flowers ගන්න තැනක් හොයනවද? 🙊

🌸Fresh flowers විතරක් නෙමෙයි graduation එක දවසට එයාට දෙන්න Customeized Graduation teddy කෙනෙක් හරි Gift box එකක් හරි අපිට කියලා හදාගන්න පුළුවන් 😍🥰

🌸ඔයාට කරන්න තියෙන්නෙ පහළින් mention කරලා තියන අපේ Whatsapp number එකට massage එකක් දාලා Order එකක් place කරන්න.

🌸BMICH එකේදි ඔයාගේ අතටම අපි ගෙනත් දෙනවා එහෙනම් දැන්ම ඔයාගෙ order place කරන්න Dima Flowers එක්ක එකතු වෙන්න

🌸 Orders භාර ගන්න අවසාන දිනය August 27

⁨071 066 7697

"මට කවදාවත් මල් හම්බවෙලා නෑ"මට එහෙම කියන හැමෝටම මම කියන්නෙ,"එහෙනම් ඔයා මුලින් මල් දීලා බලන්න,අනිවාර්යයෙන් ඔයාටත් දවසක මල...
17/08/2026

"මට කවදාවත් මල් හම්බවෙලා නෑ"

මට එහෙම කියන හැමෝටම මම කියන්නෙ,
"එහෙනම් ඔයා මුලින් මල් දීලා බලන්න,
අනිවාර්යයෙන් ඔයාටත් දවසක මල් ලැබෙයි" කියලා🥹

මල් ලැබෙන දවසේම දන්නවා තමයි, ඒ මල් පරවෙනවා කියලා.
හැබැයි මල් වලට තියෙන්නෙ ලස්සනටත් වඩා සුවඳ මතකයන්!

ඒවා පරවුණත්, ඒ මොහොත පරවෙන්නෙ නෑ.

කවුරුහරි මල් දෙන්නේ අමතක නොවෙන මොහොතක් දීලා යන්න..❤️
ආදරේ කරන හැටි නිහතමානීව කියලා දෙන්න..🫂

ඉතිං ඔයාට හම්බුනේ නැතුවට කමක් නෑ..ඔයා දෙන්න!!
ඒවා දවසක පරවෙයි,
ඒත් මල් නිසා ලැබුන සතුට,මුහුණේ ආපු හිනාව කවදාවත් පරවෙන්නේ නෑ..අමතක වෙන්නේ නෑ...💕

මම විශ්වාස කරන දෙයක් තමයි මැරෙන්න කලින් මිනිස්සුන්ට මල් හමබ්වෙන්න ඕන!!
ඒක ලස්සනම ලස්සන රෝස මලක් වුනත්..
මිල අදික ටියුලිප් මලක් වුනත්..
චූටි කැලෑ මලක් වුනත් කමක් නෑ..

මල් කියන්නෙ මල් වලට!!💌

🎓 Celebrate Your Big Day with Dima Flowers! Brighten your convocation day with our fresh, elegant bouquets! 🌸💐 Pre-order...
04/08/2026

🎓 Celebrate Your Big Day with Dima Flowers!

Brighten your convocation day with our fresh, elegant bouquets! 🌸

💐 Pre-order now and enjoy FREE delivery straight to BMICH!

✅ Best prices guaranteed
✅ Fresh flowers, perfect for gifting
✅ Message us on WhatsApp to place your order

Order closing date: August 15 🧚‍♀

⁨071 066 7697⁩ (Kalani)


මල් මිය යා හැකි නමුත්, ඒවා ලැබීමේ හැඟීම කිසිදා මිය නොයනු ඇත ! 🥹🤍💐ආදරණියම මිතුරියන්ගෙන් මනමාලියක් වන ඇයට 😍          ゚vira...
03/08/2026

මල් මිය යා හැකි නමුත්,
ඒවා ලැබීමේ හැඟීම කිසිදා මිය නොයනු ඇත ! 🥹🤍💐

ආදරණියම මිතුරියන්ගෙන්
මනමාලියක් වන ඇයට 😍

゚viralシ

කෝ බලන්න Girl friend day එකට මල් හම්බුන අය 🙋‍♀
01/08/2026

කෝ බලන්න Girl friend day එකට මල් හම්බුන අය 🙋‍♀

රතු පාට මල් හැමදාම පිපෙනවා. ඒත් මිනිස්සුන්ට ඒවා ඕන වෙන්නෙ පෙබරවාරියෙදි විතරයි..! Happy valantine day! 🌹   ゚viralシfypシ゚  ...
14/02/2026

රතු පාට මල් හැමදාම පිපෙනවා.
ඒත් මිනිස්සුන්ට ඒවා ඕන වෙන්නෙ පෙබරවාරියෙදි විතරයි..!

Happy valantine day! 🌹

゚viralシfypシ゚

ආදරේට මල්!ආදරේ කියන්න හරි ලස්සන විදිහක්,මනුස්සයෙක්ට සැනසීම දෙන්න පුළුවන් හැගීමක්,ඉතින් හිතන්න ජිවිතේ ලස්සනම හරි අමාරුම හ...
21/12/2025

ආදරේට මල්!

ආදරේ කියන්න හරි ලස්සන විදිහක්,
මනුස්සයෙක්ට සැනසීම දෙන්න පුළුවන් හැගීමක්,

ඉතින් හිතන්න

ජිවිතේ ලස්සනම හරි අමාරුම හරි මලකින් ඔයාට කවුරුහරි ඔයාට ආදරෙයි කිව්වොත්....!

ඉතින් මන් නම් කියන්නේ මැරෙන්න කලින් එක වතාවක්වත් කෙනෙක්ට මල් ලැබෙන්න ඕන 🩷

Thank you Contacting Dima's Flowers 🌸

Order now 071 066 7697

゚viralシ

මල් ඉල්ලලා හම්බෙනවට වඩා නොකියා හම්බෙනකොට තමා ලස්සන 🩷Grace in her hands, flowers in her heartCongratulations girl on your...
18/12/2025

මල් ඉල්ලලා හම්බෙනවට වඩා නොකියා හම්බෙනකොට තමා ලස්සන 🩷

Grace in her hands, flowers in her heart
Congratulations girl on your graduation 🥰

Order now! 071 066 7697

Address

No 55/B
Homagama

Telephone

+94710667697

Website

Alerts

Be the first to know and let us send you an email when Dima Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dima Flowers:

Shortcuts

Share

Category