Gifts By Choco Town

Gifts By Choco Town Gift Your Love From Us 🥰💝
(1)

🌸 සුභ උදෑසනක්! 🌸අද දවස ඊයේට වඩා ලස්සන කරගන්න පුළුවන් එකම කෙනා **ඔයා**. ❤️පොඩි පියවරක් වුණත් කමක් නෑ… ඉදිරියටම යන්න.ඔයාගේ...
09/09/2026

🌸 සුභ උදෑසනක්! 🌸

අද දවස ඊයේට වඩා ලස්සන කරගන්න පුළුවන් එකම කෙනා **ඔයා**. ❤️
පොඩි පියවරක් වුණත් කමක් නෑ… ඉදිරියටම යන්න.
ඔයාගේ හීන වෙනුවෙන් අදත් විශ්වාසයෙන් පටන් ගන්න. ✨

**හොඳ දේවල් සිදුවෙන්න පටන් ගන්නේ, අපි විශ්වාස කරන්න පටන් ගත්තමයි.** 🌻

අදත් යන්න ලෑස්ති වෙන මගේ රස තෑගි 🥰ඉතින් මේක මේ එකම කස්ටමර් කෙනෙක් දෙවෙනි වතාවටත් ඕඩර් කරපු පැකේජ් එකක්...🍫ඉතින් මේ වගේ ර...
08/09/2026

අදත් යන්න ලෑස්ති වෙන මගේ රස තෑගි 🥰
ඉතින් මේක මේ එකම කස්ටමර් කෙනෙක් දෙවෙනි වතාවටත් ඕඩර් කරපු පැකේජ් එකක්...🍫
ඉතින් මේ වගේ රස තෑගි අතේ ඇති මුදලට ආදරණීයයන්ට තෑගි කරන්න එන්න අපේ වට්සැප් එක පැත්තට...🥰

🌼සතුට සැනසීම පිරුණු වාසනාවන්ත දවසක් වේවා ආදරණීය ඔබ සැමට.....♥️
08/09/2026

🌼සතුට සැනසීම පිරුණු වාසනාවන්ත දවසක් වේවා ආදරණීය ඔබ සැමට.....♥️

07/09/2026
07/09/2026

🌼ආදරයෙන් පැක් කරපු තවත් ලස්සනම ලස්සන ඕඩර් එකක්

හපුතලේට තමයි මේ ආදරණීය ඕඩර් එක යන්නේ ♥️😘

මේ වගේ රසම රස චොකලට් පැකේජ් එකක් 7000/= කට😁😁
07/09/2026

මේ වගේ රසම රස චොකලට් පැකේජ් එකක් 7000/= කට
😁😁

🌼සතුට සැනසීම පිරුණු ආදරණීය සුභ සතියක් වේවා...!!❤️ ජයෙන් ජයම වේවා...!!❤️       ゚viralシ
07/09/2026

🌼සතුට සැනසීම පිරුණු ආදරණීය සුභ සතියක් වේවා...!!❤️
ජයෙන් ජයම වේවා...!!❤️

゚viralシ

අතේ ඇති මුදලට ආදරණීයයන් සතුටු කරන්න නම් ඔයා අපේ වට්සැප් එක පැත්තට එන්නම ඕනේ....🥳 https://wa.me/message/FDWSGXMQFGUYH1   ...
31/08/2026

අතේ ඇති මුදලට ආදරණීයයන් සතුටු කරන්න නම් ඔයා අපේ වට්සැප් එක පැත්තට එන්නම ඕනේ....🥳

https://wa.me/message/FDWSGXMQFGUYH1

අලුත් සතියක් 🌸✨අලුත් බලාපොරොත්තු, අලුත් අවස්ථා සහ ලස්සන සාර්ථකත්වයන් එක්ක මේ සතිය ඔබට සුබම සුබ සතියක් වේවා! 🙏❤️*Happy Ne...
31/08/2026

අලුත් සතියක් 🌸✨
අලුත් බලාපොරොත්තු, අලුත් අවස්ථා සහ ලස්සන සාර්ථකත්වයන් එක්ක මේ සතිය ඔබට සුබම සුබ සතියක් වේවා! 🙏❤️

*Happy New Week! 🌼✨*

🌞🌸 සුභ උදෑසනක්! 🌸🌞අද දවසත් ලස්සන සිනහවකින් ආරම්භ කරමු ❤️✨ඔබේ සියලු බලාපොරොත්තු සාර්ථක වන සුන්දර දවසක් වේවා! 🥰🌼          ...
29/08/2026

🌞🌸 සුභ උදෑසනක්! 🌸🌞

අද දවසත් ලස්සන සිනහවකින් ආරම්භ කරමු ❤️✨
ඔබේ සියලු බලාපොරොත්තු සාර්ථක වන සුන්දර දවසක් වේවා! 🥰🌼

゚viralシ

Address

Pitipana
Homagama

Alerts

Be the first to know and let us send you an email when Gifts By Choco Town posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category