12/09/2026
ඔබේ සිහින නිදන කාමරය දැන් අත ළඟයි! 💖✨
JLS HOME වෙතින් ගෙන එන මෙම සුපිරි පැකේජය මගින් ඔබට උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ 9 ක් එකම මිලකට ලබා ගත හැක.
ලංකාවේ අඩුම මිලට සම්පූර්ණ නිදන කාමර කට්ටලයම දැන් රු. 99,500/= පමණයි! 😲
පැකේජයට ඇතුළත් භාණ්ඩ 9:
✅ 6*5 තේක්ක බොක්ස් ඇද
✅ ක්ලැසික් ෆොර්ම් මෙට්ටය අවුරුදු 4 ක වගකීම සහිතව
✅ 3-දොර වීදුරුව සහිත මෙලමයින් අල්මාරිය
✅ අලංකාර මෙලමයින් කණ්නාඩි මේසය
✅ ස්ටෑන්ඩ් ෆෑන් එක
✅ මදුරු දැළ
✅ ප්ලාස්ටික් ස්ටූල් එක
✅ කොට්ට දෙක
✅ බෙඩ්ශීට් එක
වගකීම් කාලය ද සහිතවයි.
තොග සීමිතයි. අදම ඇණවුම් කර ඔබේ නිවස අලංකාර කරගන්න!
📞 විමසීම් සහ ඇණවුම් සඳහා:
076 490 1007 / 077 956 0777
#ලංකාවේඅඩුමමිල #නිදනකාමරය #ගෘහභාණ්ඩ