Crafnex

Crafnex The Next Generation Of Craft

Get ready to create magic with HANA 4Ply Milk Cotton Yarn by CRAFNEX! ✨​Whether you're looking for vibrant pops of Hot P...
01/06/2026

Get ready to create magic with HANA 4Ply Milk Cotton Yarn by CRAFNEX! ✨

​Whether you're looking for vibrant pops of Hot Pink and Orange, or classic neutrals like Caramel and White, we’ve got your yarn stash covered. 🌈🧶

​📲 Drop us a message to order: +94 75 99 50 426

📍 Available at Meegoda | Homagama

🌸 Ready to bloom? ✨​Everything you need to create stunning, everlasting pipe cleaner flowers is now available in one pla...
31/05/2026

🌸 Ready to bloom? ✨

​Everything you need to create stunning, everlasting pipe cleaner flowers is now available in one place! From vibrant pipe cleaners to the perfect little pots, we’ve got your next DIY project covered. 🛠️💐

​What color bouquet are you making first? 👇

​📍 Visit us at Meegoda | Homagama

📞 WhatsApp: +94 75 99 50 426

උතුම් බුදු ගුණ සුවඳින් මුළු ලොවම සුවඳවත් වන, අර්ථවත් වෙසක් පොහෝ දිනයක් වේවා!
30/05/2026

උතුම් බුදු ගුණ සුවඳින් මුළු ලොවම සුවඳවත් වන, අර්ථවත් වෙසක් පොහෝ දිනයක් වේවා!

සුභ අලුත් අවුරුද්දක් වේවා! 👨‍👩‍👧‍👦ඔබට සහ ඔබගේ පවුලට සතුට හා සෞභාග්‍යය ලැබේවා.Happy New Year! 💛Wishing happiness and pros...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 👨‍👩‍👧‍👦
ඔබට සහ ඔබගේ පවුලට සතුට හා සෞභාග්‍යය ලැබේවා.

Happy New Year! 💛
Wishing happiness and prosperity to you and your family.

புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌸
உங்களுக்கும் உங்கள் குடும்பத்திற்கும் சந்தோஷமும் வளமும் கிடைக்கட்டும்.

Hi Craft Buddies.....ඔයාලා මහන්සියෙන් හදන decorations වලටeye-catching finishing touch එකක් දෙන්න 3D Butterflies ටිකක් ad...
24/02/2026

Hi Craft Buddies.....

ඔයාලා මහන්සියෙන් හදන decorations වලට
eye-catching finishing touch එකක් දෙන්න 3D Butterflies ටිකක් add කරමු නේද..... ✨

ඉතිං ඔයාගේ
Business එකට....
Craft projects වලට.....
Decorations ලස්සනට highlight කරන්න......

මේ ඕනම දේකට ඕන Quality 3D Butterfly Decorations
දැන් Crafnex අපෙන් 🌼
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 💛

ඔයාගේ Order එක දැන්ම අපිට
📩 Inbox කරන්න
නැත්තං
📲 075 99 50 426
වට්සැප් කරන්න

Hi Craft Buddies.....ඔයාලා මහන්සියෙන් හදන gift items වලටhigh-class look එකක් දෙන්න Wrapping Papers නැතුවම බැහැ නේද..... ...
24/02/2026

Hi Craft Buddies.....

ඔයාලා මහන්සියෙන් හදන gift items වලට
high-class look එකක් දෙන්න Wrapping Papers නැතුවම බැහැ නේද..... ✨

ඉතිං ඔයාගේ
Business එකට....
Craft projects වලට.....
Gift wrapping ලස්සනට complete කරන්න......

මේ ඕනම දේකට ඕන Quality Wrapping Papers
දැන් Crafnex අපෙන් 🌼
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 💛

ඔයාගේ Order එක දැන්ම අපිට
📩 Inbox කරන්න
නැත්තං
📲 075 99 50 426
වට්සැප් කරන්න

Hi Craft Buddies.....ඔයාලා හදන ලස්සන floral arrangements වලටelegant finish එකක් add කරන්න Satin Ribbons කොච්චර වැදගත් ද ...
23/02/2026

Hi Craft Buddies.....
ඔයාලා හදන ලස්සන floral arrangements වලට
elegant finish එකක් add කරන්න Satin Ribbons කොච්චර වැදගත් ද කියලා දන්නවනේ..... ✨

ඉතිං ඔයාගේ
Business එකට....
Craft projects වලට.....
Gift wrapping & decorations ලස්සනට complete කරන්න......

මේ ඕනම දේකට ඕන Quality Satin Ribbons
දැන් Crafnex අපෙන් 🌼
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 💛

ඔයාගේ Order එක දැන්ම අපිට
📩 Inbox කරන්න
නැත්තං
📲 075 99 50 426
වට්සැප් කරන්න

Craft Buddies ලා දන්නවනේ,Glue Gun & Glue Sticks නැතුව craft projects secure විදිහට complete කරන්න බැහැ කියලා...... ✨ඉතිං...
23/02/2026

Craft Buddies ලා දන්නවනේ,
Glue Gun & Glue Sticks නැතුව craft projects secure විදිහට complete කරන්න බැහැ කියලා...... ✨

ඉතිං ඔයාගේ
Business එකට....
Craft projects වලට.....
DIY creations secure කරගන්න......

මේ ඕනම දේකට ඕන Quality Glue Gun & Glue Sticks
දැන් Crafnex අපෙන් 🌼
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 💛

ඔයාගේ Order එක දැන්ම අපිට
📩 Inbox කරන්න
නැත්තං
📲 075 99 50 426
වට්සැප් කරන්න

Craft Buddies ලා දන්නවනේ,flower arrangements perfect shape එකට hold කරගන්නDry Foam කොච්චර important ද කියලා...... ✨ඉතිං ...
22/02/2026

Craft Buddies ලා දන්නවනේ,
flower arrangements perfect shape එකට hold කරගන්න
Dry Foam කොච්චර important ද කියලා...... ✨

ඉතිං ඔයාගේ
Business එකට....
Craft projects වලට.....
Flower arrangements stable කරගන්න......

මේ ඕනම දේකට ඕන Quality Dry Foam
දැන් Crafnex අපෙන් 🌼
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 💛

ඔයාගේ Order එක දැන්ම අපිට
📩 Inbox කරන්න
නැත්තං
📲 075 99 50 426
වට්සැප් කරන්න

Perfect finishing එකකට Floral Tape එකක් තිබුණාමdifference එක පැහැදිලිවම පේනවා නේද...... ✨ඉතිං ඔයාගේBusiness එකට....Craft...
21/02/2026

Perfect finishing එකකට Floral Tape එකක් තිබුණාම
difference එක පැහැදිලිවම පේනවා නේද...... ✨
ඉතිං ඔයාගේ
Business එකට....
Craft projects වලට.....
Flower arrangements neat & strong කරගන්න......

මේ ඕනම දේකට ඕන Quality Floral Tapes
දැන් Crafnex අපෙන් 🌼
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 💛

ඔයාගේ Order එක දැන්ම අපිට
📩 Inbox කරන්න
නැත්තං
📲 075 99 50 426
වට්සැප් කරන්න

Address


10200

Website

Alerts

Be the first to know and let us send you an email when Crafnex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share