lSURU TEDDY HOUSE

lSURU TEDDY HOUSE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from lSURU TEDDY HOUSE, Gift Shop, millaniya Junction, Horana.

🎂🧸 Happy Birthday to our  lSURU TEDDY HOUSE   family member! ❤️✨අපේ Teddy House එකේ හැමදාම හිනාවෙන් වැඩ කරන ඔයාට අද දවස ...
01/09/2026

🎂🧸 Happy Birthday to our lSURU TEDDY HOUSE family member! ❤️✨
අපේ Teddy House එකේ හැමදාම හිනාවෙන් වැඩ කරන ඔයාට අද දවස සතුටින් පිරුණු ලස්සනම දවසක් වේවා! 🥰🎉
ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න ප්‍රාර්ථනා කරනවා. 💐❤️
Happy Birthday! 🎂🎈🧸

🧸💗 පුංචි බබෙක් වෙනුවෙන් ආදරෙන් තෝරගත් ලස්සන තෑගි ටිකක්! 🎁✨පුංචි හිනාවක් වෙනුවෙන්… 🥰ආදරෙන් තෝරගත් Teddy 🧸  set එක ලස්සන S...
01/09/2026

🧸💗 පුංචි බබෙක් වෙනුවෙන් ආදරෙන් තෝරගත් ලස්සන තෑගි ටිකක්! 🎁✨
පුංචි හිනාවක් වෙනුවෙන්… 🥰
ආදරෙන් තෝරගත් Teddy 🧸 set එක ලස්සන Surprise එකක් ❤️
ඔයාලගෙ ආදරණීයයන්ටත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙන්න… 💕
📍 lSURU TEDDY HOUSE 🧸
📞 076 690 0781
🧸❤️

🧸❤️ lSURU TEDDY HOUSE   එකට ආපු පුංචි යාළුවෝ ටිකක් එක්ක ගත්ත ලස්සන මතකයක්! 🎈😍Teddyලා අතරේ හිනාවෙලා ගෙවෙන මේ පුංචි මොහොතව...
30/08/2026

🧸❤️ lSURU TEDDY HOUSE එකට ආපු පුංචි යාළුවෝ ටිකක් එක්ක ගත්ත ලස්සන මතකයක්! 🎈😍
Teddyලා අතරේ හිනාවෙලා ගෙවෙන මේ පුංචි මොහොතවල් තමයි අපේ ලොකුම සතුට ❤️🧸✨
ඔයාලත් Isuru Teddy House එකට ආවොත් photo එකක් අරගෙන යන්න අමතක කරන්න එපා! 😍📸
👇 මේ photo එකේ ඉන්න කට්ටියට සුබ පැතුමක් දාගෙන යමුද? ❤️🧸
🧸
❤️
🧸🎈

🧸✨ ඔයාගේ ආදරණීයයන්ට ලස්සනම Surprise එකක් දෙන්න හොඳම තැන — ISURU TEDDY HOUSE! 🎁💝🧸 ලස්සන Teddy Bears🎁 Gifts 🍫 Chocolates🎈 ...
29/08/2026

🧸✨ ඔයාගේ ආදරණීයයන්ට ලස්සනම Surprise එකක් දෙන්න හොඳම තැන — ISURU TEDDY HOUSE! 🎁💝
🧸 ලස්සන Teddy Bears
🎁 Gifts
🍫 Chocolates
🎈 Birthday Deco Rent
🚗 Vehicle Surprises
ආදරේ කරන කෙනෙක්ව පුදුම කරවන්න අදම එන්න ❤️🥰
📍 Millaniya Junction, Millaniya
📞 076 690 0781
Isuru teddy house — ආදරය තෑග්ගක් කරමු! 🧸❤️

🎓💐🧸 ඇයගේ ජයග්‍රහණයට… ඔහුගේ ආදරයෙන් පුංචි තෑග්ගක් ❤️ඇය මහන්සි වෙලා ලබාගත් ලස්සන ජයග්‍රහණයක්… 🎓✨ඒ සතුට තවත් ලස්සන කරන්න, ආ...
27/08/2026

🎓💐🧸 ඇයගේ ජයග්‍රහණයට… ඔහුගේ ආදරයෙන් පුංචි තෑග්ගක් ❤️
ඇය මහන්සි වෙලා ලබාගත් ලස්සන ජයග්‍රහණයක්… 🎓✨
ඒ සතුට තවත් ලස්සන කරන්න, ආදරණීය සැමියාගෙන් lSURU TEDDY HOUSE එකෙන් තෝරාගත් ලස්සන Teddy එකක් 🧸❤️
ජීවිතයේ විශේෂ දවසකට, ආදරයත් එක්ක තෑග්ගක් දෙන්න… 🥰
📞 Isuru Teddy house – 076 690 0781
ඔබේ ආදර කතාවේ ලස්සන මතකයක් වෙන්න අපිත් කැමතියි ❤️🧸

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා           🙏☸️💛  lSURU TEDDY HOUSE
26/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා 🙏☸️💛 lSURU TEDDY HOUSE

🧸❤️ තාත්තාගේ ආදරේ කියන්නේ මේ වගේ ලස්සන තෑග්ගක්… 🥰🎁තමන්ගේ උපන්දිනය දවසේ, තමන්ට තෑග්ගක් ගන්නවා වෙනුවට චූටි බබාගේ සතුට වෙනු...
26/08/2026

🧸❤️ තාත්තාගේ ආදරේ කියන්නේ මේ වගේ ලස්සන තෑග්ගක්… 🥰🎁

තමන්ගේ උපන්දිනය දවසේ, තමන්ට තෑග්ගක් ගන්නවා වෙනුවට චූටි බබාගේ සතුට වෙනුවෙන් අපෙන් ලස්සන Teddy යාළුවෝ ටිකක් අරගෙන ගිය ආදරණීය තාත්තා කෙනෙක් 🥹❤️

චූටි බබාගේ මුහුණේ ඒ හිනාව තමයි ලොකුම තෑග්ග! 🧸👶❤️

lSURU TEDDY HOUSE 🧸
ඔබේ ආදරය තෑග්ගක් කරමු ❤️✨

23/08/2026

lSURU TEDDY HOUSE

🎉🚗 VEHICLE SURPRISE PACKAGES 🎁🧸ඔයා ආදරය කරන කෙනාගේ Birthday එක තවත් විශේෂ කරන්න අපෙන් දැන් lSURU TEDDY HOUSE  Vehicle Su...
22/08/2026

🎉🚗 VEHICLE SURPRISE PACKAGES 🎁🧸

ඔයා ආදරය කරන කෙනාගේ Birthday එක තවත් විශේෂ කරන්න අපෙන් දැන් lSURU TEDDY HOUSE Vehicle Surprise Packages! ❤️✨

🎁 PACKAGE 01 – Rs. 10,000/-
🍰 500g Birthday Cake
🖼️ 8×12 Photo Frame
💐 Flower Bouquet

🎁 PACKAGE 02 – Rs. 15,000/-
🍰 500g Birthday Cake
🖼️ 8×12 Photo Frame
💐 Flower Bouquet
🧸 Mascot
🎆 Fireworks

👑 PACKAGE 03 – Rs. 25,000/-
🍰 750g Birthday Cake
🖼️ 10×15 Photo
💐 Flower Bouquet
🧸 6ft Teddy
🎆 Fireworks
🎭 Mascot

✨ Surprise එකක් කියන්නේ Gift එකකට වඩා ලස්සන මතකයක්! ❤️

ඔයාගේ ආදරණීයයාට මේ Birthday එකේ අමතක නොවන Vehicle Surprise එකක් දෙන්න අපිට කතා කරන්න! 🥰🚗🎁

📩 Bookings සඳහා අදම 076 690 0781 අමතන්න

🧸 ISURU TEDDY HOUSE 🧸
❤️ Love • Surprise • Memories ❤️

Address

Millaniya Junction
Horana

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when lSURU TEDDY HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category