B2 Personalized gifts

B2 Personalized gifts we are supplying personalized gift for your loved ones

2026 මෙවර ලෝක ළමා දිනයට ඔබේ පුංචි පැටියාට දෙන්න තියෙන විශේෂම තෑග්ගක් හොයනවාද? ❤️එයා ආසම Cartoon Character එක එක්ක එයාගේම...
08/09/2026

2026 මෙවර ලෝක ළමා දිනයට ඔබේ පුංචි පැටියාට දෙන්න තියෙන විශේෂම තෑග්ගක් හොයනවාද? ❤️

එයා ආසම Cartoon Character එක එක්ක එයාගේම නම Print කරපු වෙනස්ම විදියේ ලස්සනම තෑග්ගක් දෙන්න ඔබටත් පුළුවන්. 🎁✨

🎈 Children's Day Special Offers!

ළමා දිනයට කලින් ඔබේ පැටියාගේ අතටම Delivery කරගන්න අදම Order එක Book කරගන්න.
(Personalized items නිසා සීමිත Orders ප්‍රමාණයක් පමණක් භාරගනු ලැබේ!)

📩 Order කිරීමට:

📲 WhatsApp: 0755934070

📦 දිවයින පුරා සුරක්ෂිත Delivery පහසුකම් සහිතයි.

15/08/2026

පුංචි දුන්න තෑග්ග❤️❤️❤️

සැප්තැම්බර් ජාත්‍යන්තර පාසල් වාරයට ඔබේ දරුවා සූදානම්ද? 🎒✨පුංචි පැටියාගේ පාසල් ගමන තවත් ලස්සන කරන්න, ඔවුන්ගේ නම සහ කැමතිම...
07/08/2026

සැප්තැම්බර් ජාත්‍යන්තර පාසල් වාරයට ඔබේ දරුවා සූදානම්ද? 🎒✨

පුංචි පැටියාගේ පාසල් ගමන තවත් ලස්සන කරන්න, ඔවුන්ගේ නම සහ කැමතිම කාටූන් චරිතයත් එක්කම පාසල් උපකරණ Print කරගන්න. ළදරු පාසල් සහ ජාත්‍යන්තර පාසල් යන දරුවන්ට අවශ්‍ය සියලුම දේවල් දැන් එකම තැනකින්!

✅ කල්පවතින සහ පැහැදිලි මුද්‍රණය
✅ දරුවන්ගේ සමට හිතකර උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය
✅ අපෙන් ලබාගත හැකි දේවල්: නම සහිත ලේන්සු (Kids Hankies), ඒප්‍රන් (Aprons) සහ බෑග්.

🎁 විශේෂ දීමනාවක්!
සෑම ඇණවුමක් සඳහාම වටිනා කතන්දර පොතක් අපෙන් නොමිලේ! 📚🥰

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.
පහතින් Message කරන්න නැත්නම් WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න:
📞 [0755934070]

B2 Prints - Horana



07/08/2026
Good morning ❤️❤️❤️
07/08/2026

Good morning ❤️❤️❤️


කාගෙද මේවා.....❤️❤️❤️Whatsapp 0755934070
06/08/2026

කාගෙද මේවා.....❤️❤️❤️
Whatsapp 0755934070


Good morning.....❤️❤️❤️
06/08/2026

Good morning.....❤️❤️❤️

20/07/2026
Birthday wishes❤️❤️
20/07/2026

Birthday wishes❤️❤️

17/07/2026

වෙනස් විදිහට කරපු ඕඩර් එකක්. වෙනස මොකක්ද කියලා බලන්නකෝ❤️❤️

Address

314/B, Anguruwathota Road, Wewala
Horana

Telephone

+94778854616

Website

Alerts

Be the first to know and let us send you an email when B2 Personalized gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B2 Personalized gifts:

Shortcuts

Share

Category