26/08/2026
ඔබේ සමට ලස්සන Glow එකක්… අද සිටම! ✨
පිරිසිදු, පැහැපත් සහ දිදුලන සමක් සඳහා CEORA Vitamin C Combo එක 💛🍊
🧡 CEORA Vitamin C Cristal Gel Face Wash – රු. 370/-
Orange Extract & Collagen සමඟින් සම ගැඹුරින් පිරිසිදු කර, අතිරික්ත තෙල්, දූවිලි සහ කුණු ඉවත් කර Fresh & Clean Look එකක් ලබා දෙයි.
💛 CEORA Vitamin C Serum – රු. 1,850/-
✨ Vitamin C 4% (3-O-Ethyl Ascorbic Acid)
✨ Niacinamide 7%
✨ Dark spots & uneven skin tone සඳහා
✨ සමට තෙතමනය සහ healthy glow එකක් සඳහා
✨ Smooth & radiant-looking skin සඳහා
🌟 Face Wash + Serum = Your Daily Glow Routine!
භාවිතය:
1️⃣ Face Wash එකෙන් මුහුණ හොඳින් පිරිසිදු කරන්න.
2️⃣ Serum බිංදු 3–4ක් මුහුණට සහ බෙල්ලට තවරන්න.
3️⃣ සෙමින් massage කර සමට අවශෝෂණය වීමට ඉඩ දෙන්න.
🚚 දිවයින පුරා Delivery පහසුකම්!
🛍️ Authorized Dealers | Leading Stores | Online Orders
📲 ඇණවුම් කිරීමට අදම Call / WhatsApp කරන්න:
+94 74 273 7300
💫 CEORA — Let Your Natural Glow Shine! 💫