ඉමා Gift House

ඉමා Gift House 0743350116
(7)

Coustermize gift box ❤️ආදරණීය girlfriend  ගෙන් ආදරණීය boyfriend ට 🥰Thank you very much for placing the oder 🥰           ...
11/09/2026

Coustermize gift box ❤️

ආදරණීය girlfriend ගෙන් ආදරණීය boyfriend ට 🥰

Thank you very much for placing the oder 🥰

2026-09-08 🌻

(The order went to Kottawa 🚗)

ඉමා Gift House
Message or call number - 0743350116 📞

ඔයාගේ එයාවත් mention කරලා ඉල්ලගන්න 🙃🤭
#නිදහසේ_ජිවිතේ #සෞදි🇸🇦අහස🇸🇦යට #සෞදි🇸🇦අහසයට #ජෝර්දාන්🇯🇴අහස❤️යට🇱🇰 #ජෝර්දාන්_අපි🇯🇴🇱🇰🌺 #පිටරට_ජීවිත #පිටරට_එකමුතුව #ඉතාලි_අහස_යට #ඉතාලි_බෝඩරේ©️🇮🇹 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කුවේට්_අහස_යට🇰🇼😘🇱🇰🇰🇼👉නුවර_අපි #කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව #ජපන්_හීන🇯🇵❤ #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #රුමේනියාවේ☚_අපි🌎 $ #රුමෙනියාවේ_අපි🇹🇩 #මැදපෙරදිගලංකාවේඅපි #ඉමාGiftHouse0743350116🎁🧸❤️ fans #වරකාගොඩඅපි #වරකාගොඩඅපි

"හැම cake එකක් පිටුපසම තියෙනවා ලස්සන කතාවක්...❤️ මේ Rider theme cake එකත් ඒ වගේ ආදරණීය මොහොතක් වෙනුවෙන් නිර්මාණය වුණු එක...
07/09/2026

"හැම cake එකක් පිටුපසම තියෙනවා ලස්සන කතාවක්...❤️ මේ Rider theme cake එකත් ඒ වගේ ආදරණීය මොහොතක් වෙනුවෙන් නිර්මාණය වුණු එකක්.ඔයාගෙ කතාවට ගැළපෙන cake එක හදාගන්න අදම අපට කතා කරන්න ❤️❤️🎂"
ඉමා Gift House
Call or Whatsapp message - 0743350116 ❤️🌀

Coustermer select කළෙත් අපි කළින් හදපු design එකක්මයි ❤️ඉමා Gift House 0743350116 ❤️
07/09/2026

Coustermer select කළෙත් අපි කළින් හදපු design එකක්මයි ❤️

ඉමා Gift House
0743350116 ❤️

Birthday surprise for Son ❤️      Happy birthday Malli 🎂❤️ආදරණීය අම්මගෙන් තමයි මේ cake එක 🥰Thank you very much for placi...
05/09/2026

Birthday surprise for Son ❤️

Happy birthday Malli 🎂❤️

ආදරණීය අම්මගෙන් තමයි මේ cake එක 🥰

Thank you very much for placing the oder 🥰

2026-08-29 🌻

(The order went to Warakagoda 🚗)

ඉමා Gift House
Message or call number - 0743350116 📞

(Surprise videos නෑ 🥹)

ඔයාගේ එයාවත් mention කරලා ඉල්ලගන්න 🙃🤭
#නිදහසේ_ජිවිතේ #සෞදි🇸🇦අහස🇸🇦යට #සෞදි🇸🇦අහසයට #ජෝර්දාන්🇯🇴අහස❤️යට🇱🇰 #ජෝර්දාන්_අපි🇯🇴🇱🇰🌺 #පිටරට_ජීවිත #පිටරට_එකමුතුව #ඉතාලි_අහස_යට #ඉතාලි_බෝඩරේ©️🇮🇹 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කුවේට්_අහස_යට🇰🇼😘🇱🇰🇰🇼👉නුවර_අපි #කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව #ජපන්_හීන🇯🇵❤ #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #රුමේනියාවේ☚_අපි🌎 $ #රුමෙනියාවේ_අපි🇹🇩 #මැදපෙරදිගලංකාවේඅපි #ඉමාGiftHouse0743350116🎁🧸❤️ fans #වරකාගොඩඅපි #වරකාගොඩඅපි

ඉමා Gift House 0743350116 ❤️
26/08/2026

ඉමා Gift House 0743350116 ❤️

🤍 පුංචි බිස්නස් එකක් කියන්නේ…ලොකු කණ්ඩායමක් එක්ක කරන වැඩක් නෙවෙයි.එකම කෙනා…Order ගන්නවා.Cake හදනවා.Packing කරනවා.Deliver...
26/08/2026

🤍 පුංචි බිස්නස් එකක් කියන්නේ…

ලොකු කණ්ඩායමක් එක්ක කරන වැඩක් නෙවෙයි.

එකම කෙනා…
Order ගන්නවා.
Cake හදනවා.
Packing කරනවා.
Delivery කරනවා.
Message වලට Reply කරනවා.

සමහර දවස්වල හිතනවා…
“මේ හැම දේම කරන්න පුළුවන්ද?” කියලා.

ඒත්…
Customer කෙනෙක්ගේ සතුටු හිනාවක්,
“Cake එක ලස්සනයි… රසයි…” කියන වචන ටික,
ආයෙමත් හෙට දවසේ මුල ඉඳන්ම මහන්සි වෙන්න හයියක් වෙනවා. 🤍🌷

- Copied -

ඉමා Gift House 0743350116 ❤️

🤍 බයික් එකේ කේක් ඩිලිවරි කරන එක… ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි.දුර වැඩි වෙන තරමට අත රිදෙනවා…කොන්ද රිදෙනවා…සමහර වෙලාවට ඒ වේදනා...
26/08/2026

🤍 බයික් එකේ කේක් ඩිලිවරි කරන එක… ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි.

දුර වැඩි වෙන තරමට අත රිදෙනවා…
කොන්ද රිදෙනවා…
සමහර වෙලාවට ඒ වේදනාව ඉවසගෙනම තමයි කිලෝමීටර් ගණන් ගමන් යන්නේ.

ඒත් ඒ හැම වේදනාවකටම වඩා අපි බය එකම එක දේටයි…

ඔයාලගේ කේක් එකට පුංචි හීරීමක්වත් වෙයිද කියන බය🥹

ඒ නිසා මුළු ගමන පුරාම කේක් එක පරිස්සමට අල්ලගෙන, අපේම දෙයක් වගේ ආදරෙන් රැකගෙන තමයි ඔයාලගේ අතට ගෙනත් දෙන්නේ. 🎂🤍

අත රිදුණත්…
කොන්ද රිදුණත්…
අපි අත අතහරින්නේ නැහැ.

මොකද අපි දන්නවා…

ඒ කේක් එකක් විතරක් නෙවෙයි…
ඒ කෙනෙක්ගේ ජීවිතේ ලස්සන මතකයක්. ❤️

ඒ නිසාම ඩිලිවරි කරන ගමනේදී, අපිට හැම වෙලාවෙම ෆෝන් එකට උත්තර දෙන්න බැරි වෙනවා.

ඒක ඔයාලව නොසලකා හරින නිසා නෙවෙයි…
ඔයාලගේ සතුට පරිස්සම් කරගෙන එන නිසයි.

ඒ නිසා පොඩි ප්‍රමාදයක් වුණත්, “තාම ආවේ නැද්ද?” කියන කෝල් එකකට වඩා…

“පරිස්සමෙන් එන්න.” කියන වචන දෙක අපිට ලොකු හයියක්. 🤍

මොකද අවසානයේ…

ඔයාලා අතට ලැබෙන්නේ කේක් එකක් විතරක්ම නෙවෙයි…
ඒ ඇතුළේ තියෙන්නේ අපේ ආදරය, කැපවීම, මහන්සිය, සහ වගකීම. ❤️

ඒ නිසා… ඔයාලගේ සතුට අපේ වේදනාවට වඩා වටිනවා. 🥹🌷
- Copied -
ඉමා Gift House 0743350116 ❤️

26/08/2026

හුස්ම ගන්න එයා 😘

Thank you very much for placing the oder 🥰

2026-08-25 🌻

(The order went to Bulathsinghala 🚗)

ඉමා Gift House
Message or call number - 0743350116 📞

ඔයාගේ එයාවත් mention කරලා ඉල්ලගන්න 🙃🤭
#නිදහසේ_ජිවිතේ #සෞදි🇸🇦අහස🇸🇦යට #සෞදි🇸🇦අහසයට #ජෝර්දාන්🇯🇴අහස❤️යට🇱🇰 #ජෝර්දාන්_අපි🇯🇴🇱🇰🌺 #පිටරට_ජීවිත #පිටරට_එකමුතුව #ඉතාලි_අහස_යට #ඉතාලි_බෝඩරේ©️🇮🇹 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කුවේට්_අහස_යට🇰🇼😘🇱🇰🇰🇼👉නුවර_අපි #කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව #ජපන්_හීන🇯🇵❤ #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #රුමේනියාවේ☚_අපි🌎 $ #රුමෙනියාවේ_අපි🇹🇩 #මැදපෙරදිගලංකාවේඅපි #ඉමාGiftHouse0743350116🎁🧸❤️ fans #වරකාගොඩඅපි #වරකාගොඩඅපි

Thank you very much for placing the oder 🥰             2026-08-25 🌻(The order went to Bulathsinghala 🚗)           ඉමා Gi...
26/08/2026

Thank you very much for placing the oder 🥰

2026-08-25 🌻

(The order went to Bulathsinghala 🚗)

ඉමා Gift House
Message or call number - 0743350116 📞

ඔයාගේ එයාවත් mention කරලා ඉල්ලගන්න 🙃🤭
#නිදහසේ_ජිවිතේ #සෞදි🇸🇦අහස🇸🇦යට #සෞදි🇸🇦අහසයට #ජෝර්දාන්🇯🇴අහස❤️යට🇱🇰 #ජෝර්දාන්_අපි🇯🇴🇱🇰🌺 #පිටරට_ජීවිත #පිටරට_එකමුතුව #ඉතාලි_අහස_යට #ඉතාලි_බෝඩරේ©️🇮🇹 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කුවේට්_අහස_යට🇰🇼😘🇱🇰🇰🇼👉නුවර_අපි #කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව #ජපන්_හීන🇯🇵❤ #ඕමාන්_අහස_යට🇴🇲🇴🇲👈 #රුමේනියාවේ☚_අපි🌎 $ #රුමෙනියාවේ_අපි🇹🇩 #මැදපෙරදිගලංකාවේඅපි #ඉමාGiftHouse0743350116🎁🧸❤️ fans #වරකාගොඩඅපි #වරකාගොඩඅපි

Happy coustermer ❤️ඉමා Gift House Whatsapp & Nomal call - 0743350116 🥰❌ Coustermer's phote උපුටා ගැනීම තහනම් ❌
10/08/2026

Happy coustermer ❤️

ඉමා Gift House
Whatsapp & Nomal call - 0743350116 🥰

❌ Coustermer's phote උපුටා ගැනීම තහනම් ❌

Address

Horana

Alerts

Be the first to know and let us send you an email when ඉමා Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category