Lucky coin's by Rashi

Lucky coin's by Rashi All resin items
�07010�31768�
(5)

මං ගැන හොයලා බැලුව හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි 🙏 මම ආයෙ මේ page එක පටන්ගන්නවාමයි මට කියන්න බැහැ.මොකද මට resin ගැන දැන් ක...
01/02/2026

මං ගැන හොයලා බැලුව හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි 🙏

මම ආයෙ මේ page එක පටන්ගන්නවාමයි මට කියන්න බැහැ.මොකද මට resin ගැන දැන් කිසිම ආසාවක් නැහැ.
නමුත් මම ආයෙ අලුතින් දෙයක් ආරම්භ කරා.මම හිතනවා ඔයාලා ඒ page එකටත් ගොඩක් කැමති වේවි කියලා.

මාව අහන්න දකින්න ආසාවෙන් ඉන්න අයට Gowear හරහා මම වැදගත් දේවල් කිහිපයක් ගෙනල්ලා ඇති.ඒ තමයි මගෙ අලුත් brand එක.😊

20/10/2025

අත්හදා බැලීමක් විතරයි.😊
ඒ වුනාට වැඩේ සාර්ථකයි.🫣

මානසික නිදහස වෙනුවෙන් මම තෝරගත්ත දෙයක් මේක.සොබාදහම මට ආපිට දෙන්නෙ පුදුම සතුටක්.

මහා ලොකු දේවල් ඕන නෑ.පුන්චියට පටන් ගන්න.ඒ ලැබෙන තෘප්තිය ඔයාටමයි දවසක.

Teachers day, Childrens day වෙනුවෙන් තෑගි කරන්න පුළුවන් හොදම තෑග්ගක් මේ 🥰දෙන තෑග්ග නිතර පාවිච්චි වෙන ළග තියගන්න පුළුවන් ...
07/09/2025

Teachers day, Childrens day වෙනුවෙන් තෑගි කරන්න පුළුවන් හොදම තෑග්ගක් මේ 🥰
දෙන තෑග්ග නිතර පාවිච්චි වෙන ළග තියගන්න පුළුවන් එකක් නම් ඔයාව නිතරම මතක් වෙයි එයාලට.🤗
Keytags විතරක් නම් තොග විදියට හදද්දි රු.150/= බැගින් හදවාගන්න පුළුවන්.
මේ bookmark එකයි keytag එකයි එන සෙට් එකම තොග විදියට හදද්දි ත් ලොකු offer එකක් එක්ක ඔයාලට අරගන්න පුළුවන්.
Bank deposit ✅
Online Transfer ✅
COD 🚫
Half payment ✅
Whatsapp 070 103 1768 message එකක් දාන්න වැඩි විස්තර ඕනි අය.
සැප්තැම්බර් 27 වෙනිදා වෙනකල් මම orders බාරගන්නවා වගේම සැප්තැම්බර් 29 වෙනිදා වෙද්දි සියලුම orders අදාල courier service වලට බාරදෙන්න මම කටයුතු කරනවා.😊
ඉතින් කලින් අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඒ වගකීම කරට අරගෙන සියලුම නිර්මාණ වලට සාදාරණව උපරිම කැපවීමෙන් ඔයාලා වෙනුවෙන් නිර්මාණ කරන්න මම වගේම එදා ඉදලා මට උදව් කරපු හැමෝම ඉන්නවා.🫶
Lucky coin's by Rashi
゚ ゚viralシ ゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

මේ වෙද්දි.🥹එදා වගේම අදත් මා එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි 🙏 Randika Sandamini Hasi Gamage Kavindi Ishani Anushki Lankad...
07/09/2025

මේ වෙද්දි.🥹

එදා වගේම අදත් මා එක්ක ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි 🙏
Randika Sandamini Hasi Gamage Kavindi Ishani Anushki Lankadari Navanjana Dissanayake Weerasinghe Sujatha N. Arachchi Sandaruwan Thilakarathna Ayushlab Bestproducts විශේෂයෙන් ම ඔයාලට.🫰

07/09/2025

ආයෙම page එක කරගෙන යන්න පුළුවන් විදියට හැමෝම comment එකකින් හරි support එකක් දෙන්න.🥰

Reach අඩු වෙලා තියෙන්නෙ හොදටම 🥹

07/09/2025

මටත් තිබුනා නිදි නැතිව වැඩ කරපු රාත්‍රීන් ගොඩක්.
Job එක නිසාම බලන් ඉන්න වුන හීන කන්දක්.😓

05/09/2025

ලද සුළු දෙයින් පවා සතුටු වන්න.😊

29/07/2025

Replying to thank you .

ඊයෙ upload කරපු video එකට ඔයාලා දුන්න ආදරයට ගොඩක් ස්තූතියි.
මම මේ video එකේ ඔයාලට අවශ්‍ය සියලුම විස්තර කියලා තියෙන්නෙ.තවත් වැඩිදුර විස්තර ඕනි අයට මට කතා කරලා දැනගන්න පුළුවන්.

ඔයාටත් ඔයාගෙ ආදරණීයන්ට තෑගි කරන්න ලස්සන නිර්මාණයක් ඕනි නම් මට whatsapp message එකක් දාලා order කරගන්න පුළුවන්.

💥 ලංකාව පුරා ඕනෑම තැනකට deliver කරනවා.
💥 bank deposit or online transfer ✅
💥 COD 🚫
💥 Half payment ✅ (කොන්දේසි සහිතයි.)
💥දවස් 10ක් ඇතුලත deliver කරනවා.
DM for order
whatsapp 070 103 1768

28/07/2025

ඔයාලගේ අතේ තියන මුදලට ගන්න පුළුවන් ලස්සන නිර්මාණ ගොඩක් තියනවා මා ගාව.මේ ඒවායෙන් එකක් විතරයි.

මේ letter & heart keytag එකක්.
💥ඔයාට ඕනි විදියට customize කරවාගන්න පුළුවන්
💥birthday gift,anniversary gift හෝ ඕනෑම අවස්ථාවකට ගැලපෙන විදියට customize කරවාගන්න පුළුවන් ඕනෑම resin නිර්මාණයක්
💥 half payment ✅
💥COD 🚫
💥 delivered via courier service
💥 island wide deliver ✅
DM for order Whatsapp
👉07010💐31768👈

20/07/2025

රෙද්දවල් තියෙන්නෙ by Rashi page එකේ.
මේතන බකන් නිලන්න නෙමෙයි ඉක්මනට ගිහින් බලන්න.😁

මා page එක update නොකරට තාම order බාරගන්නවා රෙසින් නිර්මාණ වලට.🥰

ඉක්මනින්ම order එකක් දාගන්න ඕනි අය whatsapp message එකක් දාන්න.
070 103 1768

12/07/2025

Address

17/A 2nd Lane, Mulana
Hungama

Telephone

+94701031768

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky coin's by Rashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share