15/07/2026
ඔන්න පුංචි game එකක් ගෙනාවා... 🤩
මේ photo එකේ තියෙන හරිම පාට කියන එක තමා game එක 😇
උදේ 8.30 ඉදලා රාත්‍රී 8.30 වෙනකන් තමා මේ game එක තියෙන්නේ ....
ඔයාලට හිතෙන විදියට මේ item set එකේ colour එක මොකද්ද කියලා comment එකක් දාගෙන යන්න
මුලින්ම හරිම පාට කියලා තියෙන කෙනාව අපි තෝරනවා 🤗
එයාට මේ set එකම free gift එකක් විදියට අපි එයාගෙ ගෙදරටම යවනවා.. ♥️✨️
එහෙනම් ඔයත් අනිවාර්යයෙන් colour එක guest කරලම යන්න ✔️🎁
Thank you 💞