නිසංසලා ටීච

  • Home
  • නිසංසලා ටීච

නිසංසලා ටීච Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නිසංසලා ටීච, Arts & Crafts Store, .

**ප්‍රදේශයේ අවු 7කට වඩා පළපුරුද්දක් සහිත ගුරුවරියක් විසින් සංවිධානය කරනු ලබන ප්‍රාථමික සිසුන් සඳහා Paper Revision පන්තිය...
19/07/2026

**ප්‍රදේශයේ අවු 7කට වඩා පළපුරුද්දක් සහිත ගුරුවරියක් විසින් සංවිධානය කරනු ලබන ප්‍රාථමික සිසුන් සඳහා Paper Revision පන්තියක් ආරම්භ වේ!**

දරුවාගේ විභාග සූදානම විශ්වාසයෙන් ඉදිරියට ගෙන යාමට අප සමඟ එක්වන්න.

✅ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම
✅ දුර්වල පාඩම් නැවත අවබෝධ කරදීම
✅ විභාගයට ගැළපෙන ක්‍රමවේදයන් පුහුණු කිරීම
✅ කුඩා කණ්ඩායම් තුළ පුද්ගලික අවධානය

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික සිසුන් සඳහා.

ජූලි මස 25 වෙනිදාට පෙර ලියාපදිංචි වෙන සියලුම දරුවන්ට වාර විභාග ප්‍රශ්න පත්‍ර කට්ටියක් නොමිලේ....

📞 වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා පහත අංකයන් වෙත අදම අමතන්න!
Whatsapp number - 0772971782

*අද ආරම්භ කරන හොඳ පුහුණුව මගින් හෙට දින විශිෂ්ට ප්‍රතිඵලයකට ඔබේ දරුවාට මඟ පාදයි."*

12/07/2026

**ප්‍රදේශයේ අවු 7කට වඩා පළපුරුද්දක් සහිත ගුරුවරියක් විසින් සංවිධානය කරනු ලබන ප්‍රාථමික සිසුන් සඳහා Paper Revision පන්තියක් ආරම්භ වේ!**

දරුවාගේ විභාග සූදානම විශ්වාසයෙන් ඉදිරියට ගෙන යාමට අප සමඟ එක්වන්න.

✅ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම
✅ දුර්වල පාඩම් නැවත අවබෝධ කරදීම
✅ විභාගයට ගැළපෙන ක්‍රමවේදයන් පුහුණු කිරීම
✅ කුඩා කණ්ඩායම් තුළ පුද්ගලික අවධානය

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික සිසුන් සඳහා.

ජූලි මස 25 වෙනිදාට පෙර ලියාපදිංචි වෙන සියලුම දරුවන්ට වාර විභාග ප්‍රශ්න පත්‍ර කට්ටියක් නොමිලේ....

📞 0772971782 whatsapp number - 0772971782 වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා පහත අංකයන් වෙත අදම අමතන්න!

*අද ආරම්භ කරන හොඳ පුහුණුව මගින් හෙට දින විශිෂ්ට ප්‍රතිඵලයකට ඔබේ දරුවාට මඟ පාදයි."*

*🎨 පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා චිත්‍ර කලා පන්ති - දැන් Online! 🎨*ඔබේ දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවා ගන්න, නිවසේ ...
23/04/2026

*🎨 පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා චිත්‍ර කලා පන්ති - දැන් Online! 🎨*

ඔබේ දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවා ගන්න, නිවසේ සිටම සම්බන්ධ විය හැකි හොඳම චිත්‍ර පන්තිය. 🖌️✨

✅ විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම්
✅ විදේශගත සිසුන්ටද ඔවුන්ගේ වේලාවන් අනුව සම්බන්ධ විය හැක
✅ Zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිසුන්ට අවස්ථාව

පන්ති කාලසටහන:
🔸 පෙර පාසල් - 5 ශ්‍රේණිය: සෙනසුරාදා (8.30 am - 10.00 am)
🔸 6 - 9 ශ්‍රේණිය: සිකුරාදා (8.30 pm - 10.00 pm)
🔸 10/11 ශ්‍රේණි: ඉරිදා (8.30 pm - 10.00 pm)
🔸 උසස් පෙළ: බදාදා (8.30 pm - 10.30 pm)

📞 ලියාපදිංචිය සඳහා අමතන්න: 077 810 8114
නිසංසලා සදාරුවනි (චිත්‍ර කලා පන්තිය)

゚viralシfypシ゚

17/04/2026

🎨 චිත්‍ර කලාව - Online පන්ති (2026) 🎨
Whatsapp Group එකට link එකේන් join වෙන්න.

📲 WhatsApp: 077 297 1782
https://chat.whatsapp.com/FIY5CULBZGDFHJGP8Stbwy?mode=gi_t

දිවයිනේ ඕනෑම තැනක සිට ඔබේ දරුවාටත් සම්බන්ධ විය හැක.
✅ මුල් ළමාවිය | 1 , 2, 3, 4, 5 ශ්‍රේණි
6,7,8,9, 10 ශ්‍රේණි
සාමාන්‍ය පෙළ | 12/13 ශ්‍රේණි

දැන්ම ලියාපදිංචි වන්න:

නිසංසලා ටීච

🟣👉 Art පන්තියට සහභාගි වෙන්න කැමති දරුවන් පහත whatsapp සමුහයට එකතු වන්න.

📲 WhatsApp: 077 297 1782
https://chat.whatsapp.com/FIY5CULBZGDFHJGP8Stbwy?mode=gi_t

නිසල චිත්‍ර පන්තියේ මගේ දරුවන්ගේ අවුරුදු සතියේ අවුරුදු චිත්‍ර ටිකේ ලස්සන බලන්නකෝ.🥰🤭සුබ අලුත් අවුරුද්දක් වේවා.නව නිසල අධ්...
12/04/2026

නිසල චිත්‍ර පන්තියේ මගේ දරුවන්ගේ අවුරුදු සතියේ අවුරුදු චිත්‍ර ටිකේ ලස්සන බලන්නකෝ.🥰🤭

සුබ අලුත් අවුරුද්දක් වේවා.
නව නිසල අධ්‍යාපන ආයතනයේ ( ජා ඇල ) දුවා දරුවන්

Whatsapp number - 0772971782

゚viralシfypシ゚

*🎨 2027 අසිරිමත් කලා සිහිනයට අදම පියවර තබන්න! 🖌️*2027 උසස් පෙළ චිත්‍ර කලා නව පන්ති ආරම්භය දැන් මුළු ලංකාවටම ONLINE!✅ සටන...
11/04/2026

*🎨 2027 අසිරිමත් කලා සිහිනයට අදම පියවර තබන්න! 🖌️*

2027 උසස් පෙළ චිත්‍ර කලා නව පන්ති ආරම්භය දැන් මුළු ලංකාවටම ONLINE!

✅ සටන් පිළිවෙළට ලස්සනට ඉගෙන ගන්න.
✅ ප්‍රවීණ චිත්‍ර කලා ආචාරිනියකගේ මඟපෙන්වීම.

ලියාපදිංචි වීමට ඔබේ නම සහ විස්තර පහත WhatsApp අංකයට යොමු කරන්න:
☎️ - 0772971782

゚viralシfypシ゚

බලන්නකෝ එයාගේ වයසට වැඩ කියලා.🤭❤️මගේ චිත්‍ර පන්තියේ තවත් පොඩ්ඩේක්ගේ වැඩ.එයාට පුලුවන් විදිහට එයා අදිනවා .❤️
01/04/2026

බලන්නකෝ එයාගේ වයසට වැඩ කියලා.🤭❤️
මගේ චිත්‍ර පන්තියේ තවත් පොඩ්ඩේක්ගේ වැඩ.එයාට පුලුවන් විදිහට එයා අදිනවා .❤️

New Nisala Education Centre
01/04/2026

New Nisala Education Centre

*✨ ඔබේ දරුවාගේ කලා හැකියාවන් ඔප්නංවා ගන්න කදිම අවස්ථාවක්! ✨*Zoom හරහා නිවසේ සිටම විෂය නිර්දේශයට අනුකූලව චිත්‍ර කලාව නිවැ...
31/03/2026

*✨ ඔබේ දරුවාගේ කලා හැකියාවන් ඔප්නංවා ගන්න කදිම අවස්ථාවක්! ✨*

Zoom හරහා නිවසේ සිටම විෂය නිර්දේශයට අනුකූලව චිත්‍ර කලාව නිවැරදිව ඉගෙන ගමු. 🎨💻

📍 පන්ති කාලසටහන:
✅ A/L: බදාදා - රාත්‍රී 7.30
✅ O/L: සිකුරාදා - රාත්‍රී 8.00
විස්තර සඳහා අමතන්න:
📲 077 297 1782 (නිසංසලා සඳරුවනි)

ලංකාවටම Online පන්ති! 🇱🇰

https://chat.whatsapp.com/FIY5CULBZGDFHJGP8Stbwy?mode=gi_t

ඉහත link එකේන් whatsapp Group එකට Add වෙන්න.
Whatsapp number - 0772971782

Address


11350

Website

Alerts

Be the first to know and let us send you an email when නිසංසලා ටීච posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share