Lahiru Arts

Lahiru Arts CANVAS ARTS, Charcoal & Color Pencil

DM to order or WhatsApp: 070 268 6181

Sri Lankan Artist - Lahiru Arts
(2)

තව මාසෙකින් විතර බලමු 😂😂
19/07/2026

තව මාසෙකින් විතර බලමු 😂😂

මෙන්න වාසියක් 😍😍Gift Packs රු. 1000/= සිට 💓දැන්ම ඔ⁣බේ ඇනවුම ලබා දෙන්න 😍වැඩි විස්තර සඳහා - 070 268 6181
14/07/2026

මෙන්න වාසියක් 😍😍

Gift Packs රු. 1000/= සිට 💓

දැන්ම ඔ⁣බේ ඇනවුම ලබා දෙන්න 😍

වැඩි විස්තර සඳහා - 070 268 6181

😐😐
08/07/2026

😐😐

🎨 Loomis Method කියන්නේ මොකක්ද?Portrait Drawing ඉගෙන ගන්න අය අතර වඩාත් ජනප්‍රිය මූලික ක්‍රමයක් තමයි Loomis Method. මෙය න...
07/07/2026

🎨 Loomis Method කියන්නේ මොකක්ද?

Portrait Drawing ඉගෙන ගන්න අය අතර වඩාත් ජනප්‍රිය මූලික ක්‍රමයක් තමයි Loomis Method. මෙය නිර්මාණය කළේ ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකු සහ ගුරුවරයෙකු වූ 'ලූමිස්' විසිනි.

මෙම ක්‍රමයේදී මුලින්ම හිස සරල වෘත්තයක් (Circle) ලෙස ඇඳ, එයට Jaw, Chin සහ Face Guidelines එකතු කරමින් නිවැරදි ප්‍රමාණයන් සහ කෝණයන් ගොඩනඟා ගනී. ඒ නිසා මුහුණේ ඇස්, නාසය, තොල් සහ කන් නිවැරදි ස්ථානවල තැබීම ඉතා පහසු වේ.

Loomis Method හි ප්‍රධාන වාසි:
✅ මුහුණේ අනුපාත (Proportions) නිවැරදිව තේරුම් ගැනීමට උපකාරී වේ.
✅ ඕනෑම Angle එකකින් හිස ඇඳීමට පහසු වේ.
✅ Beginners සිට Professional Artists දක්වා සියලු දෙනාටම සුදුසු ක්‍රමයකි.
✅ Realistic Portraits සඳහා ශක්තිමත් Foundation එකක් ලබා දෙයි.

ඔබ Portrait Drawing ඉගෙන ගැනීමට ආරම්භ කරනවා නම්, Loomis Method හොඳම පළමු පියවරක් ලෙස සැලකිය හැකිය. නිරන්තර පුහුණුව සමඟ ඔබේ Drawing Skills ඉතා වේගයෙන් වර්ධනය වනු ඇත.

- LAHIRU ARTS



මේ අවුරුද්දේ මුලින්ම ඇඳපු color pencil portrait එක Rashmi Pamodya Rash Art 😁💓😘Photo එක Profile එකේ දැම්මට පේජ් එකේ දාන්න...
06/07/2026

මේ අවුරුද්දේ මුලින්ම ඇඳපු color pencil portrait එක Rashmi Pamodya Rash Art 😁💓😘

Photo එක Profile එකේ දැම්මට පේජ් එකේ දාන්න බැරි වෙලානෙ.. ඕං දැම්මා 😒🥰


Thank you PiniPathuma Art Gallery 😍😍
04/07/2026

Thank you PiniPathuma Art Gallery 😍😍

ජුනි මාසෙ gift drawing එක..😍

මේ Freehand drawing එකක්..
Comment එකක් දාගෙන යමුද?..❤️

(කැමරා flash එක නිසා ටිකක් රළුවට පේනවා..🥲)
Lahiru Lakmal Karunarathne

17/06/2026

Tradition in Charcoal: The Saree Portrait 🥰🥰

Page - Lahiru Arts
Place your order - 070 268 6181


Charcoal art 😁😁Coming soon 😍
08/06/2026

Charcoal art 😁😁
Coming soon 😍

කාලය මැවු වෙනසක අරුමේ 😁😁💓(ගිය අවුරුද්දෙ මීට වඩ සස්සන සස්සන ඒවා ඇන්දා හැබැයි 😒)
05/06/2026

කාලය මැවු වෙනසක අරුමේ 😁😁💓

(ගිය අවුරුද්දෙ මීට වඩ සස්සන සස්සන ඒවා ඇන්දා හැබැයි 😒)

Address

121/2 A St. Mary's Road Ja-ela

11350

Alerts

Be the first to know and let us send you an email when Lahiru Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Arts:

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share