T&A Luxury Furniture

T&A Luxury Furniture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from T&A Luxury Furniture, Ja-Ela.
(3)

ආයුබෝවන් Luxury Furniture Homes වෙත සාදරයෙන් පිලිගනිමු
♨️භාණ්ඩ පරීක්ෂා කර බලා මුදල් ගෙවීමට ඇති හැකියාව
♨️සුහදශීලි සේවය සහ දිවයින පුරා සාධාරණ මිලකට ප්‍රවාහනය
♨️සීට්ටු දැමීම සඳහා භාණ්ඩ ලබා දීමේ හැකියාව සහ අප ආයතනය මගින් දමන සීට්ටුවලට සම්බණ්ධ වීමෙ හැකියාව

වෙඩින් එක ලඟයිද? අලුත් ගෙයක් හදන ගමන්ද ඉන්නේ??ඊළඟ ප්‍රශ්නේ ඉතින් furniture නේද??හැමදේම ගිනි ගනන් කියන මේ කාලේ ලක්ෂ දහයක්...
11/07/2026

වෙඩින් එක ලඟයිද? අලුත් ගෙයක් හදන ගමන්ද ඉන්නේ??

ඊළඟ ප්‍රශ්නේ ඉතින් furniture නේද??

හැමදේම ගිනි ගනන් කියන මේ කාලේ ලක්ෂ දහයක් විතර වටින හෝම් පැකේජ් එකක් 540000//= කට අපෙන්..😲😲😲

හෝ හෝ එකපාර දෙන්න ඕනේ නෑ හරිද??

මේක සීට්ටුවක් ගෙවීමේ ක්‍රමයක් නෙමෙයි ...
සීට්ටුවේ නම්බර් ඇදලා මාසෙන් මාසෙට බඩු ඩිලිවරි කරනවා ...

අලුත්ම විදිහේ ෆර්නිචර් ගැන ඔයා දකින හීනේ හැබෑ කරගන්න ඔයාට ගෙවන්න තියෙන්නේ මාසෙට 30000/=විතරයි

🏡✨ ඔයාගේ luxury Furniture හීනය සැබෑ කරගන්න දැන් සල්ලි ගොඩක් අතට එනකන් ඉන්න ඕන නෑ ✨🏡

💥 T&A Luxury Furniture Home Package මාසිකව රු. 30,000 බැගින් මාස 18ක් පමණයි.

📦 පැකේජයට ඇතුළත්:
✅ 6×6 දිවාන් ඇඳ
✅ 6×6 Arpico Spring මෙට්ටය
✅ කුශන් බෙඩ් සයිඩ් කබඩ් එක
✅ නවීන මෝස්තරයේ සෝෆා කට්ටලය
✅ තේක්ක කෑම මේසය සමග පුටු 6
✅දොර 4 මෙලමයින් අල්මාරිය
✅ කණ්ණාඩි මේසය
✅ වේවැල් කුශන් පුටු 2 සමග ස්ටූල් එක

✅ කොට්ට 5 ෆ්‍රී

✅ සුවපහසු කොට්ට පහක් නොමිලේ🥰🥰🥰
🚚 දිවයින පුරා ප්‍රවාහනය
පහසු මිල ගනන් යටතේ

💎 උසස් තත්ත්වය
💎අලංකාර නිමාව
💎සීට්ටුව නිසා පහසු ගෙවීම් ක්‍රම

📞 අදම අප අමතන්න සහ ඔබේ නිවසට ගැලපෙන හොඳම Furniture Package එක ලබාගන්න.
Contact
0713832224
0742863761

#

09/07/2026

fans

08/07/2026

කස්ටර්මර් අපිට එව්ව ෆීඩ්බෑක් එක

හැමදේම ගිනි ගනන් කියන මේ කාලේ ඔයාගේ luxury Furniture   හීනේ හැබෑ කරගන්න තාම බැරි උනාද?අනිත් අය කොච්චර ගණන් කිව්වත් ඔයා හ...
07/07/2026

හැමදේම ගිනි ගනන් කියන මේ කාලේ ඔයාගේ luxury Furniture හීනේ හැබෑ කරගන්න තාම බැරි උනාද?

අනිත් අය කොච්චර ගණන් කිව්වත් ඔයා හිතනවටත් වඩා luxury විදියටම අපි දෙන්නම් තොග මිලටම....

හැබැයි මේක ගෙවීමේ ක්‍රමයක් නම් නෙවෙයි.මේක ලංකාවේම අපි විතරක් කරන හෝම් පැකේජ් සීට්ටුවක්.මාසෙට තිස් දාහයි මාස 18...

මේක සීට්ටුවක් නිසා ලක්ෂ ගණන් මූලික ගෙවීම් ගෙවන්නවත් පොලී එකතු වෙන්නෙවත් නෑ..

අනේ ඉතිං ඒ නිසා ගෙවන්න දෙනවද කියලා අහන්න එපා... මොකද ලංකාවේ කිසිම කෙනෙක් මෙච්චර බඩු ගොඩක් ගෙවන්න දෙන්නේනම් නෑ

අපි රජයේ ලියාපදිංචිත ආයතනයක්...

ඒවගේම තමයි කස්ටමර්ස්ලා live දීපු ෆීඩ් බැක් වීඩියෝ අපි මේ පෝස්ට් එකේ කමෙන්ට් වලට දාලා තියෙනවා....

ඒ වගේම තමයි බඩු ඩිළිවරි කරද්දී ලොරියන් බාන තැනේ ඉඳලා සවිකිරීම දක්වා සියලූම වීඩියෝ අපි ගාව තියෙනවා...

සීට්ටුවකින් වෙලත් මෙච්චර අඩුවට බඩු දෙන එකේ තව මොනවද ඕන???

හොදම අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ..අවුරුදු 10 ,15 වොරන්ටිත් දීලා ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම ඔයාගේ බඩු ටික delivery කරලා දීලා මේ වගේ වාසි දෙන්නේ තව කවුද ඉතින්...

පිටරට ඉන්න ලංකාවේ අය හැමෝම හොයන සීට්ටුවක් තමයි මේක...
එක ටීම් එකකට අපි 18යි ගන්නේ..එනිසා බල බලෙන් නැතුව අදම කතා කරන්න
0713832224
074 286 3761
























04/07/2026

02/07/2026

💞🌸

29/06/2026
28/06/2026

වෙඩින් එක ලඟයිද? අලුත් ගෙයක් හදන ගමන්ද ඉන්නේ??

ඊළඟ ප්‍රශ්නේ ඉතින් furniture නේද??

හැමදේම ගිනි ගනන් කියන මේ කාලේ ලක්ෂ දහයක් විතර වටින හෝම් පැකේජ් එකක් 540000//= කට අපෙන්..😲😲😲

හෝ හෝ එකපාර දෙන්න ඕනේ නෑ හරිද??

මේක සීට්ටුවක් ගෙවීමේ ක්‍රමයක් නෙමෙයි ...

අලුත්ම විදිහේ ෆර්නිචර් ගැන ඔයා දකින හීනේ හැබෑ කරගන්න ඔයාට ගෙවන්න තියෙන්නේ මාසෙට 30000/=විතරයි

🏡✨ ඔයාගේ luxury Furniture හීනය සැබෑ කරගන්න දැන් සල්ලි ගොඩක් අතට එනකන් ඉන්න ඕන නෑ ✨🏡

💥 T&A Luxury Furniture Home Package මාසිකව රු. 30,000 බැගින් මාස 18ක් පමණයි.

📦 පැකේජයට ඇතුළත්:
✅ 6×6 දිවාන් ඇඳ
✅ 6×6 Arpico Spring මෙට්ටය
✅ නවීන මෝස්තරයේ සෝෆා කට්ටලය
✅ තේක්ක කෑම මේසය සමග පුටු 6
✅දොර 3 මෙලමයින් අල්මාරිය
✅ කණ්ණාඩි මේසය
✅ බ්ලෙන්ඩර් එක
✅ අයන් එක
✅ රයිස් කුකර් එක
✅ ඉලෙක්ට්‍රික් ජග් එක

✅ සුවපහසු කොට්ට පහක් නොමිලේ🥰🥰🥰
🚚 දිවයින පුරා ප්‍රවාහනය
පහසු මිල ගනන් යටතේ

💎 උසස් තත්ත්වය
💎අලංකාර නිමාව
💎සීට්ටුව නිසා පහසු ගෙවීම් ක්‍රම

📞 අදම අප අමතන්න සහ ඔබේ නිවසට ගැලපෙන හොඳම Furniture Package එක ලබාගන්න.
Contact
0763832224
0742863761

#

25/06/2026

゚viralシ

23/06/2026

゚viralシ

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when T&A Luxury Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share