Madhu Oriflame

Madhu Oriflame Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhu Oriflame, Shopping & retail, 488/A/2, Sri Sumangala mw, Yakkaduwa, Ja-Ela.

04/07/2019

Free join with Oriflame.....

Evenout Day Cream ගැන බිඳක්....අව්වට යන්න බය ද? මුහුණේ සම වියලෙනවා ද? අඳුරු ලප, දුර්වර්ණ වීම් තිබේ ද? වෙළඳ පොලේ නොයෙකුත්...
04/07/2019

Evenout Day Cream ගැන බිඳක්....

අව්වට යන්න බය ද?
මුහුණේ සම වියලෙනවා ද?
අඳුරු ලප, දුර්වර්ණ වීම් තිබේ ද?
වෙළඳ පොලේ නොයෙකුත් ප්‍රම්තියෙන් තොර day cream වර්ග ඇත. ඒ සියල්ලම පාහේ ආලේප කර පසු හිරු එළියට නිරාවරණය වූ විට මුහුණේ තිබුණු පැහැය ද නැතිවී මුහුණ කළු වේ. ඒ නිසා ගොඩක් අය දහවල් කාලයේ ක්‍රීම් වර්ග ආලේප කිරීමට බිය වේ.
නමුත් දැන් ඔබ බිය විය යුතු නැත.
EvenOut Preventing Day Cream මඟින් මුහුණේ කුරුලෑ ලප, ලප කැළැල්, දුරුවර්ණ වීම් , අඳුරු පැහැය නැති කර ඒකාකාරී, පැහැපත් සමක් ඔබට ලබාදේ. බ්ලීචින් නැත.
Sun cream එකකින් සිදුවන කාර්යයත් මෙම day cream එකේ ඇති SPF 20 අගය නිසා සිදුවන හෙයින් වෙනම Sun cream එකක් ආලේප කල යුතු නැත.
සමේ තෙතමනය රඳවා හිරු එළියෙන් ඔබව ආරක්ෂා කරයි.
පරිසරයේ ඇති නොයෙකුත් අහිතකර දූෂක වලින් සමට සිදුවන හානිය වළකයි.
ස්වාභාවික අමුද්‍රව්‍යවලින්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි.
දිනපතා උදෑසන මුහුණ හොඳින් සෝදා, ඉන්පසු ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න.(ඇස් වටා හැර)
එක cream එකක් මාස 03 ක් පමණ භාවිතා කල හැක.
ඕනෑම සමකට ඕනෑම වයසක, කාන්තා පිරිමි භේදයකින තොරව භාවිතා කල හැක. විශිෂ්ට පුතිඵල සඳහා night cream හා serum සමඟ එක්ව භාවිතා කර දින 14 කින් වෙනස අත්විඳින්න.

Evenout Night Cream ගැන බිඳක්....

කුරුලෑ වලින් ඇතිවූ ලප කැලැල් ඔබට ප්‍ර‍ශ්නයක් ද?
අඳුරු ලප(dark spots) නිසා මුහුණ අවලස්සන ද?
මුහුණ අවපැහැවෙලා ද?
වෙළඳපොලේ විවිධ ආලේපන භාවිතා කර ඔබ හෙම්බත් වෙලා ද?
එසේනම් මෙන්න නොවරදින විසඳුම...
ලප කැලැල් වලින් තොර ඒකාකාර පැහැයකින් යුක්ත දීප්තිමත් මුහුණක්..
අඳුරු පැහැ ලප ඉවත් වේ.
අවපැහැය නැතිකරයි.
තෙතමනය රඳවයි.
බ්ලීච්න් නැත.
ඕනෑම වයසක ඕනෑම සමක් ඇති අයෙකුට ගැලපේ.
ආකර්ෂණිය පෙනුමක් ලබාදේ.
ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි. ස්වාභාවික අමුද්‍ර‍්‍ය වලින් නිපදවා ඇත. සායනිකව තහවුරු කර ඇත.
එක ආලේපනයක් මාස 3ක් පමණ භාවිතා කළ හැකිය. ගම්මිරිස් ඇටයක් තරම් ඉතා ස්වල්පයක් පමණක් ගෙන ඉතා හොඳින් පිරිසිදු කරගත් මුහුණට අාලේප කිරීම සෑහේ.

Address

488/A/2, Sri Sumangala Mw, Yakkaduwa
Ja-Ela
11350

Telephone

+94713260848

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu Oriflame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share