20/03/2026
PEV PARTY SUPPLIES 🎈✨
Exclusive Birthday Pack - All-in-One!
Special Offer: Rs. 1,850/- Only
~~Market Price: Rs. 2,500/-~~
(Save Rs. 650 TODAY!)
ඔයාගේ පොඩ්ඩගේ Birthday එක ගෙදරදීම ලස්සනට සමරන්න ලෑස්තිද? 😍✨
Birthday එකක් ප්ලෑන් කරනකොට බැලූන් එකේ ඉඳන් ඉටිපන්දම වෙනකම් හැමදේම තැන් තැන්වලින් හොයන්න ගිහින් ඔයාට ගොඩක් වෙලාව වගේම සල්ලියත් නාස්ති වෙනවා නේද?
💆♀️ පාරිභෝගික ඔයාලගේ ඒ ගැටලුවට විසඳුමක් විදිහට PEV Party Supplies අපෙන් මෙන්න නියම විසදුමක්!
අපේ 'Birthday Celebration Packs' දැන් Themes 3කින් ලබාගන්න පුළුවන්! 🛍️💙💖🖤
ඔයාට කැමති Theme එක තෝරගන්න:
🔵 Blue Celebration Theme
💖 Pink Dream Theme
🖤 Elegant Black & Gold Theme
අපේ 'Birthday Celebration Bag' එක ඇතුළේ සැරසිලි වලට වගේම කේක් එක කපන මොහොතටත් අවශ්‍ය කරන හැමදේම අපි එකට අසුරලා තියෙනවා. 🛍️
පැකේජයට ඇතුළත් දේවල්:
✅ 01 Foil Curtain (Backdrop එකට)
✅ 01 H/B Banner & Topper
✅ 20 High-Quality Balloons
✅ 01 Hand Pump & Balloon Strip (ලේසියෙන්ම සරසන්න)
✅ 01 Number Candle & 02 Sparkling Candles
✅ 01 Snow Spray
මේ හැමදේම අඩංගු සම්පූර්ණ පැකේජයම දැන් රුපියල් 1,850/- වැනි ඉතාම සහනදායී මිලකට ලබාගන්න පුළුවන්! 🥳
📌 ඇයි අපෙන් ගන්න ඕනේ?
අපි වෘත්තීය මට්ටමේ Decoration කරන කෙනෙක් නිසා, අපි මේ පැකේජයට තෝරාගෙන තියෙන්නේ හොඳම තත්ත්වයේ බඩු පමණයි. "Making your moments magical" - Udari Senavirathna.
🚚 දිවයින පුරා Courier පහසුකම් ඇත. (Delivery charges අදාළ වේ)
ඇණවුම් කිරීමට පහත WhatsApp Link එක Click කරන්න:
👉 https://wa.me/94715946697
එසේත් නැතිනම් ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න. තොග සීමිතයි! 📱✨