Mal Piyasa Gifts

Mal Piyasa Gifts Bringing Joy, One Gift at a Time

වෙසක් පුන් පොහෝ දිනයේ බුදුන් වහන්සේගේ උතුම් දහම් මඟ සිහිපත් කරමින්, සෙත්, සාමය, සතුට සහ යහපත් සිතුවිලි පිරි සුබ වෙසක් මං...
29/05/2026

වෙසක් පුන් පොහෝ දිනයේ බුදුන් වහන්සේගේ උතුම් දහම් මඟ සිහිපත් කරමින්, සෙත්, සාමය, සතුට සහ යහපත් සිතුවිලි පිරි සුබ වෙසක් මංගල්‍යයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු.

🌼 ආදරය පිරුණු bouquet එකක් තවත් හදවතකට 💛ඔබගේ විශ්වාසයට හදවතින්ම ස්තූතියි 🤍📍 Mal Piyasa Gifts📞 WhatsApp: 070 177 1776   ゚...
18/05/2026

🌼 ආදරය පිරුණු bouquet එකක් තවත් හදවතකට 💛

ඔබගේ විශ්වාසයට හදවතින්ම ස්තූතියි 🤍

📍 Mal Piyasa Gifts
📞 WhatsApp: 070 177 1776

🌸 සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💖අසීමිත ආදරයෙන්, කැපවීමෙන් හා දයාබර හදවතකින් අපගේ ජීවිත ආලෝකමත් කරන සියලුම අම්මාවරුන්ට අද ...
09/05/2026

🌸 සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💖

අසීමිත ආදරයෙන්, කැපවීමෙන් හා දයාබර හදවතකින් අපගේ ජීවිත ආලෝකමත් කරන සියලුම අම්මාවරුන්ට අද දිනය විශේෂයි.

ඔබගේ සෙනෙහස, ශක්තිය සහ අහිංසක ආදරයට අපගේ ගෞරවය හා ස්තුතිය පුද කරමු.

ලෝකයේ වටිනාම ආදරය — “අම්මා” 🌷

🌸 මේ මව්වරුන්ගේ දිනයේ අම්මාට ආදරය පිරුණු පුදුමයක් දෙන්න 💖සෙනෙහසින් තෝරාගත් තෑග්ගක් ඇයගේ දොරකඩටම ගෙන යමින්, ඇයගේ සිනාව තව...
07/05/2026

🌸 මේ මව්වරුන්ගේ දිනයේ අම්මාට ආදරය පිරුණු පුදුමයක් දෙන්න 💖

සෙනෙහසින් තෝරාගත් තෑග්ගක් ඇයගේ දොරකඩටම ගෙන යමින්, ඇයගේ සිනාව තවත් ලස්සන කරමු 🎁🌷

මොකද… ලෝකයේ වටිනාම ආදරය “අම්මා” ❤️

Order Now - https://wa.me/message/T2L4BG3JCEDIC1

24/04/2026

Dear Valued Customers,

We would like to inform you that our WhatsApp Business account has been compromised. We are currently working with the support team to resolve the issue as quickly as possible.

Please kindly note:

* Do not respond to any unusual or suspicious messages from our WhatsApp number
* Do not make any payments based on such messages

For any urgent inquiries or orders, please contact us via:
📞 +94701771776
📧 [email protected]

We sincerely apologize for any inconvenience caused and appreciate your understanding.

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️May love, happiness & success fill your hearts this Sinhala & Tamil New Year ✨🌿
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
May love, happiness & success fill your hearts this Sinhala & Tamil New Year ✨🌿

🌸 Happy Easter Sunday ✝️🐣A day of hope, renewal and new beginnings 💛May your heart be filled with peace, love & joy
04/04/2026

🌸 Happy Easter Sunday ✝️🐣
A day of hope, renewal and new beginnings 💛
May your heart be filled with peace, love & joy

🎊 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට විශේෂ තෑගි! 🎊ඔබට වැදගත් අයව සතුටු කරන්න තවමත් Gift එකක් හොයනවාද? 💛ඒකට perfect solution එ...
28/03/2026

🎊 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට විශේෂ තෑගි! 🎊

ඔබට වැදගත් අයව සතුටු කරන්න තවමත් Gift එකක් හොයනවාද? 💛
ඒකට perfect solution එක මෙන්න 👇

🍰 කැවිලි Packs
✨ Personalized Surprises
💐 Fresh Flower Bouquets

💥 ඉක්මනින් order කරන්න!
🚚 Islandwide Delivery Available

💬 අදම WhatsApp message එකක් දාලා order කරන්න
ඔබේ ආදරය ලස්සනට යවන්න… ❤️

Mal Piyasa Gifts – හැම සතුටකටම හරිම තෑග්ග 🎁✨

✨ Eid Mubarak!Wishing you and your loved ones peace, happiness, and blessings on this special day. 🤍
21/03/2026

✨ Eid Mubarak!
Wishing you and your loved ones peace, happiness, and blessings on this special day. 🤍

15/03/2026

Fresh Fruits Basket🍍🍇🍌
ඔබගේ ආදරණීයයන්ට යවන්න පුළුවන් perfect gift එකක් ❤️

📦 Islandwide Delivery Available
Order කිරීමට Inbox කරන්න 📩

Address

Ja-Ela
11320

Alerts

Be the first to know and let us send you an email when Mal Piyasa Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category