31/01/2026
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න ලඟ ලඟම එන වැලන්ටයින් එකටත් එක්ක අපි ගෙනාවා ඔයාලට ලස්සනම ලස්සන පුංචි දෙයක්🙊🎁....
ඔයාගේ ආදරයේ ලස්සනම ලස්සන මතක එකතු කරලා හදපු Mini ScrapBook එකක්📷📓❤️
ඔයාලට කැමති විදියකට කැමති පිටු ගනනකින් ඔයාලගේ අතේ තියෙන ගානට මේ ScrapBook එක customize කරගන්න ඔයාලට පුලුවන්😃
ඒ වගේම අපි මේකට use කරන්නේ 📷 ඉතින් ඒ නිසා ඔයාලට මේ photos කිසිම ප්රශ්නයක් නැතුව ඕනම කාලයක් ලඟ තියාගන්න පුලුවන්😌❤️
ඉතින් ඇයි තවත් කල්පනාකර කර ඉන්නේ දැන්ම දෙන්න අපිට message එකක්😃අපි හදලා දෙන්නම් ලස්සනම ලස්සන ScrapBook එකක්🎁👍
💠DM-0769486200(Call/Whatsapp)