Paro Gift Corner

Paro Gift Corner Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paro Gift Corner, Gift Shop, modawalagoda, Ja-Ela.
(31)

ලස්සනට හැඩට ඉන්න ආස චූටි පැටව්න්ට සහ ලොකු පොඩි සැමට
🔸Hair bands
🔸Head bands
🔸Bow clips
🔸Scrunchies
🔸Long bow clips
🔸Bool bands

- තනි තනි වශයෙන්
- තොග වශයෙන්
- Gift pack ආකාරයට

Island wide delivery available
COD & Online transfer

29/08/2026

🌹🌹ලස්සන කෙල්ලන්ට තවත් ලස්සන වෙන්න 🌹🌹
☘️Double bow hair clip☘️

ඇණවුම් කිරීමට-
075 988 4308

🌷🌷මේ තියෙන්නේ මම උපයා ගත් වත්කම. මුදල් වලට එහා ගියා ඒආදරය, ලෙන්ගතුකම, 🌼Thank u❤️❤️❤️❤️ very much නංගියා 🌹 💝💝💝💝💝 මට දෙන  ...
29/08/2026

🌷🌷මේ තියෙන්නේ මම උපයා ගත් වත්කම. මුදල් වලට එහා ගියා ඒආදරය, ලෙන්ගතුකම,

🌼Thank u❤️❤️❤️❤️ very much නංගියා 🌹 💝💝💝💝💝 මට දෙන මේ ආදරණීය Feedback වලට🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

🌹අළුත් උදෑසනක් යනු නව බලාපොරොත්තුවල ආරම්භයකි. අද දිනයේ ඔබ තබන කුඩා හෝ සෑම උත්සහයක්ම හෙට දිනයේ ඔබේ විශාල ජයග්‍රහණයන්ට පාර...
29/08/2026

🌹අළුත් උදෑසනක් යනු නව බලාපොරොත්තුවල ආරම්භයකි. අද දිනයේ ඔබ තබන කුඩා හෝ සෑම උත්සහයක්ම හෙට දිනයේ ඔබේ විශාල ජයග්‍රහණයන්ට පාර කියනු ඇත. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

🌷ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව අද දවසට මුහුණ දෙන්න. ඔබ සිතනවාටත් වඩා ලොකු ශක්තියක් ඔබ තුළ ඇත.🌷🌷🌷🌷🌷

🌼හීන ඉටුවන පැතුම් පිබිදෙන සුන්දර සුභම සුභ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼

075 988 4308



28/08/2026

🌷අද පැංචියන් පස් දෙනෙක් හොයාගෙන ගිය එයාලා💝

ආදරණීය නංගි කෙනෙකුගෙන් ලැබුණු ලස්සනම ලස්සන Order එකක්.

Thank u❤️❤️❤️❤️ very much නංගියා 🌹 🙏

ඔයාටත් මේ වගේ ලස්සන Gift box හදාගන්න එන්න අපේ Whatsapp පැත්තට ❤️❤️

Customized කරගන්නත් පුලුවන් 🌷🌷

075 988 4308

🌷🌷ආදරණීය මැණිකක් හොයාගෙන ගිය එයා 💝💝💝ඔයාගේ පැංචිටත් මේ වගේ ලස්සන Gift box හදාගන්න එන්න අපේ Whatsapp පැත්තට ❤️❤️ ඔයාගේ Bud...
28/08/2026

🌷🌷ආදරණීය මැණිකක් හොයාගෙන ගිය එයා 💝💝💝

ඔයාගේ පැංචිටත් මේ වගේ ලස්සන Gift box හදාගන්න එන්න අපේ Whatsapp පැත්තට ❤️❤️

ඔයාගේ Budjet එකට ගැලපෙන්න Customized කරගන්නත් පුලුවන් 🌷🌷

075 988 4308

🙏පින්සාර සිත් ඇතිවන පින්බර සුබම සුබ උදෑසනක් වේවා! මගේ යාළුවෝ හැමදෙනාටම 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼
27/08/2026

🙏පින්සාර සිත් ඇතිවන පින්බර සුබම සුබ උදෑසනක් වේවා! මගේ යාළුවෝ හැමදෙනාටම 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼

26/08/2026

🌹🌹Like, comment, share කරන, මාව follow කරලා වචනයකින් හරි මට ශක්තියක් වන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰🥰🥰

🌼ඔබගේ චින්තනය වෙනස් කරන්න. එවිට ඔබගේ ජීවිතයද සම්පූර්ණයෙන්ම වෙනස් වේවි☘️☘️☘️☘️☘️🌹හීන ඉටුවන පැතුම් පිබිදෙන සුන්දර සුභම සුභ...
26/08/2026

🌼ඔබගේ චින්තනය වෙනස් කරන්න. එවිට ඔබගේ ජීවිතයද සම්පූර්ණයෙන්ම වෙනස් වේවි☘️☘️☘️☘️☘️

🌹හීන ඉටුවන පැතුම් පිබිදෙන සුන්දර සුභම සුභ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම🌷🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

075 988 4308


25/08/2026

🌷රු;1000/= මේ package එක ඔයා තාමත් try කලේ නැද්ද?🥰 බල බලා ඉන්න එපා. දැන්ම එන්න අපේ Whatsapp පැත්තට ❤️❤️

075 988 4308

Address

Modawalagoda
Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Paro Gift Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category