ZYRA

ZYRA Creating Lasting Memories ���

04/03/2026

Corry hode 😓 Abhi Abhi Amalsha Muthugala Kavya Eshani Duli Mallawaarachchi

25/02/2026

මල් කියන්නේ මහ පුදුම දෙයක් 🫠... කෙනෙක්ට කෙලින්ම ආදරේ නොකියා ආදරෙයි කියලා දන්වන්න පුළුවන් එක රහස් ක්‍රමයක් 🤫💐✨.......

Surprised your loved ones with our Handmade ZYRA Ribbon Flower Bouquets💐

A timeless gift made with love---flowers that never fade ❤️

✨ "Because true love deserves something that lasts forever ."✨

Customisation Available !
• Can customise designs
• Can customise colours to your preference

💐 Each bouquet is carefully handmade

📍 Location - University of Jaffna
🚚 Delivery : Available

📩 - Massage us to order

07/02/2026
07/02/2026

සරසවි සිහිනයේ
සොඳුරුතම ගමනාන්තය
සනිටුහන් කරනා.......
සිහින සොයමින් සරන සියතුන්
කිරුලු අභිමුව සරසවන්ට.....
යාල් අහස යටින්
ඔබේ හසරැල් සුවඳ තවරා......
මතක සිත්තම් ලෙසින්
සුපෙම් හදවත් ආදරයෙන්
වැලඳගන්නට🫂💫.......
ZYRA අප හා එක්වන්න...🧑‍🎓💐♥️
✨🪬

"Walking into the future with a heart full of dreams and a mind full of memories.GraduationDay🎓

Contact Us:
🟢WhatsApp - 0720385410
🔵 Facebook - https://www.facebook.com/share/1bTKSwDadP/

🛑 Flower bouquet price 🛑
*( 2 inch Ribbon)
Flower 7-1100
Flower 11-2000
Flower 14-2400
Flower 18-2800
Flower 36-5600
Flower 50-8200

🛑Add glitter or any items
🛑You can customize as your own choice





මල් කියන්නෙම ආදරේ සංකේතයක් ලු🤗....ඔන්න ඉතින් මේ පාර Valentine's Day එක...🫣 ඔයාගේ එයාටත් අමතක නොවෙන දවසක් කරමුද..🤭..ඔයාට ...
21/01/2026

මල් කියන්නෙම ආදරේ සංකේතයක් ලු🤗....
ඔන්න ඉතින් මේ පාර Valentine's Day එක...🫣
ඔයාගේ එයාටත් අමතක නොවෙන දවසක් කරමුද..🤭..
ඔයාට ඕනි විදිහට එයා කැමති විදිහට ලස්සනම ලස්සන Ribbon Flower Bouquet 💐❤️ එකක් එයාට යවලා😏 එයාව Surprise කරන්න 🤫 ZYRA අපි සූදානම්.😎...
ඉතින් ලමයෝ .....😜
පරක්කු නොවී🧐 ඔයාගේ Order එකත් අදම වෙන් කරවා ගන්න 🤗...






ZYRA
Ribbon Flower Bouquet
*Creating Lasting Memories*
Visit us to create your own flower bouquet
*Colours Can be Customised*
Contact -0720385410


Address

Thiruneively
Jaffna

Website

Alerts

Be the first to know and let us send you an email when ZYRA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category