15/07/2021
Grammarly තමයි ලෝකේ තියෙන හොදම ඩිජිටල් සහායකයා ඉංග්‍රීසි භාෂාවේ අඩුපාඩු හදාගන්න. ඔබ ලියන ලිපියේ, ව්‍යාකරණ දෝෂ, විරාම ලක්ෂණ වල දෝෂ, මෙන්ම අක්ෂරවින්‍යාසය පිළිබද දෝෂ ඔබ ලිපය ලියන ගමන්ම නිවැරදි කිරීමට Grammarly උපකාර වේ.
ඊට අමතරව පහත දැක්වෙන අමතර වැඩිදියුණු කිරීම් තුලින් ඔබේ ලිපියේ ගුණාත්මක භාවය ඉහලදැමිය හැක. Clarity-focused sentence rewrites, Tone Adjustment, Inclusive Language, Word Choice, Formality Level, Fluency, Additional Advanced Suggestion.
Trial access සදහා හෝ demonstration එකක් සදහා අමතන්න. 071-8007514, [email protected]