AT CreatiOns

AT CreatiOns “Custom handmade crafts 🎨 | Cards, gifts & felt creations | Unique designs for your special moments | Message to order”

~~~ආයුබෝවන්~~~

හිතවත් පාරිභෝගිකයිනි,

සුභපැතුම් පතක් මගින් ඔබගේ ආදරණීයයන් විශ්මයට පත් කිරීමට ඔබට අවශ්‍ය ද?එසේනම් ඒ සදහා අපට ඔබ හට උපකාරි වීමට හැකියාව ඇත.
ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ සුභපැතුම් පත් සහ ආරධනා පත් වෙළදපොලේ පවතින මිල ගනන් වලට අඩුවෙන් ඉතා සාධාරණ මිලට තොග හෝ සිල්ලර වශයෙන් අපගෙන් ලබා ගත හැක.
අපගේ නිර්මාණයන් සදහා යොදා ගනු ලබන්නේ තත්වයෙන් උසස් කඩදාසි කොළ,රෙදි වර්ග,රිබන් සහ අලoකාර විසිතුරු ද්‍ර

ව්‍යයන් වේ.එමෙන්ම අපටම ආවේණික විවිධ මෝස්තර වලින් පමනක්ම ඒවා නිර්මාණය කරනු ලබයි.(පාරිභෝගික ඔබගේ ඉල්ලීම මත ඕනෑම මෝස්තරයකින් නිර්මාණයක් කර දීමට ද අපහට හැකියාව ඇත )
ඔබගේ ඇණවුම/ඇණවුම් අපගේ මෙම පිටුව මගින් තෝරා එයට අදාල අoකය/ අoක අපහට කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් මගින් දන්වන්න.අදාල ගිණුම් අoකයට ඔබගේ මුදල් බැර වූ පසු දින 7ක් ඇතුලත ඔබගේ ඇණවුම/ ඇණවුම් ලියාපදිoචි තැපෑලෙන් හෝ අප සේවා ස්ථානයට පැමිණ ඔබට ලබා ගත හැක.
ස්තූතියි.

*AT CreatiOns*


~~~WELCOME~~~
Dear Customers,

Now you can surprise you'r Lovers with a UNIQUE Creation,on their Life events or Special days.We are ready to help you as you'r WISH. AT CreatiOns always think DIFFERENTLY.we use our own ideas for each products and use materials of best Quality,import from South Korea(colour papers,cardboards,fabrics,ribbons etc.)

Eight decades of excellence! May your 80th birthday be as special and inspiring as you are...
21/06/2026

Eight decades of excellence!
May your 80th birthday be as special and inspiring as you are...

26/05/2026

Felt pencil toppers

Every stitch tells a story.... 🧵      AT CreatiOns Taaki's Treasure
01/04/2026

Every stitch tells a story.... 🧵



AT CreatiOns Taaki's Treasure

01/04/2026

To To To To Toro
To To To To Toro
Totoro 💜️


AT CreatiOns Taaki's Treasure

31/03/2026

" නිර්මාණශීලීත්වය කියන්නෙ ආත්මයෙන් එන දෙයක්. නිර්මාණශීලී දෙයකින් නිශ්පාදනයක් බිහිවෙන්න අවශ්‍යම නෑ. ඔබ කරන දේ කවුරුත් පිළිගන්න හෝ අගය කරන්න ඕන නෑ. එය ඔබගේ හද ගැඹුරෙන්ම එන ප්‍රබල ප්‍රකාශනයක් විය යුතුයි.

ඔබට යහළුවෙක් අවශ්‍යවිට, ලෝකය ඔබව තේරුම්ගන්නේ නැතිවිට, නිර්මාණශීලීත්වය ඔබට උපකාර කරයි. එය තමයි ඔබව දිරිගන්වන, ඔබව තෘප්තිමත් කරන එකම දේ. ඒක කුමන ආකාරයේ දෙයක් වුණත් කමක් නෑ.. ☺️♥️ "

- ශාරුක් ඛාන්

AT CreatiOns Taaki's Treasure

19/02/2026

😍

Address

Kadawata

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 12:00

Telephone

+94711917927

Website

Alerts

Be the first to know and let us send you an email when AT CreatiOns posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AT CreatiOns:

Shortcuts

Share