Dilu Delights

Dilu Delights 🎂 Dilu Delights ✨
Made for Cake Lovers
Fresh Cakes | Desserts | Sweet Creations 🍰
Creating happiness for your special moments ❤️
Made with love 💕

🥹❤️ දුර රටක හිටියත්… දෙමාපියන්ගේ විශේෂ දවස් අමතක නොකරන ආදරය! 🌍❤️ආදරණීය දුවයි, පුංචි මිනිබිරියයි එකතු වෙලා තමන්ගේ ආදරණීය ...
15/09/2026

🥹❤️ දුර රටක හිටියත්… දෙමාපියන්ගේ විශේෂ දවස් අමතක නොකරන ආදරය! 🌍❤️

ආදරණීය දුවයි, පුංචි මිනිබිරියයි එකතු වෙලා තමන්ගේ ආදරණීය තාත්තාවත් සීයාත් පුදුම කරවන්න දුන්න මේ ලස්සන Birthday Surprise එක. 🎂🎁

ළඟින් ඉන්න බැරි වුණත්, හිත හැමදාම දෙමාපියන් ළඟයි. ❤️
පුංචි මිනිබිරියත් එකතු වෙලා දුන්න මේ surprise එකෙන් සීයාගේ මුහුණට ආපු සතුට… 🥹❤️ ඒක තමයි ලස්සනම තෑග්ග.

දුර කොච්චර වුණත්, ආදරයට දුරක් නෑ. ❤️🌍

🎂 Birthday Cakes & Surprise Orders භාරගනු ලැබේ
📞 0741289031

12/09/2026

21/08/2026

🧸🌈 Cute Cartoon Character Toppers සමඟින් පුංචි බබාලා වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කරන ලස්සනම Birthday Cakes 🎂✨

ඔබේ පුංචි පැටියා කැමතිම Theme එකට, ඔහුගේ හෝ ඇයගේ සිනහව තවත් ලස්සන කරන විශේෂ Birthday Cake එකක් අපෙන් ඇණවුම් කරගන්න.

🎂💖 ඔබේ පුංචි පැටියාගේ විශේෂ දවසට, Dilu Delights වෙතින් රසවත් මතකයක් එක් කරමු!
📞 076 128 9031
✨ Dilu Delights සමඟ අදම එකතු වෙන්න! 💕🎂

🍫✨ CHOCOLATE DRIP CAKE ✨🍫චොක්ලට් රසයට ආදරේ කරන හැමෝටම… මේක තමයි Perfect Choice එක! 🤎🎂මෘදු කේක් එකක්, රසවත් චොක්ලට් රසයක්...
21/08/2026

🍫✨ CHOCOLATE DRIP CAKE ✨🍫

චොක්ලට් රසයට ආදරේ කරන හැමෝටම… මේක තමයි Perfect Choice එක! 🤎🎂

මෘදු කේක් එකක්, රසවත් චොක්ලට් රසයක් සහ ලස්සනට ගලා යන Chocolate Drip එකක් එක්ක… 😍🍫

ඔබේ විශේෂ දවස තවත් රසවත් කරන්න, ආදරයෙන් නිමවූ අපේ Cake එකක් අදම Order කරන්න. 💕✨

🎂 Homemade with Love 💝 Dilu Delights වෙත එකතු වෙන්න!

📞 Orders & Inquiries: 074 128 9031

🚚 Cake Delivery Available in: 📍 Gampaha | Kadawatha | Ragama | Mahara
📍 Kiribathgoda | Kelaniya | Kandana & surrounding areas

කෙක් නිර්මණකරුවන්ගේ සංගමය- Cake Nirmanakaruvange Sangamaya
20/08/2026

කෙක් නිර්මණකරුවන්ගේ සංගමය- Cake Nirmanakaruvange Sangamaya

🧸🌈 Cute Cartoon Character Toppers සමඟින් පුංචි බබාලා වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කරන ලස්සනම Birthday Cakes 🎂✨

ඔබේ පුංචි පැටියා කැමතිම Theme එකට, ඔහුගේ හෝ ඇයගේ සිනහව තවත් ලස්සන කරන විශේෂ Birthday Cake එකක් අපෙන් ඇණවුම් කරගන්න.

🎂💖 ඔබේ පුංචි පැටියාගේ විශේෂ දවසට, Dilu Delights වෙතින් රසවත් මතකයක් එක් කරමු!
📞 076 128 9031
✨ Dilu Delights සමඟ අදම එකතු වෙන්න! 💕🎂

Cake orders කේක් ඕඩර් �

🌿🦁✨ JUNGLE THEME CAKE ✨🦒🌿පුංචි හිත් සතුටින් පුරවන, ලස්සන මතකයක් එක් කරන තවත් ආදරණීය නිර්මාණයක්… 🎂💚හුරුබුහුටි jungle frie...
19/08/2026

🌿🦁✨ JUNGLE THEME CAKE ✨🦒🌿

පුංචි හිත් සතුටින් පුරවන, ලස්සන මතකයක් එක් කරන තවත් ආදරණීය නිර්මාණයක්… 🎂💚

හුරුබුහුටි jungle friends එක්කින් හැඩවුණු මේ ලස්සන Jungle Theme Cake එක, පුංචි දරුවෙකුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්නයි. 🦁🦒🐘🌿

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථා වෙනුවෙන්, ඔබේ සිතේ තියෙන අදහසට ගැළපෙන ලස්සන කේක් නිර්මාණ ආදරයෙන් සූදානම් කර දෙන්නෙමු. 🤎🎂✨

📩 ඔබේ Order එක සඳහා අදම අපව Contact කරන්න.(0741289031)

Dilu Delights 🤎
Made with Love, Created for Your Special Moments. ✨

19/08/2026

🐉✨ පුංචි වීරයෙකුගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් නිම කළ මකර කේක් එකක්… 🎂💙

පුංචි හිතකට සතුටක් ගෙන එන්න පුළුවන් ලස්සන නිර්මාණයක් කරන්න ලැබීම මටත් ලොකු සතුටක්. 🥹❤️

ඔබේ පුංචි පුතාට හෝ දුවටත් එයා ආසම චරිතයක්, තේමාවක් එක්ක ලස්සන කේක් එකක් ඕනේ නම් මට කියන්න. 🎂✨

📩 ඔබගේ විශේෂ දවස වෙනුවෙන් Cake Orders දැන් භාරගනු ලැබේ.(0741289031)

🏠 Home Baker | 🎂 Custom Cakes | 🛵 Cake Delivery

☕🤎 කෝපි සුවඳත්, කේක් රසත් එකම තැනක..හැම කටුවකම දැනෙන සුන්දර රස අත්දැකීම. ✨Dilu Delights සමඟ ඔබේ දවස තවත් මිහිරි කරගන්න! ...
26/07/2026

☕🤎 කෝපි සුවඳත්, කේක් රසත් එකම තැනක..
හැම කටුවකම දැනෙන සුන්දර රස අත්දැකීම. ✨

Dilu Delights සමඟ ඔබේ දවස තවත් මිහිරි කරගන්න! 🍰0741289031

Address

Kadawatha
Kadawatha

Telephone

+94741289031

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Delights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilu Delights:

Shortcuts

Share

Category