Athurugiriya Sale Center

Athurugiriya Sale Center Electric Homeware

12/06/2026
05/06/2026

ඕනෑම තැනක අරන් යන්න පුළුවන්
✨Mini Portable Gas Stove✨
දැන් අපි ඔයාලා වෙනුවෙන් අරන් ආවා.....

පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යන්න පුළුවන් නිසා Camping කරන අයට වගේම trip යන අයටත් මේ උපකරණය ගොඩක් වැදගත් ....

ඔයාටත් මේක ඕනනම් දැන්ම Order එකක් දාන්න....

0776729009/ 0764512020

24/05/2026

උයන පිහන වැඩ පහසුවෙන් කරන්න ගන්න මෙන්න අපි ඔයාලට ගෙනාවා

✨ 3 In 1 Non Stick Fan ✨ එකක්

බිත්තර බදින ගමන් Sausage , Meat වර්ග උනත් grill කරන්න පුළුවන් ....

ගෑස් ලිපට වගේම Induction Cooke එකේ උනත් මේ Fan එක use පුළුවන් ....

Non Stick නිසා ඇලෙන්නේ නැතුව ඉතාම පහසුවෙන් ඔබට අවශ්‍ය දේ හදා ගන්නත් පුළුවන් 🩷

Order Now
0776729009 / 0764512020

24/05/2026

💡 වෙසක් එකට බල්බ් වැල් හෙව්වද ? 🤔

හැම තැනම 600 - 800 කියන රටා මරු කළහැකි Multifunctional Bulb
වැල් 350 /= ට අපෙන් පමණයි...

දැන්ම ඇනවුම් කරන්න ....
0776729009/ 0764512020

22/05/2026

ඉක්මනින් ඔම්ලට් හදාගන්න
✨Non Stick Fry Fan ✨
හොයපු අයට තමයි අපි මේක ගෙනාවේ.....
18cm - 28 cm වලට යනකන් Size තියෙවා ...

බිත්තරයක් බැද ගන්න විතරක් නෙවෙයි
🌟නූඩ්ල්ස් හදාගන්න
🌟 Sausage fry කරන්න
🌟Meat වර්ග grill කරන්නත් පුළුවන්

Non Stick නිසා ඇලෙන්නේ නැතුව ඔයගේ වැඩ ටික ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් 🩷

Order Now
0764512020 / 0776729009

22/05/2026

තෙල් දාලා කන්න කන්න ලෙඩත් වැඩි..
ඉතින්
සල්ලි දීලා ලෙඩ හදා ගන්නෙ මොකටද?
ඔන්න අපි ගෙනාවා එකට නියම විසදුමක්💥

✨Non- Stick Korean
Grill Fan ✨

🌟තෙල් නැතුව grill කරලා BBQ
විදියට කන්න ආස ඔයාට අලුත් රසයක්... අලුත් වෙනසක් 😛

🌟අඩු තෙල් ප්‍රමාණයක් හා අඩු ගෑස් ප්‍රමාණයක් යන නිසා සාක්කුවටත් වාසි....
සෞඛ්‍යයත් හිතකරයි.. 🥰

Island delivery available
COD available
Card / online transfer / koko payment available
0776729009/ 0764512020

21/05/2026

සිංදු කියන්න කැමති ඔයාලා වෙනුවෙන් ඔන්න අපි අලුතින්ම අරන ආවා

✨ JBL WIRELESS Microphone ✨

Inbox / Whatsapp මගින් දැන්ම Order කරන්න

0776729009/0764512020

20/05/2026

සිංදු අහන්න
සිංදු කියන්න කැමති අය
දැන්ම Order එකක් දාන්න

Island delivery available
COD available
Card / online transfer / koko payment available
0776729009/ 0764512020

20/05/2026

සද්දෙට සිංදු අහන්න කැමති ඔයාලට
සිංදු කියන්න කැමති අයට
ඔන්න අපි ගෙනවා සුපිරි Sounds , Bass තියෙන
Rechargeble Mic 2 ක් සමඟ
සුපිරි භාණ්ඩයක්

🔥BTS 2270 🔥

Brodu band speaker
41500/=
Island delivery available
COD available
Card / online transfer / koko payment available
0776729009/ 0764512020

Address

Athurugiriya Road
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Athurugiriya Sale Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share