Sanu and Yenu

Sanu and Yenu Sanu and yenu
(1)

English day
02/08/2026

English day

Jmc International college Annual trip 2026Grada 4
15/07/2026

Jmc International college
Annual trip 2026
Grada 4

14/07/2026

කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි උනා. Phone එක කැඩිලා යාලුවනේ. ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. සුබ රාත්‍රියක් හැමෝටම.

Flamingo ලස්සනයි නම් ♥️එකක් දාගෙන යන්න යාලුවනේ
04/07/2026

Flamingo
ලස්සනයි නම් ♥️එකක් දාගෙන යන්න යාලුවනේ

Water color art
27/06/2026

Water color art

මිහිදු සමිදු පොසොන් දාක අපේ රටට වැඩම කලා.
22/06/2026

මිහිදු සමිදු පොසොන් දාක අපේ රටට වැඩම කලා.

දුවගේ කොන්ඩේ ලස්සනයිද???මම කවදාවත් කඩෙන් ගත්ත තෙල් වර්ග දුවගේ කොන්ඩෙට දැම්මේ නැ.ගෙදර හිදපු තෙල් වලට ස්වභාවික ඖෂධ වර්ග දා...
14/06/2026

දුවගේ කොන්ඩේ ලස්සනයිද???
මම කවදාවත් කඩෙන් ගත්ත තෙල් වර්ග දුවගේ කොන්ඩෙට දැම්මේ නැ.
ගෙදර හිදපු තෙල් වලට ස්වභාවික ඖෂධ වර්ග දාලා මම හදා ගත්ත තෙල් එකක් තමයි දැම්මේ.
ඉතිං ගොඩක් දෙනෙක් මගෙන් රහස ඉල්ලපු නිසා ඒ තෙල් එක දැන් ඔයාලටත් ගන්න පුලුවන්.

Inbox msg එකක් දාලා ඕඩර් කරන්න පුලුවන්.
පහසු මිලකට ගන්නත් පුලුවන්..

සනු බබා ඇදපු චිත්‍රයක්. එයාට අවුරැදු 5 දි වගේ චිත්‍ර අදින්න බැහැ. ඒත් මට නිකමට වගේ හිතුනා පාසලේදි හරි ලස්සනට චිත්‍රයක් අ...
13/06/2026

සනු බබා ඇදපු චිත්‍රයක්.

එයාට අවුරැදු 5 දි වගේ චිත්‍ර අදින්න බැහැ. ඒත් මට නිකමට වගේ හිතුනා පාසලේදි හරි ලස්සනට චිත්‍රයක් අදින්න එයාට පුරැදු කරන්න ඕනි කියලා.

ඉතිං එයා කොහොම හරි ඒ දේ හොදට අල්ල ගත්තා. දැන් එයාට ලස්සනට චිත්‍රයක් ඇද ගන්න පුලුවන්.

මට දැන් ගොඩාක් සතුටුයි. එයා අද ඉන්න තැන ගැන.
මගේ දුවට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරැවන් සරණයි.

Address

Kaduwela
Kaduwela
COLOMBO

Telephone

+94770170969

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu and Yenu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share