Dilo Cre8ive

Dilo Cre8ive 🤚Hand Made
🌸Foam Sheet Flowers
🏡 Decorations
🌸 Flower
🌺 Flower
# kahawatta,
📱0775240878
(4)

Dispatch  oder to madawachiyaNasliya thank you for your oder❤️😍එයාගෙ පුංචි බිස්නස් එකට   තමයි මේ මල් අපෙන් ඕඩර් කලේ........
18/08/2026

Dispatch oder to madawachiya
Nasliya thank you for your oder❤️😍

එයාගෙ පුංචි බිස්නස් එකට තමයි මේ මල් අපෙන් ඕඩර් කලේ.......

Whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7️⃣8️⃣

#පූජා

👉cod❌
👉bank dipposit ✅
👉🚛Island wide diliverry available ✅
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀❤️❤️

Dispatch  oder to තම්මැන්නෑව,ආනමඩුවSeetha kumari  thank you 🥰so much for your second oder🥰😍සීතා කුමාරි  අක්කගෙන් එයාගෙ ප...
17/08/2026

Dispatch oder to තම්මැන්නෑව,ආනමඩුව
Seetha kumari thank you 🥰so much for your second oder🥰😍

සීතා කුමාරි අක්කගෙන් එයාගෙ පුංචි බිස්නස් එකට මගෙන් ගත්තු දෙවෙනි මල් ඕඩර් එක❤️❤️❤️❤️ දිනෙන් දින සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

Whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7️⃣8️⃣

👉cod❌
👉bank dipposit ✅
👉🚛Island wide diliverry available ✅

゚viralシ #පූජා #මල්

Good morning everyone 😍 උදේ වෙද්දි එයාලා ලස්සනට පිපිලා......🥰  කොහොමද ලස්සනයිද?         #පූජා
17/08/2026

Good morning everyone 😍 උදේ වෙද්දි එයාලා ලස්සනට පිපිලා......🥰 කොහොමද ලස්සනයිද?

#පූජා

පිපෙන්නට ඉතාම ලගයි....ඉටිම්...බලන් ඉන්ටකෝ........😀
16/08/2026

පිපෙන්නට ඉතාම ලගයි....ඉටිම්...
බලන් ඉන්ටකෝ........😀



Happy costomer  feedbackMahesh Nethsara  thank you so much🥰Whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7️⃣8️⃣ Dilo Cre8ive         ...
14/08/2026

Happy costomer feedback
Mahesh Nethsara thank you so much🥰

Whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7️⃣8️⃣ Dilo Cre8ive

#පූජා

මේක මගේ හිතේ තිබුණු ලොකුම ලොකු ආසාවක්  "මහරගම අපේක්ෂා "රෝහලට ,මගේ අතින් හදන ලස්සන මල් වාස් එකක් හරි පූජා කරනවා කියලාඇත්ත...
14/08/2026

මේක මගේ හිතේ තිබුණු ලොකුම ලොකු ආසාවක් "මහරගම අපේක්ෂා "රෝහලට ,මගේ අතින් හදන ලස්සන මල් වාස් එකක් හරි පූජා කරනවා කියලා

ඇත්තටම මේ මාසෙ 11 වෙනිදා ඒ කියන්නෙ මගේ බාප්පා ජීවතුන් අතර හිටියානම් එයාගෙ 54
වෙනි උපන්දින දවස ඒත් අවාසනාවකට එයා ගෝරාතුරව මාස තුනක් රත්නපුර මහරෝහලේ
ප්‍රතිකාර ලබමින් සිටියදීම ,අප අතරින් සමුගත්තා
එයා අපිව අතෑරලා ගිහින් තවම මාසයක්වත් කල් පිරිලා නැහැ....

ආදරණීය බාප්පේ....

ඔයාගෙන් මම උගත් දේ බොහොමයි
ඔයාගෙ එකම අයියාගෙ ලොකු දුව උන මට
මගේ තාත්තා වගේම , මගේ බාප්පාද මට තාත්තා වගේම උනා......
හොද ගතිගුන ඔයා මට කියලා දුන්නා
පාර මාරු වෙනකොට පවා මේ විදියටයි පුතේ පාර මාරු වෙන්න ඕන කියලා මට මම පුංචි කාලේ කියලා දුන්නා මට ඒ හැම දෙයක්ම හොදට මතකයි
ඒ මතක ඔක්කෝම අපි අතර තියලා ඔයා අපි හැමෝමවම අතරින් සමු ගත්තා🥺

දීර්ඝායු පතන්න හිදපු දවසක නිවන් සුව ප්‍රාර්ථනා කරන්න වෙයි කියලා හිතුවෙ නැහැ

මම මේ මල් වාස් එක ඔයා වෙනුවෙන් මහරගම
පිළිකා රෝහලට පූජා කලා.....
මගේ බාප්පේ ඔයාට
නිවන්සුව අත් වේවා🙏🙏🙏 🥺🥺🥺

Dispatch  oder to kurunegalaMahesh Nethsara Mahesh nethsara thank you for your oder🥰❤️Whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7...
13/08/2026

Dispatch oder to kurunegala
Mahesh Nethsara Mahesh nethsara thank you for your oder🥰❤️

Whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7️⃣8️⃣




ඇත්තටම මට මාරම නිහතමානී සතුටක් ආඩම්බරයක්  දැනෙනවා..... Mirror Blooms  නංගි ඔයා ගැන මේ ලංකාවෙ  ring plate walin ලොකු game...
12/08/2026

ඇත්තටම මට මාරම නිහතමානී සතුටක් ආඩම්බරයක් දැනෙනවා..... Mirror Blooms නංගි ඔයා ගැන මේ ලංකාවෙ ring plate walin ලොකු game එකක් play කරන kasundi lakshadi මම හදන මල් එයා ලස්සනට එකතු කරල හැඩ දාලා වැඩ දාලා ලස්සනම ලස්සන ව්‍යාපාරයක් කරල තියනවා ජය වේවා ......🥰❤️❤️❤️

මේ සතුට මට සල්ලි වලට ගන්න බැහැ.......

ඔයාලටත් පුලුවන් වෙනස්ම විදිහෙ වෙනස්ම වෙනස් නිර්මාණ කරන්න....

Dilo Cre8ive whatsapp 0️⃣7️⃣7️⃣5️⃣2️⃣4️⃣0️⃣8️⃣7️⃣8️⃣ ඔයාගෙ නිර්මාණ සදහා අලංකරන කටයුතු සඳහා මල් අවශ්‍ය අය ඉන්නවා නම් මේ number එකට ව්ට්සැප් මැසේජ් කරන්න

 මම හදපු මල් ඔයාලගෙ ගෙදර මෙච්චර හැඩට මේ තරම් ලස්සනට දකිනකොට ඊට වැඩිය සතුටක් මට කොයින් ද???????🥰🥰🥰
12/08/2026



මම හදපු මල් ඔයාලගෙ ගෙදර මෙච්චර හැඩට මේ තරම් ලස්සනට දකිනකොට ඊට වැඩිය සතුටක් මට කොයින් ද???????🥰🥰🥰

Address

Yainna
Kahawatta
70150

Website

Alerts

Be the first to know and let us send you an email when Dilo Cre8ive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share