Diamond skin wold

Diamond skin wold ඔබට අවශ්‍ය ඔනාම cream වර්ගයක් මෙහිදී මිල?

ඔබ අධ්‍යාපනය කටයුතු අවසන් යොවුන් වියේ තරුණියක් ද..??වෙහෙස මහන්සියක් නැතුව මඅතට ආදායමක් ලබන්න කැමති ද..??එහෙනම් ,    එකතු...
10/03/2022

ඔබ අධ්‍යාපනය කටයුතු අවසන් යොවුන් වියේ තරුණියක් ද..??
වෙහෙස මහන්සියක් නැතුව ම
අතට ආදායමක් ලබන්න කැමති ද..??
එහෙනම් ,
එකතුවන්න ABF Heart අපිත් එක්ක..
ඔයාගෙ සිහින සැබෑ කරන්න අපි ලෑස්තියි..
නිවසටම වෙලා ඉන්න වෙලේ පුංචි වෙලාවක් අපි එක්ක ගත කරන්න දැන්ම අමතන්න ABF Heart අපිට..

දු.අං:- 071 1510689
ඉක්මන් කරන්න ආර්ථිකය සවිමත් තරුණියක් වීමට කැමති ඔබටයි මේ අවස්ථාව..

oriflame Success
06/03/2022

oriflame Success

15/12/2021

✅ ටිකවෙලාවකට නැවතිලා මේක කියවලා යන්න ☺

⭕ රටේ පවතින තත්ත්වය නිසා අපි හැමෝම ඉන්නේ ගොඩක් අමාරුවෙන්...😔

➢ කොල්ලෝ කෙල්ලො වුන අපි හැමෝම හිතන්නේ කොහොමද ගේමක් ගහලා ගොඩ යන්නේ කියලා.....🤔
ඉගෙන ගන්න ගමන් කොහොමද කීයක් හරි හොයාගන්නේ කියලා....🤔
ඔයාලටත් හිතෙනවා ඇති....🙄

⭕ ජීවිතේ ගොඩගන්න කියලා ෆේස්බුක් එකේ status වල දාන පෝස්ට් දැකලා තනියම තමන්ගේ හීන කල්පනා කරනව ඇති 🤔 කොහොමද ඒ හීනෙට යන්නේ කියලා.......💪☺
කල්පනා කරනවා ඇති.😶

➢ ඔයගොල්ලො මේ වෙනකොට ඔන්ලයින් රැකියා කියලා ගොඩක් ඒවට ගිහිල්ලත් ඇති 😟
ඒව කරන්න බැරුව අත හැරලත් ඇති😐

⭕ ඇයි එහෙම වුණේ අපිට මග පෙන්වන්න success වුණු කවුරුවත් හිටියේ නැති නිසා😔

මේක කියවද්දි වුණත් ඔයාට හිතෙනව ඇති අපි ඕන තරම් ඔය වගේ දේවල් කියවලා තියෙනවා කියල 😏 එහෙම කියලා ඔයා මේක අතාරින්න හිතාවි... 😕

💁 නමුත් ඔයාට පුලුවන් ශ්‍රී ලංකාවේ සාර්ථක 👇 ඩිජිටල් කණ්ඩායමත් සමඟ එකතුවෙලා 🤜 සාර්ථක ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න...💪

☑ බොස්ලා නෑ....
☑ බලපෑම් නෑ....
☑ මේ ව්‍යාපාරය ඔබෙි ඔබයි තීරණය කළ යුත්තේ ඔබේම දියුණුව.....💪

👨‍💼 ඔබට මග පෙන්වන්න නායකයෙක් පමණක් සිටි....😊

⭕ ඔබේ හීනේ සැබෑ කරගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න 👬 කතා කරන්න.📞
පළමු සැසියට 💻 සම්බන්ධ වී ඔබම තීරණය කරන්න..😊

☺️....රෙජිස්ටර් වීම ඇතුළු සියලුම පුහුණුවීම් නොමිලේ......😊

➢ ඔබට තියෙන්නේ අපට මැසෙන්ජර් හරහා පණිවුඩයක් එවීම පමණයි 😊

☎️ 0711510689

බිස්නස් එකෙන් සාර්ථක උනු කට්ටිය - https://www.facebook.com/101440262289159/posts/133192699113915/

Oriflame සාර්ථකත්වය  බැ බැ නොකිය බාදක බිදගෙන ඉදිරියට ගිය අය ඔයාලත් කැමතිනම් එකතු වෙන්න මේ වගේ සාර්ථකත්වය කරා යන්න ,සියලු...
15/12/2021

Oriflame සාර්ථකත්වය
බැ බැ නොකිය බාදක බිදගෙන ඉදිරියට ගිය අය
ඔයාලත් කැමතිනම් එකතු වෙන්න
මේ වගේ සාර්ථකත්වය කරා යන්න ,
සියලුම මගපෙන්වවීම සහිතව ඉදිරියට
Oriflame sir lanka

අලුත්ම දෙයක අරගෙන අවේ
30/11/2021

අලුත්ම දෙයක අරගෙන අවේ

✅ ටිකවෙලාවකට නැවතිලා මේක කියවලා යන්න ☺⭕ රටේ පවතින තත්ත්වය නිසා අපි හැමෝම ඉන්නේ ගොඩක් අමාරුවෙන්...😔➢ කොල්ලෝ කෙල්ලො වුන අප...
23/11/2021

✅ ටිකවෙලාවකට නැවතිලා මේක කියවලා යන්න ☺

⭕ රටේ පවතින තත්ත්වය නිසා අපි හැමෝම ඉන්නේ ගොඩක් අමාරුවෙන්...😔

➢ කොල්ලෝ කෙල්ලො වුන අපි හැමෝම හිතන්නේ කොහොමද ගේමක් ගහලා ගොඩ යන්නේ කියලා.....🤔
ඉගෙන ගන්න ගමන් කොහොමද කීයක් හරි හොයාගන්නේ කියලා....🤔
ඔයාලටත් හිතෙනවා ඇති....🙄

⭕ ජීවිතේ ගොඩගන්න කියලා ෆේස්බුක් එකේ status වල දාන පෝස්ට් දැකලා තනියම තමන්ගේ හීන කල්පනා කරනව ඇති 🤔 කොහොමද ඒ හීනෙට යන්නේ කියලා.......💪☺
කල්පනා කරනවා ඇති.😶

➢ ඔයගොල්ලො මේ වෙනකොට ඔන්ලයින් රැකියා කියලා ගොඩක් ඒවට ගිහිල්ලත් ඇති 😟
ඒව කරන්න බැරුව අත හැරලත් ඇති😐

⭕ ඇයි එහෙම වුණේ අපිට මග පෙන්වන්න success වුණු කවුරුවත් හිටියේ නැති නිසා😔

මේක කියවද්දි වුණත් ඔයාට හිතෙනව ඇති අපි ඕන තරම් ඔය වගේ දේවල් කියවලා තියෙනවා කියල 😏 එහෙම කියලා ඔයා මේක අතාරින්න හිතාවි... 😕

💁 නමුත් ඔයාට පුලුවන් ශ්‍රී ලංකාවේ සාර්ථක 👇 ඩිජිටල් කණ්ඩායමත් සමඟ එකතුවෙලා 🤜 සාර්ථක ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න...💪

☑ බොස්ලා නෑ....
☑ බලපෑම් නෑ....
☑ මේ ව්‍යාපාරය ඔබෙි ඔබයි තීරණය කළ යුත්තේ ඔබේම දියුණුව.....💪

👨‍💼 ඔබට මග පෙන්වන්න නායකයෙක් පමණක් සිටි....😊

⭕ ඔබේ හීනේ සැබෑ කරගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න 👬 කතා කරන්න.📞
පළමු සැසියට 💻 සම්බන්ධ වී ඔබම තීරණය කරන්න..😊

☺️....රෙජිස්ටර් වීම ඇතුළු සියලුම පුහුණුවීම් නොමිලේ......😊

➢ ඔබට තියෙන්නේ අපට මැසෙන්ජර් හරහා පණිවුඩයක් එවීම පමණයි 😊

☎️ 0711510689

Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🎁 ලියාපදිංචි වන ඔබට වටිනා Gifts නොමිලේ.

⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

ගැහැනු පිරිමි ඕනම අයෙකුට 😍

එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.

🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.

🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔️23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔️ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️මුදල් ත්‍යාග
✔️මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම් ✔️ප්‍රමානය මත Commission එකක්
✔️පිලිගත් සහතික පත්
✔️මාස අවසානයේ Gift
✔️Oriflame Product Gift
✔️විදේශ සංචාර
✔️විකිනුම් Level එක ඉහල යන්න යන්න
🟣 ඔබේ ආදායම ඉහල යයි
✔️Oriflame ආයතනයේ Manager/.
Director Titleu
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව

කොන්ඩෙ යනවද ඉවරයක් නෑ😭කොන්ඩේ වැවෙන්නෙත් නෑ 😭එ මදිවටකොන්ඩෙ සුදු වෙනව 😭මේකට විසදුමක් නැද්ද 🤔         තියනවා😍එ මොකක්ද ? 🤔☘️...
21/11/2021

කොන්ඩෙ යනවද ඉවරයක් නෑ😭
කොන්ඩේ වැවෙන්නෙත් නෑ 😭
එ මදිවටකොන්ඩෙ සුදු වෙනව 😭
මේකට විසදුමක් නැද්ද 🤔
තියනවා😍
එ මොකක්ද ? 🤔
☘️දින 21 න් සාර්ථක පථිපල☘️
ගෙන දෙන 👉love nature coconut oil 👈
ඇනවුම් කිරිමට පහත අංකයට කතා කරන්න
☎️ 0711510689

අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??🔹මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද?🔹 සෞ...
16/11/2021

අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??

🔹මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද?

🔹 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා.

🔸ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත.

මෙහි අඩංගු ,

🍒 ASTAXANTHIN

* සම වයසට යාම වලක්වයි.

* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.

* තරැණ පෙනුම රැකදෙයි.

🍒 BILBERRY EXTRACT

* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.

* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.

* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.

* රුධිර පීඩනය අවම කරයි.

🍒 VITAMIN C

* සම පැහැපත් කරයි.

* සමේ අදුරු ලප ඉවත් කරයි.

* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

🍒 VITAMIN E

* හිරු එළියෙන් සම ආරක්ෂා කරයි..

* සමෙහි වියපත් පෙනුම නැති කරයි..

* සමේ තෙතමනය ආරක්ෂා කරයි..

* සම පැහැපත් කරයි..

* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..

* තරැණ පෙනුම රැකදෙයි..

◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,

* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකිය.

* මුළු සිරැරම පැහැපත් කරයි.

* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි.

* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි.

* සමෙහි රැලි වැටීම් නැති කරයි.

* සමේ වයස්ගත පෙනුම නැති කරයි.

* තරැණ පෙනුම රැකදෙයි.

🔸කැප්සියුල් 30 සමන්විතයි.

🔸මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි.

🔸100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ.

🔸 භාවිතා කරන ආකාරය -

* දිනකට එක කැප්සියුල් එකක් උදෑසන ආහාර වේලට පසු පානය කරන්න

Oriflame වෙතින් හදුන්වා දුන් අගනා නිශ්පාදනයක් මෙන්න.shampoo and conditioner එක.මෙහි මහත් වාසි රැසක් ඇත.එකක් නම් මෙය මාස ...
16/11/2021

Oriflame වෙතින් හදුන්වා දුන් අගනා නිශ්පාදනයක් මෙන්න.shampoo and conditioner එක.මෙහි මහත් වාසි රැසක් ඇත.එකක් නම් මෙය මාස 3කට පමණ ප්‍රරමාණවත් ලෙස පාවිච්චි කිරිමට හැකි විමයි.සමහර නිශ්පාදන මාසයක්වත් පාවිච්චි කිරිමට හැකියාවක් නොමැත.ඉක්මනින් ඉවර වේ.මෙය එසේ නොමැත.මාස 3ක් වැනි කාලයක් පාවිච්චි කිරිමට හැකියාවක් ඇත.තව විශේෂම දෙයක් නම් මෙය උකුණන් සදහා භාවිතා කිරිමට හැකිවිමයි.මන් දන්නා තරමින් උකුණන් සදහා ඇති එකම ශැම්පූ කන්ඩිෂනර් එක කිඋවොත් නිවරදි.ඔබගේ හිසකෙස් වල ඇති උකුණන් මර්දනය කරනවා සේම මෙයින් ඔබේ හිසකෙස් පෝෂණයද කරයි.

🛀🛀 Love nature shampoo for dry hair wheat & coconut oil=Rs.1779
🛀🛀Love nature conditioner for dry hair wheat & coconut oil=Rs.1779

👉මෙය dry hair එකක් ඇති ඔනෑම කෙනුකුට පාවිච්චි කර හැක.

👉වෙළදපොලේ ශැම්පූ වල නැති වාසියක් ඔබට තිබේ.මොකද බොහො දවසක් පාවිච්චි කිරිමට හැකිවිමයි.

👉උකුණන් සදහා විශේෂයි.ඔබේ ඔලුවේ උකුණන් ඇත්නම් මෙය පාවිච්චි කර හැක.වෙලදපොල ඇති උකුණු ආලේප මෙන් හිසට බලපැම් නොවේ.ඉතා ආරක්ෂාකාරි.

🥥🥥තිරිඟු සහ පොල් තෙල් සම සමව කැටිකර මෙය ඉතාම ස්වාභාවික ලෙස නිශ්පාදනය කර ඇත. එම නිසා හිසකෙස් පෝෂණය කරයි.

කාලයක් තිස්සේ ගේ ඇතුළෙම ඉඳලා කට්ටිය දැන් සුදුවෙලත් ඇති. 🌝😁 ඒත් ඉතිං ළඟඳිම රට ඇරියම ගමන් බිමන් යද්දි හිරු එළියට නිරාවරණය ...
15/11/2021

කාලයක් තිස්සේ ගේ ඇතුළෙම ඉඳලා කට්ටිය දැන් සුදුවෙලත් ඇති. 🌝😁 ඒත් ඉතිං ළඟඳිම රට ඇරියම ගමන් බිමන් යද්දි හිරු එළියට නිරාවරණය වෙලා ඔයාගෙ මූණ වගේම අත් දෙකත් ඉක්මනට කළු වෙයි. ☹️😞
ඒ නිසා හිරු එළියෙන් ඔයාගෙ සම ආරක්ෂා කරන හොඳම හොඳ sun cream එකක් ඔයා ළඟ තියෙන්න ම ඕන. 😍 ඉතිං SPF එක (Sun Protection Factor) 50%ක් තියෙන oriflame sun cream එක ඔයා ගාව තියෙනව නම් හිරු එළියෙන් ඔයාගෙ සම 100%ක් ආරක්ෂා වෙනවා....😍😍🥳🥳🥳💯

❤️Advanced Care Ultimate Repair ❤️👉ඔබත් ඔබේ හිසකෙස Straight, Relax, Curly, Rebonding කරපු කෙනෙක්ද👉එම නිසා ඔබේ හිසකෙස් හා...
14/11/2021

❤️Advanced Care Ultimate Repair ❤️

👉ඔබත් ඔබේ හිසකෙස Straight, Relax, Curly, Rebonding කරපු කෙනෙක්ද

👉එම නිසා ඔබේ හිසකෙස් හානි වී හිසකෙස් ගැලවී යනවාද

💠 මෙවැනි විලාසිතා සිදු කර හිසකෙස් වලට අලංකාරයක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක්

💠 ඒ වගේම මෙවැනි විලාසිතාවක්සිදු කර එය දීර්ඝ කාලයක් ඒ අයුරින්ම පවත්වා ගැනීම කොතරම් අපහසු කරුණක්ද

💠 ඒ වගේම හිසකෙස්වල නිරෝගී බව නැති වී හිසකෙස් වලට හානියක් සිදු වූවේ නම් ඔබ කල විලාසිතාවෙන් ඔබට හොද ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි නොවේ

👉👉👉මෙන්න ඔබට මේ සියලුම ප්‍රශ්න වලට විසදුම

❤️❤️ Advanced Care Ultimate Repair ❤️❤️

✔️ මෙමගින් ඔබ කරන ලද විලාසිතාව දීර්ඝකාලීනව ආරක්ශා කර ගත හැකි අතර ඔබේ හිසකෙස් ආරක්ශා කරයි

✔️ හානියට පත් හිසකෙස් මෘදු ලෙස සකසා හිසකෙස් පුනර්ජීවනය කරයි

✔️ පරිපූර්ණ හා හිසකෙස් වලට සෞඛ්‍ය සම්පන්න බවක් ලබා දෙයි

✔️ හිසකෙස් කෙදි ශක්තිමත් කිරීමට උපකාරී වන අද්විතීය ෆයිටොනූට්‍රියන් සංකීර්ණයක් අඩංගු වේ

🌹🌹🌹 මෙම නිශ්පාදන අද්විතීය විද්‍යාත්මක පද්ධතියක් මත බොහෝ පර්යේෂණ වලින් පසු සැකසූ නිශ්පාදන සමූහයක් වන අතර ස්වභාවික ද්‍රව්‍ය උපයෝගි කරගෙන සැකසූ සමූහයකි

🔆🔆Harix Advanced Care Ultimate Repair Nourish

Contact
☘️ 0711510689 ☘️

👉 ඉරි තැලී වියළී ගිය දෙපා වලින් පීඩා විදින ඔබ සදහා     🌱🌻🥑Feet Up Foot Cream 🥑🌻🌱🤗මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘ...
13/11/2021

👉 ඉරි තැලී වියළී ගිය දෙපා වලින් පීඩා විදින ඔබ සදහා
🌱🌻🥑Feet Up Foot Cream 🥑🌻🌱

🤗මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඉරි තැලුණු වියළි ස්වභාවය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කර දේ.
ඔබේ ගැටළුවට සුදුසුම Oriflame Foot Cream එක තෝරා භාවිතා කර වෙනස වටහාගන්න.

🌱Feet Up Comfort Antiperspirant Foot Cream
මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇති වී ඇති මේස් දුගද අඩු කරයි.එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි.

🌻Feet Up Comfort Daily Softening Foot Cream
මෙමගින් පාද වියළීම වලක්වා තෙතමනය ආරක්ෂා කරයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවේ.

🥑Feet Up Advanced Cracked Heal Repair Smooth Foot Cream
යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම Foot Cream තුල අඩංගු වේ.මෙම Foot Cream එක වියළි රළු සහ ඉරිතලා ඇති පාදවල සම යථා තත්වයට පත් කර ආරක්ෂා කරයි.

ඇනවුම් සදහා විමසන්න

Address

Kalawana

Telephone

+94711510689

Website

Alerts

Be the first to know and let us send you an email when Diamond skin wold posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share