ShineMemo Choco & Giftz

ShineMemo Choco & Giftz ආදරණීය මතක "shine" කරගන්න..
රස ලොවක අතරමං වෙන්න,
ඔයාලගෙ ආදරණීයන්ට quality choco gift එකක් දෙන්න "Shine Memo" අපිට කෝල් කරන්න.. whatsapp - 0772183899

28/11/2025
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සියලුම ජනතාවත්, සතා සිව්පාවත් ආරක්ෂා වේවා..!!  🙏🙏Pray for Sri Lanka ❤️
28/11/2025

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සියලුම ජනතාවත්, සතා සිව්පාවත් ආරක්ෂා වේවා..!! 🙏🙏
Pray for Sri Lanka ❤️

Birthday එකට,Anniversary එකට, විශේෂ ඕනිම අවස්ථාවකටChocolate gift box 🍫🎁Shine Memo Choco & Giftz - 0772183899
28/03/2025

Birthday එකට,
Anniversary එකට, විශේෂ ඕනිම අවස්ථාවකට
Chocolate gift box 🍫🎁
Shine Memo Choco & Giftz - 0772183899

හීන දිනන්න කැපවෙන හැම කාන්තාවකටම සුබ කාන්තා දිනයක් වේවා..!! ️🩷
08/03/2025

හීන දිනන්න කැපවෙන හැම කාන්තාවකටම සුබ කාන්තා දිනයක් වේවා..!! ️🩷

30/01/2025

🦋

"VALENTINE GIFTS 🎁🌹🍫"........ඔයා ආදරේ කරන එයාට දෙන්න..අපෙන් Chocolate bouquet 🍫ඔයා කැමති චොකලට් වලින් හදා ගන්න පුලුවන් 🍫...
30/01/2025

"VALENTINE GIFTS 🎁🌹🍫"........

ඔයා ආදරේ කරන එයාට දෙන්න..
අපෙන් Chocolate bouquet 🍫

ඔයා කැමති චොකලට් වලින් හදා ගන්න පුලුවන් 🍫❤️

Shine Memo Choco & Giftz අපි පෙබරවාරි 6 දක්වා Valentine gifts orders බාරගන්නවා...

ආදරණීය බැඳීමක් රස මතකවලින් පුරවන්න..

එන්න "Shine Memo" පැත්තට ❤️

පිටරට ඉන්න ඔයාලටත් ලංකාවෙ ඉන්න ආදරණීයන්ට දෙන්න අපෙන් චොකලට් ගිෆ්ට් order කරන්න පුලුවන් 🍫🎁

වැඩි විස්තර සඳහා 👉👉
whatsapp - 0772183899

Madushi Muthu
Udika Hashan

Fb page :
https://www.facebook.com/profile.php?id=61560704349516&mibextid=ZbWKwL

Tiktok : https://tiktok.com/.memo.choco

Instagram :
https://www.instagram.com/shinememochoco?igsh=MXhjYjExb2Zmejd5Nw==

#චොකලට් #චොකලට්ගිෆ්ට් #පිටරටඅහසයට
#ජපන්_හීන #ජොර්දාන්_අහස_යට #රුමෙනියාවේ_අපි #කොරියානු #ඔමන්_අපි #කටාර් #කොරියාවේ_අපි #කොරියන්_life #කුවෙට් #කුවෙට්_අහස_යට #අරබියේ #රුමේනියා #සෞදි #ඉතාලි #ඇමෙරිකා #මැදපෙරදිගලංකාවේඅපි #රුමේනියාවේඅපි

"VALENTINE GIFTS 🎁🍫"........ආදරේට රෝස මලක් 🌹Ribbon rose flowers available Shine Memo Choco & Giftz අපි පෙබරවාරි 6 දක්වා ...
29/01/2025

"VALENTINE GIFTS 🎁🍫"........

ආදරේට රෝස මලක් 🌹
Ribbon rose flowers available

Shine Memo Choco & Giftz අපි පෙබරවාරි 6 දක්වා Valentine gifts orders බාරගන්නවා...

ආදරණීය බැඳීමක් රස මතකවලින් පුරවන්න..

එන්න "Shine Memo" පැත්තට ❤️

පිටරට ඉන්න ඔයාලටත් ලංකාවෙ ඉන්න ආදරණීයන්ට දෙන්න අපෙන් චොකලට් ගිෆ්ට් order කරන්න පුලුවන් 🍫🎁

වැඩි විස්තර සඳහා 👉👉
whatsapp - 0772183899

Fb page :
https://www.facebook.com/profile.php?id=61560704349516&mibextid=ZbWKwL

Tiktok : https://tiktok.com/.memo.choco

Instagram :
https://www.instagram.com/shinememochoco?igsh=MXhjYjExb2Zmejd5Nw==

#චොකලට් #චොකලට්ගිෆ්ට් #පිටරටඅහසයට
#ජපන්_හීන #ජොර්දාන්_අහස_යට #රුමෙනියාවේ_අපි #කොරියානු #ඔමන්_අපි #කටාර් #කොරියාවේ_අපි #කොරියන්_life #කුවෙට් #කුවෙට්_අහස_යට #අරබියේ #රුමේනියා #සෞදි #ඉතාලි #ඇමෙරිකා #මැදපෙරදිගලංකාවේඅපි #රුමේනියාවේඅපි

Surangi Teacher ❤️චූටි සර් - Sadeesha Sadew Wijesinghe ❤️Teacher & our chooty sir, thanks for following my little page 💐
26/01/2025

Surangi Teacher ❤️
චූටි සර් - Sadeesha Sadew Wijesinghe ❤️

Teacher & our chooty sir, thanks for following my little page 💐

25/01/2025
සැලෙන්න එපා ඔයාම order කරල ඔයාම කන්න 😁
23/01/2025

සැලෙන්න එපා ඔයාම order කරල ඔයාම කන්න 😁

Address

Kalutara South
12024

Website

Alerts

Be the first to know and let us send you an email when ShineMemo Choco & Giftz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ShineMemo Choco & Giftz:

Shortcuts

Share

Category